මහා කඹ ඇදීමේ තරගය [2014]

ඔබ කොයි පිලේද ?


  • Total voters
    431
  • Poll closed .
Status
Not open for further replies.

ජොනී බට්ට

Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    යාළුවා;16526220 said:

    රෙප් මතම නොරැඳී තම හෘදසාක්ෂිය මත ඔබේ වටිනා ඡන්දය බ්ලැක්ටියුලිප් පිලට භාවිතා කරන මෙන් ඉල්ලා සිටිමි.

    එනමුදු.........
    බ්ලැක්ටියුලිප් හට වෝට් කරන අය හට අවසානයේදී වෝට් ලිස්ට් එක අනුව
    දුටු දුටු තැන්වලදි මහා රෙප් බලඇණියක් විසින්
    + රෙප් දමා ගසන බව කරුණාවෙන් සළකන්න

    11.gif
    4.gif
    11.gif
    ​

    TULIP_zps2f6c7483.jpg

    මගේ මනාපය blacktulip වෙනුවෙන් බාවිතා කරන ලදී. ඔබත් ඔබේ වටිනා චන්දය blacktulip වෙතම ලබාදෙන්න​

    blacktulip... අපේ කෙනෙක්!​
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    19,030
    1
    9,870
    113
    Gampaha
    බ්ලැක්ටියුලිප්ට ඡන්දෙ දෙන්න රෙප් 40+ දෙනවා.. දුන් සැනින් එසැනින් රෙප්
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මෙන්න බියවැද්දීම් කරනවෝ .......

    අනේ මන්දා බන් එහෙම දුන්නොත් වාසි පිලට හෝයියා එකේ එවුන් මගේ රේප් ටික කපලා දමාවි
    :oo::oo::oo::oo::no::no::no::no:
    පොඉන්ට් 100ක් විතර කැපෙයි....:angry:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    blacktulip ගේ කණ්ඩායම 20ක් ඉදිරියෙන් ගිලෙන රොවින්ගේ නැවට ගොඩ නොවන්න.
    :):):)
    ​
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    දැන් දුන්නු එකෙක් කියපන් වැඩියෙන් රෙප් ලැබෙන්නේ කාට දුන්නොත්ද කියලා මමත් රෙප් ටිකක් ගන්න ප්ලේන්ටියක් බොන්න.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    පොඉන්ට් 100ක් විතර කැපෙයි....:angry:

    100ක් උනත් අර වාසි පිලට හෝයියා එකේ 31ක් ඉන්නවා උන් ඔක්කොම කැපුවොත් අයි කොටු 10 වෙයි :oo::oo::oo::oo:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    දැන් දුන්නු එකෙක් කියපන් වැඩියෙන් රෙප් ලැබෙන්නේ කාට දුන්නොත්ද කියලා මමත් රෙප් ටිකක් ගන්න ප්ලේන්ටියක් බොන්න.

    :lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Originally Posted by Ridila™
    දැන් දුන්නු එකෙක් කියපන් වැඩියෙන් රෙප් ලැබෙන්නේ කාට දුන්නොත්ද කියලා මමත් රෙප් ටිකක් ගන්න ප්ලේන්ටියක් බොන්න.
    blacktulip ගේ කණ්ඩායම
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,964
    3,538
    113
    rM501AB.jpg



    මම කාටද චන්දේ දෙන්න ඔන..plz මට උදව් කරන්න...:(
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,721
    4,085
    113
    Kingdom of Hyrule
    විසි මහා යෝධයින් දිනවමු. ටියුලිප් කුමාරියන් පරදමු.
     
    Status
    Not open for further replies.