police case දඩකොල....

balukukkas

Banned
Apr 18, 2014
613
45
0
oka mokadda ban mata kaluthara town eke dadayak gahuwa right side overtake kiyala mokadda ban ooke theruma overtake karannane right side track ekak thiyenne.
mata peanda baha 8e pass unwa
 
Macdady

Active member
  • Aug 20, 2009
    532
    153
    43
    Singapore
    හොදම වැඩේ කතාකරලා ශෙප් කරගන්න eඑක.නැත්තම් පොලිසි ගානේ රස්තියාදු වෙන්න වෙනවා බං.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පොඩි ළමයි බයික් එකේ ටැංකිය උඩ තියාගෙන යන්න බෑ තමා බොල.. :growl:
    තෝ ඕක අදද දන්නෙ..? :shocked:

    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    jarawa denna epa dade gewapan, kalakanni posat karanna epa. uba gewana dada mudalin aduma gane iskolekata pothak wat anduwen aran devi..

    ado dadayak liwwath liyapu ekatath gana hamba wenawa bn! target thiyenawa untath dan!aran devi pothak balagena hitu!ayawayen mewara adyapanayatath adu kara thiyenne harida sellam na aasiyawe ascharya
     
    balukukkas

    Banned
    Apr 18, 2014
    613
    45
    0
    යාළුවා;16556398 said:
    උබ town eke single line ekak hari kaha irak hari kapanna athi :nerd:
    anika macho town wala issara karanna yanna epa bari thanakadi arenna

    ade uba hithuwada man podiyekek kiyala man meka thaththata keawama banum kotiyai ape thatha SP kenek ban man unta eaka kewe naha hari nahane

    ethana thani irak nemei ban kaha irath naha double uth naha wade mekai unta badagini hadila.

    mu godak wela ada ada idia liyandda liyandada aha aha "shape eke keeyak hari illanawa wage" man dunne nathi handa mun mata dunna kolayak

    හොදම වැඩේ කතාකරලා ශෙප් කරගන්න eඑක.නැත්තම් පොලිසි ගානේ රස්තියාදු වෙන්න වෙනවා බං.

    Munta mokatada ban salli denne unwa ohama purudu karagaththamai hama ekaama illanne
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    විස්සෙ විසි දෙකේ කෙල්ලො ටැංකිය උඩ තියං යනවද වේසියෙ..:dull:
    ආහ්. නැද්ද එහෙනම් අවුලක් නැ,

    කොහොම උනත් දඩකොලේට වඩා මෙතන තැන දිය යුත්තේ ටැන්කිය උඩ තියන් ගිය දරුවාගේ ආරක්ශාව.. මම නම් පොලිස් දඩ කොලයක් දෙන්නේ නැ කෙලින්ම දානවා කූඩුවේ. හරක්ද බන් ලමයින්ව ඔහොම එක්ක යන්න. ඌ හෙල්මට් දාලා යන්න ඇත්තෙ ශුවර් එකටම.. ආත්මාර්තකාමී පියවරු.. තුක්, නොදකින්..
     
    • Like
    Reactions: crazybuddy

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ආහ්. නැද්ද එහෙනම් අවුලක් නැ,

    කොහොම උනත් දඩකොලේට වඩා මෙතන තැන දිය යුත්තේ ටැන්කිය උඩ තියන් ගිය දරුවාගේ ආරක්ශාව.. මම නම් පොලිස් දඩ කොලයක් දෙන්නේ නැ කෙලින්ම දානවා කූඩුවේ. හරක්ද බන් ලමයින්ව ඔහොම එක්ක යන්න. ඌ හෙල්මට් දාලා යන්න ඇත්තෙ ශුවර් එකටම.. ආත්මාර්තකාමී පියවරු.. තුක්, නොදකින්..
    :yes::yes::yes::yes:
    ඒක ඇත්ත බං..
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    අද මම පොඩි එක්කෙනා බයික් එකේ ටැංකිය උඩ තියාගෙන යද්දි පොලිසියෙන් නැවැත්තුවා.. පානදුර අලුත් පාලම ලගදි.. පොලිසියෙන් ලයිසන් එක ගත්ත.. දැන් ළමයි ටැංකිය උඩ තියාගෙන යන්න බැරිලු.. :(
    අලුත් නීති එනවා.. මිනිස්සු දැනුවත් කරන්නෙත් නෑ.. :angry::angry::angry:

    Hutto....
    Policiye reddak newei.. Thota oluwak tiyenawa nag podi ekawa takiye tiyan yanna epa. Monawa hari unoth podi eka iwarai.

    Toge ola motta kamata podi eka pali na ne
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මේක වෙන්ව්ම පැත්තකට යනවා වගෙ:dull:

    මෙකයි අවුල බයික් එකෙ ඔහොම ගෙනියන එක අනතුරුදායකයි තමයි පුලුවන් තරම් අඩු කරන එක හොදයි එත් තාත්යි පුතයි කොහෙ හරි යන වෙලාවට අම්මට එන්න විදියක් නැත්නම් අල්ලපු ගෙදර නංගි හරි දාන් යන්න තිබුනා හොදයි ඒත් ඔක හැම වෙලාවෙම කරන්න බැ නෙ :P එහෙමෙයි කියලා ගමනක් යන්න හැමොටම කාර් එකක් නැ නෙ අනිත් එක ත්‍රිවීල් එකක් ගන්නත් බැනෙ හැම වෙලාවෙම:dull: අපි උබලා වගෙ ගොඩක් එඑවුන්ට හැම දේටම තියෙන්නෙ බයික් කට්ට තමයි :dull:අනිත් දවසෙ හෙල්මට් එකක් වත් පොඩි එකාට දාගෙන පල:):)
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    ඒක තමා බං. අමාරුකමට යන මිනිස්සු පව් ඉතින්. :dull: අවදානම් උනත් ජීවිතේ ගෙවන්න එපැයි :dull:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ade uba hithuwada man podiyekek kiyala man meka thaththata keawama banum kotiyai ape thatha SP kenek ban man unta eaka kewe naha hari nahane

    ethana thani irak nemei ban kaha irath naha double uth naha wade mekai unta badagini hadila.

    mu godak wela ada ada idia liyandda liyandada aha aha "shape eke keeyak hari illanawa wage" man dunne nathi handa mun mata dunna kolayak

    Munta mokatada ban salli denne unwa ohama purudu karagaththamai hama ekaama illanne
    :(
     
    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    හැම එකාටම කාර් වෑන් ගන්න සල්ලි නෑ.. හදිස්සියට පොඩිඑකා මොන්ටිසෝරි එක්ක ගිහිලුලත් ඉවරයි...
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    යාළුවා;16557426 said:
    ඒක තමා බං. අමාරුකමට යන මිනිස්සු පව් ඉතින්. :dull: අවදානම් උනත් ජීවිතේ ගෙවන්න එපැයි :dull:
    • ඒකනෙ බන් මොන මිනිහද බන් තමන් ආදරෙ කරන අයට් කරදරයක් වෙනවට කැමති කරන්න දෙයක් නැති කමට අපි කවුරු උනත් ඔහොම කරනවා
    :dull:
    උඹ පොලිස් කාරයව කලින් දැනුවත් කරලා තියන්න එපායේ බං.......
    කැත කතාව:lol: