෴|| CELEBRATION Of || ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    කුඩු ගෙනාපු අගමැතියෙක් ඉන්න රටේ..ලෝක කුසලානයක් ගෙනාපු දෙන්නෙකුට විනය පරීක්‍ෂණ...
    අනේ හුකේ.....:growl::angry::angry::angry::frown:

    Ko mach anthima msg 1ta review eka:shocked: ube videos balannath ekka thread 1 ta enne.busy or missed:P busy nam awukak na:) farbace uth giya ehenam .r pathirana hoda nadda head coach ta.players lage wife la wa nan meet karanna narakai habai:P
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Ane Sorry macho...:(:(
    Man iye log wela baluwe anthima page eka witharai.....
    Pathiranayata suba pathum.......:lol::lol::lol::lol::lol:

    Pathirana ta wadiya gewanba oneth na oya ahiquntaka kellek dennek nawala aran set karala dunnama ati mko muta Araka place karana tibbama ati ne :P mu hoda wei
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ඕකුන් ගැන කතා කරල වැඩක් නෑ බන්:no:...මේ බලපන් මේ ලිස්ට් එකේ උබයි මායි තමා දෙවනියට වැඩිපුරම මේ ත්‍රෙඩ් එකේ කමෙන්ට්ස් දාල තියෙන්නෙ..:rolleyes:
    http://www.elakiri.com/forum/misc.php?do=whoposted&t=1608816

    මන් 06 :)

    happy නිවුස් එකක් දෙන්නම් අපේ බින්දු කොල්ලට :baffled:

    අන්න බින්දුමාල් අයින් කරලා T20 Captain කමින් :rofl::rofl: ලගදීම T20 වලින් ගෙදරම යවනවා කියන්නේ :P

    තව අපේ contracts අවුල විසදිලා කියන්නේ :)
     
    Last edited:

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ටි ටුවෙන්ටි නායකත්වය අවුරුද්දකට ලසිත් මාලිංගට දීලා . තිරිමාන්න ටෙස්ට් ,වන්‍ ඩේ ටි ටුවෙන්ටි උපනායක කරලා පව් අපේ චන්දියා :(
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ටි ටුවෙන්ටි නායකත්වය අවුරුද්දකට ලසිත් මාලිංගට දීලා . තිරිමාන්න ටෙස්ට් ,වන්‍ ඩේ ටි ටුවෙන්ටි උපනායක කරලා පව් අපේ චන්දියා :(

    කොහෙද යකෝ පව් :growl::growl::growl::growl:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Ko mach anthima msg 1ta review eka:shocked: ube videos balannath ekka thread 1 ta enne.busy or missed:P busy nam awukak na:) farbace uth giya ehenam .r pathirana hoda nadda head coach ta.players lage wife la wa nan meet karanna narakai habai:P

    Ane Sorry macho...:(:(
    Man iye log wela baluwe anthima page eka witharai.....
    Pathiranayata suba pathum.......:lol::lol::lol::lol::lol:

    Pathirana ta wadiya gewanba oneth na oya ahiquntaka kellek dennek nawala aran set karala dunnama ati mko muta Araka place karana tibbama ati ne :P mu hoda wei

    :rolleyes: ow bn mata me job eka epa wela thiyenne SL team eke phunukaru wage pattamak lebunoth nm bara gannawa :yes:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Vithanage, Priyanjan get T20 call-ups

    :D:D::D :D :D:D

    Sri Lanka have included batsmen Kithuruwan Vithanage and Ashan Priyanjan in their 15-man squad for the one-off T20 that kicks off their tour of England in May. Batting allrounder Chaturanga de Silva, who was initially included in the World T20 squad as cover for Rangana Herath, has also been named. Herath has been rested, while the team will be without the veteran pair of Mahela Jayawardene and Kumar Sangakkara, who retired from T20 internationals after the World T20.
     
