බින්දු;16549491 said:ඉතින් බන් මේ වෙලාවේ වෙන මොනවා කරන්නදසෙනාල් කාරයත් ඉඳලා මිසිං වුනා, නැත්නම් උගේ ත්‍රෙඩ් බලාගෙන ආතල් එකේ ඉන්න තිබුනා
ඌට බූරුවා කියන්න එපා මේ බලන්න දැනුම
"මෙන්න මෙහෙමයි වෙන්නෙ,අධික පිරිවැය හේතු ගෙන හට ගන්නව වු වුවමනා සහ අවශ්යතා සපුරා ගැනිමේ කතිපායාධිකාරය දල ජාතික නිද්ශ්පාදනයේ දිවි අධිකාරත්වය හේතුකොට ගෙන මිශ ආර්තිකයේ අතුරු පලයක් ලෙස බිහිවන ඌන ශම විභජනය සහ උද්දමනය කලමනාකටනය කරන විවසායකයා ඔවුන් ආර්තික ක්‍රියාවලියේ චක්‍රිය ප්‍රවාහනය සහ උද්දමනය ,උපයොගිතා නියාය යන කරුනු මුල කර ගනින් ඉල්ලුම සහ සැපයුම බලා කරනු ලබන ආයොජනය නිශ්පාදන ආර්තිකයේ රේකිය පලයක් ලෙසින් ගත් කල,ආයොජනය ප්‍රතිවිපාක පාලනය කිරිමේ උපක්‍රම වලට යටත්ව රටේ ආයොජනය වැඩිවේ."

ඕකා බූරුවෙක් කියලා මන් දැනගත්තේ ඕකෙන් තමයි. 









