මාතලේ බොල.
මාතලේ ඉදල ආයේ රත්නපුරත් ගිහින් තමා මහරගම එන්නේ
අනේ පල යන්න ඩොටේ කසිප්පුවා
ඇද්ද කසිප්පුවට
ග්රීස් යකෙක් අල්ලන්න ගිය අපි ගිය එකක් බන්
කතාව කියපන් අනාත සොන්නයෝ..

මාතලේ බොල.
මාතලේ ඉදල ආයේ රත්නපුරත් ගිහින් තමා මහරගම එන්නේ
අනේ පල යන්න ඩොටේ කසිප්පුවා
ඇද්ද කසිප්පුවට
ග්රීස් යකෙක් අල්ලන්න ගිය අපි ගිය එකක් බන්

දැන් ඔය සිද්ධි උඹ දන්නේ කෝමද බං![]()

චමිතම තමා කිව්වේ කැලේ දුවපු හැටි එහෙම.![]()
ජොක්කු උස්සලා මාට්ටු වෙලාද ?
අපි තමා ඩෝ පාන්දර 2ට විතර ඌව අල්ලාගෙන නෙලුවේ අම්බානෙක.කනකින් ලේ බේරෙන්න කෑවා පොරචමිත තමා ඒ පැත්තේ ග්රීස් යකා...
රෙදි වැල් එහෙම මොනව කරලවත් බේරගන්න බැරිලු.![]()
ඒ පැත්තේ එකෙක් තමා.උඹ බෙරියන්
හුටා
පරිස්සමෙන් ඉන්න ඕනෙ කාලයක් මේක. මු කන්ද නැගල ආවොත් එහෙම අපේ ගමට...

දැන් ඔය සිද්ධි උඹ දන්නේ කෝමද බං![]()

අපි තමා ඩෝ පාන්දර 2ට විතර ඌව අල්ලාගෙන නෙලුවේ අම්බානෙක.කනකින් ලේ බේරෙන්න කෑවා පොර
ඒ පැත්තේ එකෙක් තමා.උඹ බෙරියන්![]()

අපි තමා ඩෝ පාන්දර 2ට විතර ඌව අල්ලාගෙන නෙලුවේ අම්බානෙක.කනකින් ලේ බේරෙන්න කෑවා පොර
ඒ පැත්තේ එකෙක් තමා.උඹ බෙරියන්
මම ඔය සිද්දිය කිව්වා ගමන් හරිඳුවට කියවුනා උගේ පරන පැටිකිරිය.ටෝනි අයියා සාක්කි![]()
කනෙන් කීවේ කනෙන්මද ? 
දවසක් පදින්න හදල ක්ලච් එක අත ඇරල හිටල ඔය ඇති කිව්ව.![]()

තවත් සර්විස් එකක් දාන්න රිදෙයි 

අර තිබ්බ අවුල් ටික හරිද මචෝ දැන් .....අර වීඩියෝ එකේ තිබ්බෙ ලොකු සද්දයක් ආවෙකුකුලනේ හෙට පාන්දරම ගෙදර යන්න ඉන්නේ බයික් එකේ.160km විතර තියෙනවා.
ආයේ කොළඹ එන්නේ 20 වෙනිදා.600km+ වත් යයි ටුවර් එකට.ආපු ගමන් සර්විස් දාන්න වෙනවා

චමිත තමා ඒ පැත්තේ ග්රීස් යකා...
රෙදි වැල් එහෙම මොනව කරලවත් බේරගන්න බැරිලු.![]()

හොද හොද දේවල් එලිවෙන ජාමෙටලු 

Triumph බයික් කොම්පැනියෙදජොක්කු උස්සලා මාට්ටු වෙලාද ?
නැත්තම් වෙන එව්වද ?? අර බයික් කොම්පැණියේ මහන රෙදි වගේ..![]()

පැදලා නැතේ ??
අරෑගේ ඥා එකත් ජපන් පැදපන්![]()
අපෝ ඒක අම්බානක රේස් කරන්න ඕනා..... නැත්නම් හෙල්ලෙන්නේ නෑ......
ඒ වගේද අපේ ඒවා....... RPM 4000 වෙද්දි හොදට පිකප්..... ඥ් එක, ඒ ගානට පිකප් වෙන්න, RPM 8000ක් විතර ඕනා..... 
දවසක් පදින්න හදල ක්ලච් එක අත ඇරල හිටල ඔය ඇති කිව්ව.![]()

කුකුලනේ හෙට පාන්දරම ගෙදර යන්න ඉන්නේ බයික් එකේ.160km විතර තියෙනවා.
ආයේ කොළඹ එන්නේ 20 වෙනිදා.600km+ වත් යයි ටුවර් එකට.ආපු ගමන් සර්විස් දාන්න වෙනවා
මාතලේ යනවද....?? රත්නපුරේද....?? අපිත් මෙදා පාර අවුරුද්දට මාතලේ යයි බොහෝ විට.... නැත්නම් පොලොන්නරු.... බයික් එකේ නම් යන්නේ නෑ...... 
අපෝ ඒක අම්බානක රේස් කරන්න ඕනා..... නැත්නම් හෙල්ලෙන්නේ නෑ......
ඒ වගේද අපේ ඒවා....... RPM 4000 වෙද්දි හොදට පිකප්..... ඥ් එක, ඒ ගානට පිකප් වෙන්න, RPM 8000ක් විතර ඕනා.....
![]()

අඩෝ ඉසුරුවෝ... අපිත් එක්ක 5 වසරට එනකම් එක පන්තියෙ හිටපු එකෙක් හම්බවුනා දැන්...
ඌ බැඳලා අවුරුදු 3ක විතර ළමයෙකුත් ඉන්නවා....![]()
![]()

කුකුළනි, සර්විස් එකේදි, එන්ජිම ලග මොකක්ද ඈණයක් ගලවලා, ඒක ඈතුලට, ඈලන් කී එකක් වගේ දාලා, කැරකෙව්වා සර්විස් එකේ බුවා.... ඈහුවහම කිව්වා, ටයිමින් චේන් එක ඈජස්ට් කරා කියලා..... දැන් සද්දෙත් වෙනස් වගේ.......![]()

mey aeka nemei ban..mata ara sadde aenne kohenda kiyala hitha ganna baha ne..rocker arm walin kiyala thamai hithenne aeth rocker arm daala dan maasa3k naha..anika aeka damma kiyala sadde wenas uneth naha..ae sadde idle aekedi ahenawa saahenna adui aeth rpm 4000 witharadi nan hodata ahenawa tappet wadinawa wage saddayak..kochchara tappet adjust kalath hariyanne naha ne![]()