    Last edited:

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කොහෙද යකෝ පව් :growl::growl::growl::growl:

    පව් බන් ඌ කොච්චර බලාපොරොත්තු පිට ඉන්න ඇත්ද? දැන් නම් උට ටිම් එකේ පේලේස් එකත් සුවර් නෑ :no:වල්ඩ් කප් එක ගන්න ටිම් එකේ නායකත්වයත් අහිමි වුනා පොර මාර අප්සට් එකේ ඇත්තේ :(
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    පව් බන් ඌ කොච්චර බලාපොරොත්තු පිට ඉන්න ඇත්ද? දැන් නම් උට ටිම් එකේ පේලේස් එකත් සුවර් නෑ :no:වල්ඩ් කප් එක ගන්න ටිම් එකේ නායකත්වයත් අහිමි වුනා පොර මාර අප්සට් එකේ ඇත්තේ :(

    වැඩ බැරි ටාසන්ලා T20 ගහන්න ගියාම ඔහොම වෙනවා...ලගදීම පේලේස් එකත් ඉවරයි :lol::lol::lol:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මන් 06 :)

    happy නිවුස් එකක් දෙන්නම් අපේ බින්දු කොල්ලට :baffled:

    අන්න බින්දුමාල් අයින් කරලා T20 Captain කමින් :rofl::rofl: ලගදීම T20 වලින් ගෙදරම යවනවා කියන්නේ :P

    තව අපේ contracts අවුල විසදිලා කියන්නේ :)

    බින්දුමාල් ගෙදර යවනව කියන එක බින්දුවට හැපි නිව්ස් එකක් වෙන්නෙ කෝමද?අන්න උබට නම් සතුටු ඇති...:P
    උබ අරූ එක්ක වලිය දාගෙන මැද්දි ගියත් උබ 6 වෙනියට ඉන්නවනේ..එල එල තරහ තියා ගන්න එපා බන් මම වගේ හැදෙන්න බලපන්...

    කොහෙද යකෝ පව් :growl::growl::growl::growl:

    නැවතත් සුපුරුදු තරග රටාවට ඇහැ තුන අවතීර්න වූ වගයි..:rofl::rofl:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    පව් බන් ඌ කොච්චර බලාපොරොත්තු පිට ඉන්න ඇත්ද? දැන් නම් උට ටිම් එකේ පේලේස් එකත් සුවර් නෑ :no:වල්ඩ් කප් එක ගන්න ටිම් එකේ නායකත්වයත් අහිමි වුනා පොර මාර අප්සට් එකේ ඇත්තේ :(

    වැඩ බැරි ටාසන්ලා T20 ගහන්න ගියාම ඔහොම වෙනවා...ලගදීම පේලේස් එකත් ඉවරයි :lol::lol::lol:

    පව් යකෝ ඌ තාම පොඩි එකෙක් උට මේ පීඩනය දරා ගන්න පුලුවන් වෙයිද කියන්න බෑ:baffled:..බැරිවෙලා හරි එහෙම පීඩනය දරා ගන්න බැරි උනොත් හොද තරුන ක්‍රීඩකයෙක්ගෙ ක්‍රීඩා දිවිය ඉවර වෙයි:dull:...අපේ පාලක මන්ඩලේත් ඉන්නෙ මී හරක්නෙ...ටී20 වලින් නම් චන්දිය අයින් කරාට කමක් නෑ..ඌව එක්දින ටෙස්ට් වයිස් කැපා කමෙන් අයින් කලේ ඇයි...අනික තිරිමාන්නයා ටෙස්ට් ටීම් එකේ ස්තාවර එකෙකුත් නෙවෙයි...:angry:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ටි ටුවෙන්ටි නායකත්වය අවුරුද්දකට ලසිත් මාලිංගට දීලා . තිරිමාන්න ටෙස්ට් ,වන්‍ ඩේ ටි ටුවෙන්ටි උපනායක කරලා පව් අපේ චන්දියා :(

    Uba head coach ta apply karala balapan:) ube thread tike links tikath ekka nishantha ranatungata e mail. Ekak dapan :P fake ewain dapu linkuth yawapan api gurantee eka dennam e ubamai kiyala.e ati sudusukam:)
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0

    බින්දුමාල් ගෙදර යවනව කියන එක බින්දුවට හැපි නිව්ස් එකක් වෙන්නෙ කෝමද?අන්න උබට නම් සතුටු ඇති...:P

    උට එක නෙවි යෝදයෝ මෙන්න මේක :P:P:P
    අපේ contracts අවුල විසදිලා කියන්නේ

    උබ අරූ එක්ක වලිය දාගෙන මැද්දි ගියත් උබ 6 වෙනියට ඉන්නවනේ..එල එල තරහ තියා ගන්න එපා බන් මම වගේ හැදෙන්න බලපන්...

