බින්දු;16506095 said:මෙතනින් මම කැමති ගයාන් අයියා, රත්තරං, සචියා කියන 3 දෙනාට
රත්තරං බිසී නිසා එලකිරි එන්නේ අඩුවෙන්
සචියා හොර පොල් කඩන්න යන ගමන් රෑ 12ට එලකිරි එන්නේ
ගයාන් අයියා නම් මේ දවස් වල ඔන්ලයින් එනවානෝනා නැති නිසා වෙන්න ඇති
ඒ නිසා ගයාන් අයියට මගේ වෝට් එක දෙනවා


mawa danna epa kiwuwaa giya parath epa kiwuwaa aluth unta dunnaanm hari
mawa danna epa kiwuwaa giya parath epa kiwuwaa aluth unta dunnaanm hari
sachiyaa wesita vote 4 yi meke kabe thiyena tikath nathi wi ellenna kabe aran yayi oka![]()

ඌ නිකන් ස්වාධීන කණ්ඩායම 5 වගේ වෙලා. ඇපත් රාජසන්තකයි 

onna vote kala..![]()

mawa danna efa kiwuwaa mama aluth unta denna kiwuaa ubalaa inne mallu ubala thamyi dan owaa karanna ona api wayasaka minissu