නයි ගැන දන්න උන් වරෙව්

Dexter Morgan

Member
Feb 10, 2012
726
21
0
නයි ගැන දන්න උන් වරෙව්

මචංලා :P ඔය පාරවල් ගානේ යන නයි නටවන අහිකුංඨක ඩයල් :baffled: ලඟ තියෙනවද නයින්ව ආකර්ෂණය කරගන්න පුළුවන් :rofl: මොනවහරි තෙල් වගේ දෙයක්? :oo:

අපේ ගෙවල් පැත්තේ ඔය එකෙක් දවස් දෙකකට කලින් යනවා දැක්කා පොඩි බෙරයකුත් අරගෙන,රිලවෙකුත් එක්කගෙන :rolleyes: එදා ඉඳන් දැන් ගම පුරා නයි සූ ගාලා :baffled:

දැන් ගමේ ඉන්න වයසක ඩයල් ටිකයි නාකි ආච්චිලයි කියනවා අරූ නයි තෙල් දාලා ගිහින්ළු :baffled: මේ වෙද්දි පත නයි 4-5 දෙනෙක් අල්ලලා ගිහින් දැම්මා :oo: ඹීට කලින් මෙහෙම වෙලාම නෑ,මේක රස්නේ නිසා උන් වතුර හොයන් එනවා වෙන්න බැරිද? ඒත් ඇයි කවදාවත් නැතිව එකපාරටම එන්න පටන් ගත්තේ කියන එකත් ප්‍රශ්ණයක්.දැන් සතියක විතර ඉඳන් වහින නිසා රස්නේ නිසා එනවා කියන්නත් අමාරුයි :baffled:

දන්න එකෙක් කියපන් බලන්න ඔය නයි තෙල් කතාව ඇත්තද කියලා :baffled:එහෙම දෙයක් තියෙනවද? :rolleyes: මොකක්හරි ඕකේ නයින්ව ආකර්ෂණය කරගන්න පුළුවන් සුවඳක් වත් තියෙනවද? :oo:
 
JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    පෙරමෝන
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඒවාට ඇදිලා එන්නේ ගෑණු නේද බන්? නයිත් එනවද? :baffled:

    මෙහෙම නේ බන්. නයි පෙරමෝනවලට හැපින්නෝ එනවා. හැපින්නොන්ගේ පෙරමෝනවලට නයි එනවා. උඹට මතකද අර පොළොංගු 113 දෙනෙක්ව කාපු මනුස්සයා? එයා පලවෙනි පොළඟා කාපු වෙලාවේ දීපු ප්‍රතිවිෂ නිසා එයාගේ ඇඟේත් පෙරමෝන හැදිලා. ඊට පස්සේ මාසෙකට 4,5 දෙනෙක් පොළොංගු කන්න set වෙනවලු.
     
    Dexter Morgan

    Member
    Feb 10, 2012
    726
    21
    0
    මෙහෙම නේ බන්. නයි පෙරමෝනවලට හැපින්නෝ එනවා. හැපින්නොන්ගේ පෙරමෝනවලට නයි එනවා. උඹට මතකද අර පොළොංගු 113 දෙනෙක්ව කාපු මනුස්සයා? එයා පලවෙනි පොළඟා කාපු වෙලාවේ දීපු ප්‍රතිවිෂ නිසා එයාගේ ඇඟේත් පෙරමෝන හැදිලා. ඊට පස්සේ මාසෙකට 4,5 දෙනෙක් පොළොංගු කන්න set වෙනවලු.

    එතකොට උබත් කියන්නේ අරූ මොනවහරි දාලා ගිහින් කියලද? :baffled: දැන් උන් එක එක නවත්තන්න ත්‍රමයක් නැද්ද? :sorry: රෑකට එලියේ කොහෙවත් යන්න බෑ :dull: දවල්ට දොරක්වත් ඇරලා තියන්න බයයි බන් දැන් ගෙවල්වල :nerd:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    එතකොට උබත් කියන්නේ අරූ මොනවහරි දාලා ගිහින් කියලද? :baffled: දැන් උන් එක එක නවත්තන්න ත්‍රමයක් නැද්ද? :sorry: රෑකට එලියේ කොහෙවත් යන්න බෑ :dull: දවල්ට දොරක්වත් ඇරලා තියන්න බයයි බන් දැන් ගෙවල්වල :nerd:

    අපේ ගෙඅරටත් නයෙක් එනවා බන් නිතරම. දැන් සතියකට කලිනුත් දැක්කා. කරගන්න දෙයක් නැතුව ඉන්නේ බන්. මම ත්රෙඅඩ් එකකුත් දාල ඇති. :(:(:(:(
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240

    අල්ලලා කැලෙකට ගිහින් දාපන් ටිකක් දුර
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113
    ආච්චිගේ රෙද්ද.මොන බොරු කථාද.
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,707
    2,500
    113
    Bevery Hills-90210
    උන් දන්න රෙද්දක් නෑ බන් අහිගුන්ටිකයෝ කරන්නේ මොනවා හරි බොරුවක් කරලා හවසට අරක්කු බෝතලයක් ගැණුත් එක්ක ගහලා බුදියගන්න එක.. මම ඔය ඩයල් ටිකක් ගැන පොඩි experiment එකක් කරලා තියෙනවා.

    Dexter Morgan

    Member
    Feb 10, 2012
    726
    21
    0
    ආච්චිගේ රෙද්ද.මොන බොරු කථාද.

    ඔවා අහන්නේ නෑ බන් මේ හැට පැනපු උන් :angry: ඕවා කියන්නේ ගියාම රජ කාලේ ඉඳන් ඇදලා අරන් පටන් ගන්නේ :rofl:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    කවුද බන් අල්ලන්නේ? :(:(
    ඔලුවට පොල්ලක් තියලා තද කරපන් ඉට පස්සෙ ගොනියකට දලා ගිහින් දාපන් සර්පයන්ට බය නැති උන් ඔන තරම් ඉන්නවා:)