    සලකනවා මදි බන්..අහක යන රෙෆ් ටිකකින් වත් ගහලා දාන්නේ නැහැනේ :dull::dull::dull:

    නැවතත් සුපුරුදු තරග රටාවට ඇහැ තුන අවතීර්න වූ වගයි..:rofl::rofl:

    ඇහැ තුන නෙවියි යකෝ තුන්වෙනි ඇහැ :growl::growl::growl:
     
    Last edited:

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0

    පව් යකෝ ඌ තාම පොඩි එකෙක් උට මේ පීඩනය දරා ගන්න පුලුවන් වෙයිද කියන්න බෑ:baffled:..බැරිවෙලා හරි එහෙම පීඩනය දරා ගන්න බැරි උනොත් හොද තරුන ක්‍රීඩකයෙක්ගෙ ක්‍රීඩා දිවිය ඉවර වෙයි:dull:...අපේ පාලක මන්ඩලේත් ඉන්නෙ මී හරක්නෙ...ටී20 වලින් නම් චන්දිය අයින් කරාට කමක් නෑ..ඌව එක්දින ටෙස්ට් වයිස් කැපා කමෙන් අයින් කලේ ඇයි...අනික තිරිමාන්නයා ටෙස්ට් ටීම් එකේ ස්තාවර එකෙකුත් නෙවෙයි...:angry:

    පොඩි එකෙක් වෙන්න කොහොමද
    Current age 24 years 156 days :angry::angry::angry:

    කොහිලා වෙන්නෙත් 25යි,උ ඔය යස අගේට ගහන්නේ පීඩනය දරා ගෙන,හැකියාව නැත්නම් සොරි තමා :P:P
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    උට එක නෙවි යෝදයෝ මෙන්න මේක :P:P:P

    සලකනවා මදි බන්..අහක යන රෙෆ් ටිකකින් වත් ගහලා දාන්නේ නැහැනේ :dull::dull::dull:

    ඇහැ තුන නෙවියි යකෝ තුන්වෙනි ඇහැ :growl::growl::growl:

    රෙප් කන්නද බන්...:rolleyes:
    හරි හරි තුන ඇහේ...:P
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Vithanage, Priyanjan get T20 call-ups

    :D:D::D :D :D:D

    Priyanjan needs to work on his batting big time hes far from becoming a consistent run getter .with his minimum foot movement he z gonna get in to trouble when Ball pitches bit wide of off stump at driving length surely hes gonna either give a catch to cover ,mid off or behind d wicket:)
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    පොඩි එකෙක් වෙන්න කොහොමද
    Current age 24 years 156 days :angry::angry::angry:

    කොහිලා වෙන්නෙත් 25යි,උ ඔය යස අගේට ගහන්නේ පීඩනය දරා ගෙන,හැකියාව නැත්නම් සොරි තමා :P:P

    Ehema baluwoth apith podi un:P
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    පොඩි එකෙක් වෙන්න කොහොමද
    Current age 24 years 156 days :angry::angry::angry:

    කොහිලා වෙන්නෙත් 25යි,උ ඔය යස අගේට ගහන්නේ පීඩනය දරා ගෙන,හැකියාව නැත්නම් සොරි තමා :P:P

    ඉන්දියාවෙ එහෙම උනත් ලන්කාවේ එහෙම වෙන්නෙ නෑ යකෝ...අඩු ගානෙ චන්දිමාලයට තියා සන්ගටවත් කෝලි ගහන ගැහිල්ල ගහන්න පුලුවන්ද?(මම කියන්නෙ එක්දින ගැන.):P