oka mokadda ban mata kaluthara town eke dadayak gahuwa right side overtake kiyala mokadda ban ooke theruma overtake karannane right side track ekak thiyenne.
mata peanda baha 8e pass unwa
mata peanda baha 8e pass unwa
oka mokadda ban mata kaluthara town eke dadayak gahuwa right side overtake kiyala mokadda ban ooke theruma overtake karannane right side track ekak thiyenne.
mata peanda baha 8e pass unwa
oka mokadda ban mata kaluthara town eke dadayak gahuwa right side overtake kiyala mokadda ban ooke theruma overtake karannane right side track ekak thiyenne.
mata peanda baha 8e pass unwa

jarawa denna epa dade gewapan, kalakanni posat karanna epa. uba gewana dada mudalin aduma gane iskolekata pothak wat anduwen aran devi..
පොඩි ළමයි විතරද? 20-22 කාන්තාවො අවුලක් නැද්ද?පොඩි ළමයි බයික් එකේ ටැංකිය උඩ තියාගෙන යන්න බෑ තමා බොල..
තෝ ඕක අදද දන්නෙ..?
පොඩි ළමයි විතරද? 20-22 කාන්තාවො අවුලක් නැද්ද?
යාළුවා;16556398 said:උබ town eke single line ekak hari kaha irak hari kapanna athi
anika macho town wala issara karanna yanna epa bari thanakadi arenna
හොදම වැඩේ කතාකරලා ශෙප් කරගන්න eඑක.නැත්තම් පොලිසි ගානේ රස්තියාදු වෙන්න වෙනවා බං.
ආහ්. නැද්ද එහෙනම් අවුලක් නැ,විස්සෙ විසි දෙකේ කෙල්ලො ටැංකිය උඩ තියං යනවද වේසියෙ..![]()
ආහ්. නැද්ද එහෙනම් අවුලක් නැ,
කොහොම උනත් දඩකොලේට වඩා මෙතන තැන දිය යුත්තේ ටැන්කිය උඩ තියන් ගිය දරුවාගේ ආරක්ශාව.. මම නම් පොලිස් දඩ කොලයක් දෙන්නේ නැ කෙලින්ම දානවා කූඩුවේ. හරක්ද බන් ලමයින්ව ඔහොම එක්ක යන්න. ඌ හෙල්මට් දාලා යන්න ඇත්තෙ ශුවර් එකටම.. ආත්මාර්තකාමී පියවරු.. තුක්, නොදකින්..




අද මම පොඩි එක්කෙනා බයික් එකේ ටැංකිය උඩ තියාගෙන යද්දි පොලිසියෙන් නැවැත්තුවා.. පානදුර අලුත් පාලම ලගදි.. පොලිසියෙන් ලයිසන් එක ගත්ත.. දැන් ළමයි ටැංකිය උඩ තියාගෙන යන්න බැරිලු..
අලුත් නීති එනවා.. මිනිස්සු දැනුවත් කරන්නෙත් නෑ..![]()

එහෙමෙයි කියලා ගමනක් යන්න හැමොටම කාර් එකක් නැ නෙ අනිත් එක ත්රිවීල් එකක් ගන්නත් බැනෙ හැම වෙලාවෙම
අපි උබලා වගෙ ගොඩක් එඑවුන්ට හැම දේටම තියෙන්නෙ බයික් කට්ට තමයි
අනිත් දවසෙ හෙල්මට් එකක් වත් පොඩි එකාට දාගෙන පල

ඒක තමා බං. අමාරුකමට යන මිනිස්සු පව් ඉතින්.මේක වෙන්ව්ම පැත්තකට යනවා වගෙ
මෙකයි අවුල බයික් එකෙ ඔහොම ගෙනියන එක අනතුරුදායකයි තමයි පුලුවන් තරම් අඩු කරන එක හොදයි එත් තාත්යි පුතයි කොහෙ හරි යන වෙලාවට අම්මට එන්න විදියක් නැත්නම් අල්ලපු ගෙදර නංගි හරි දාන් යන්න තිබුනා හොදයි ඒත් ඔක හැම වෙලාවෙම කරන්න බැ නෙඑහෙමෙයි කියලා ගමනක් යන්න හැමොටම කාර් එකක් නැ නෙ අනිත් එක ත්රිවීල් එකක් ගන්නත් බැනෙ හැම වෙලාවෙම
අපි උබලා වගෙ ගොඩක් එඑවුන්ට හැම දේටම තියෙන්නෙ බයික් කට්ට තමයි
අනිත් දවසෙ හෙල්මට් එකක් වත් පොඩි එකාට දාගෙන පල
![]()
අවදානම් උනත් ජීවිතේ ගෙවන්න එපැයි 
ade uba hithuwada man podiyekek kiyala man meka thaththata keawama banum kotiyai ape thatha SP kenek ban man unta eaka kewe naha hari nahane
ethana thani irak nemei ban kaha irath naha double uth naha wade mekai unta badagini hadila.
mu godak wela ada ada idia liyandda liyandada aha aha "shape eke keeyak hari illanawa wage" man dunne nathi handa mun mata dunna kolayak
Munta mokatada ban salli denne unwa ohama purudu karagaththamai hama ekaama illanne

යාළුවා;16557426 said:ඒක තමා බං. අමාරුකමට යන මිනිස්සු පව් ඉතින්.අවදානම් උනත් ජීවිතේ ගෙවන්න එපැයි
![]()

කැත කතාවඋඹ පොලිස් කාරයව කලින් දැනුවත් කරලා තියන්න එපායේ බං.......
