ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    මාතලේ බොල.
    මාතලේ ඉදල ආයේ රත්නපුරත් ගිහින් තමා මහරගම එන්නේ

    අනේ පල යන්න ඩොටේ කසිප්පුවා

    :lol:

    ඇද්ද කසිප්පුවට

    ග්‍රීස් යකෙක් අල්ලන්න ගිය අපි ගිය එකක් බන්

    කතාව කියපන් අනාත සොන්නයෝ.. :angry:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    චමිතම තමා කිව්වේ කැලේ දුවපු හැටි එහෙම.:baffled:

    :rolleyes: ජොක්කු උස්සලා මාට්ටු වෙලාද ?
    නැත්තම් වෙන එව්වද ??
    අර බයික් කොම්පැණියේ මහන රෙදි වගේ.. :P
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    චමිත තමා ඒ පැත්තේ ග්‍රීස් යකා...:dull:

    රෙදි වැල් එහෙම මොනව කරලවත් බේරගන්න බැරිලු.:no:
    අපි තමා ඩෝ පාන්දර 2ට විතර ඌව අල්ලාගෙන නෙලුවේ අම්බානෙක.කනකින් ලේ බේරෙන්න කෑවා පොර
    :shocked::shocked::shocked::shocked:

    හුටා
    පරිස්සමෙන් ඉන්න ඕනෙ කාලයක් මේක. මු කන්ද නැගල ආවොත් එහෙම අපේ ගමට...
    ඒ පැත්තේ එකෙක් තමා.උඹ බෙරියන් :lol:
    දැන් ඔය සිද්ධි උඹ දන්නේ කෝමද බං :rolleyes:

    මම ඔය සිද්දිය කිව්වා ගමන් හරිඳුවට කියවුනා උගේ පරන පැටිකිරිය.ටෝනි අයියා සාක්කි :lol:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,495
    17,496
    113
    Auckland
    අපි තමා ඩෝ පාන්දර 2ට විතර ඌව අල්ලාගෙන නෙලුවේ අම්බානෙක.කනකින් ලේ බේරෙන්න කෑවා පොර

    ඒ පැත්තේ එකෙක් තමා.උඹ බෙරියන් :lol:

    මොන පැත්තෙද ? :dull::dull:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    අපි තමා ඩෝ පාන්දර 2ට විතර ඌව අල්ලාගෙන නෙලුවේ අම්බානෙක.කනකින් ලේ බේරෙන්න කෑවා පොර

    ඒ පැත්තේ එකෙක් තමා.උඹ බෙරියන් :lol:

    මම ඔය සිද්දිය කිව්වා ගමන් හරිඳුවට කියවුනා උගේ පරන පැටිකිරිය.ටෝනි අයියා සාක්කි :lol:

    :baffled: කනෙන් කීවේ කනෙන්මද ? 
    උඹ ග්‍රීස් තිබ්බ එකේ ඌට අතවර කරේ නෑ නේ.. :baffled:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    දවසක් පදින්න හදල ක්ලච් එක අත ඇරල හිටල ඔය ඇති කිව්ව.:lol:
    :lol::lol: තවත් සර්විස් එකක් දාන්න රිදෙයි :lol::lol:

    කුකුලනේ හෙට පාන්දරම ගෙදර යන්න ඉන්නේ බයික් එකේ.160km විතර තියෙනවා.
    ආයේ කොළඹ එන්නේ 20 වෙනිදා.600km+ වත් යයි ටුවර් එකට.ආපු ගමන් සර්විස් දාන්න වෙනවා
    අර තිබ්බ අවුල් ටික හරිද මචෝ දැන් .....අර වීඩියෝ එකේ තිබ්බෙ ලොකු සද්දයක් ආවෙ :rolleyes:

    චමිත තමා ඒ පැත්තේ ග්‍රීස් යකා...:dull:
    රෙදි වැල් එහෙම මොනව කරලවත් බේරගන්න බැරිලු.:no:
    :lol::lol: හොද හොද දේවල් එලිවෙන ජාමෙටලු :lol::lol:

