නයි ගැන දන්න උන් වරෙව්
මචංලා
ඔය පාරවල් ගානේ යන නයි නටවන අහිකුංඨක ඩයල්
ලඟ තියෙනවද නයින්ව ආකර්ෂණය කරගන්න පුළුවන්
මොනවහරි තෙල් වගේ දෙයක්?
අපේ ගෙවල් පැත්තේ ඔය එකෙක් දවස් දෙකකට කලින් යනවා දැක්කා පොඩි බෙරයකුත් අරගෙන,රිලවෙකුත් එක්කගෙන
එදා ඉඳන් දැන් ගම පුරා නයි සූ ගාලා 
දැන් ගමේ ඉන්න වයසක ඩයල් ටිකයි නාකි ආච්චිලයි කියනවා අරූ නයි තෙල් දාලා ගිහින්ළු
මේ වෙද්දි පත නයි 4-5 දෙනෙක් අල්ලලා ගිහින් දැම්මා
ඹීට කලින් මෙහෙම වෙලාම නෑ,මේක රස්නේ නිසා උන් වතුර හොයන් එනවා වෙන්න බැරිද? ඒත් ඇයි කවදාවත් නැතිව එකපාරටම එන්න පටන් ගත්තේ කියන එකත් ප්රශ්ණයක්.දැන් සතියක විතර ඉඳන් වහින නිසා රස්නේ නිසා එනවා කියන්නත් අමාරුයි 
දන්න එකෙක් කියපන් බලන්න ඔය නයි තෙල් කතාව ඇත්තද කියලා
එහෙම දෙයක් තියෙනවද?
මොකක්හරි ඕකේ නයින්ව ආකර්ෂණය කරගන්න පුළුවන් සුවඳක් වත් තියෙනවද? 

රෑකට එලියේ කොහෙවත් යන්න බෑ
දවල්ට දොරක්වත් ඇරලා තියන්න බයයි බන් දැන් ගෙවල්වල 

ඕවා කියන්නේ ගියාම රජ කාලේ ඉඳන් ඇදලා අරන් පටන් ගන්නේ 