    :rolleyes: ජොක්කු උස්සලා මාට්ටු වෙලාද ?
    නැත්තම් වෙන එව්වද ?? අර බයික් කොම්පැණියේ මහන රෙදි වගේ.. :P
    Triumph බයික් කොම්පැනියෙද :lol::lol::shocked:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,507
    113
    Inside Your Laptop ;)
    :rolleyes: පැදලා නැතේ ??
    අරෑගේ ඥා එකත් ජපන් පැදපන් :dull:

    :rofl: අපෝ ඒක අම්බානක රේස් කරන්න ඕනා..... නැත්නම් හෙල්ලෙන්නේ නෑ...... :no: ඒ වගේද අපේ ඒවා....... RPM 4000 වෙද්දි හොදට පිකප්..... ඥ් එක, ඒ ගානට පිකප් වෙන්න, RPM 8000ක් විතර ඕනා..... :P

    දවසක් පදින්න හදල ක්ලච් එක අත ඇරල හිටල ඔය ඇති කිව්ව.:lol:

    :frown::growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,507
    113
    Inside Your Laptop ;)
    කුකුලනේ හෙට පාන්දරම ගෙදර යන්න ඉන්නේ බයික් එකේ.160km විතර තියෙනවා.
    ආයේ කොළඹ එන්නේ 20 වෙනිදා.600km+ වත් යයි ටුවර් එකට.ආපු ගමන් සර්විස් දාන්න වෙනවා

    :shocked: මාතලේ යනවද....?? රත්නපුරේද....?? අපිත් මෙදා පාර අවුරුද්දට මාතලේ යයි බොහෝ විට.... නැත්නම් පොලොන්නරු.... බයික් එකේ නම් යන්නේ නෑ...... :no:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    :rofl: අපෝ ඒක අම්බානක රේස් කරන්න ඕනා..... නැත්නම් හෙල්ලෙන්නේ නෑ...... :no: ඒ වගේද අපේ ඒවා....... RPM 4000 වෙද්දි හොදට පිකප්..... ඥ් එක, ඒ ගානට පිකප් වෙන්න, RPM 8000ක් විතර ඕනා..... :P
    :frown::growl:

    එහෙමය මම ඥා පැදලා නෑ.. :dull:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    කුකුළනි, සර්විස් එකේදි, එන්ජිම ලග මොකක්ද ඈණයක් ගලවලා, ඒක ඈතුලට, ඈලන් කී එකක් වගේ දාලා, කැරකෙව්වා සර්විස් එකේ බුවා.... ඈහුවහම කිව්වා, ටයිමින් චේන් එක ඈජස්ට් කරා කියලා..... දැන් සද්දෙත් වෙනස් වගේ....... :dull:

    hari hari itihn aeken karanne timing chain adjuster aeke tension ayin karala apahu tension dena aeka..aehema kala kiyala haaniyak wenne naha..:)
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around

    mey aeka nemei ban..mata ara sadde aenne kohenda kiyala hitha ganna baha ne..rocker arm walin kiyala thamai hithenne aeth rocker arm daala dan maasa3k naha..anika aeka damma kiyala sadde wenas uneth naha..ae sadde idle aekedi ahenawa saahenna adui aeth rpm 4000 witharadi nan hodata ahenawa tappet wadinawa wage saddayak..kochchara tappet adjust kalath hariyanne naha ne :no::no:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මචන්ල මට දැන ගන්න ඕනෙ OHC/DOHC වල රොකරාම්ස් එන්නෑ නේද :rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    රොකර් ආර්ම් බුෂ්/බෙයාරින් දැම්මද?

    වෑල් වල කේස් එකක්වත්ද දන්නෑ ගෙවිල වගේ..:rolleyes:

    එදා ට්‍රිප යද්දිත් තිබ්බ සද්දෙ. අපි ආවම බලමු මොකෝ කියල.:)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචන්ල මට දැන ගන්න ඕනෙ OHC/DOHC වල රොකරාම්ස් එන්නෑ නේද :rolleyes:

    double_facepalm.jpg
    ]

    A_-wgVtCIAAgJlV.jpg:large
     
    Status
    Not open for further replies.