මං අල උනා.......

Ironwingz

Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    37
    Piliyandala
    ube batch eke un hodata katha karanawane. ehenam unta namiganna kiyanna.
    ubala senior wunahama un athurudahan wenawane

    Batch eke 75%kma katha baha karala hinavela innava issara vagema...... :)

    Tika denek thamai gemata inne, eth unuth kelin muuna balanne naththe aiyalata gotu allagena pu....a deegena inna hinda. :frown: danno danithi ban api kawda kiyala..... :frown:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,593
    19,044
    113
    පිළි-ඇඳි-දොළ

    apenam seniors lawa dakinneth kalathurakin:rofl:

    campus time eken 90% kma thamange batch eke aya ekkane inne. ethakota katha karanna puluwanne. thamanta value ekak hadaganna.. ethakota anik eunta katha nokara baruwa yai. seniors lata industry ekata gihama hambunoth full anatha karala danna:lol:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :P:P බැච් ෆිට් අර ෆිට් වැඩක් නෑ කුකුලේ උඹේ එක්සෑම් ඇනිලා රිපීට් වුනොත්. :P:P ඔය ෆිට් එකෙක් වත් එන්නේ නෑ. ඉගෙන ගන්න ගියා නම් ඉගෙන ගනු :dull::dull:
     
    RSTHARINDU

    Well-known member
  • Apr 15, 2010
    803
    87
    63
    Matara
    අනේ බන් ..බන් උබ කියන එක සහතික ඇත්ත .... අපේ එකෙත් ඕම්යි ... අපි අය්යලට පුක දෙන්න ගියෙත් නැ ..උන්ගේ ලබ්බේ කුප්පි වලට ගියෙත් නැ ..අපේ ස්වෝත්සාහයෙන් exam එකත් යන්තන් ගොඩ දා ගත්ත ...... අපේ එක ඔයිට අන්ත්යිද මන්ද .....රේප කියලා එකෙක් වැ ලොකු කරගෙන ... උ හිතන් ඉන්නේ උ තමයි ලොකු පොර කියලා...පුක දෙන සෙට් එක හෝ ගල උට පුක දෙනෝ අපි නම් පැත්ත පලාතක යන්නේ නා උට පුක දෙන්න ..ඒ නිසාම උ අපි එක්ක ඉන්නේ බද්ද වය්රෙන් ....
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    balan gihama campus walath mara case ne thiyenne. hoda welawata mama physical yanna indala passe Private Degree ekak kale :D.

    Ape ewage nam Seniors la loku oluwen hitiye na. tute class dala pahala batch walata kiyala dunna hama semester exam ekakata kalinma. Apith podi batch walata tute kala.

    kawadawath ohomdeyak wela na job ekediwath dan 2+ years Exp :D
     
    Last edited:

    rajaye ewa walath oka karanawa ban ona tharam. me arts wala oya scene thiyanawa paya ganan sindu magului epa wena ewa.
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    rajaye ewa walath oka karanawa ban ona tharam. me arts wala oya scene thiyanawa paya ganan sindu magului epa wena ewa.

    ow ban eka aththa oya Moratuwe Eng faculty eke aya kisi aulak nathuwa inne.
    aranchi widihata Rag ekath nathilu. :)

    igena ganna tiyana welawe wena wena kisima therumak nathi prasna watunama nikan kale nasthi wenawa.

    mama danna widihata mona prsna awath hariyata igena ganna eka kawadahari godayanawa.
     
    Ironwingz

    Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    37
    Piliyandala
    apenam seniors lawa dakinneth kalathurakin:rofl:

    campus time eken 90% kma thamange batch eke aya ekkane inne. ethakota katha karanna puluwanne. thamanta value ekak hadaganna.. ethakota anik eunta katha nokara baruwa yai. seniors lata industry ekata gihama hambunoth full anatha karala danna:lol:

    Vadi hariya inne ape eun ekka thama banz:) eth cntn giyama gym giyama ara po....a rela innavane ithin gema :growl:

    බින්දු;16581883 said:
    :P:P බැච් ෆිට් අර ෆිට් වැඩක් නෑ කුකුලේ උඹේ එක්සෑම් ඇනිලා රිපීට් වුනොත්. :P:P ඔය ෆිට් එකෙක් වත් එන්නේ නෑ. ඉගෙන ගන්න ගියා නම් ඉගෙන ගනු :dull::dull:

    Yes boss :)

    අනේ බන් ..බන් උබ කියන එක සහතික ඇත්ත .... අපේ එකෙත් ඕම්යි ... අපි අය්යලට පුක දෙන්න ගියෙත් නැ ..උන්ගේ ලබ්බේ කුප්පි වලට ගියෙත් නැ ..අපේ ස්වෝත්සාහයෙන් exam එකත් යන්තන් ගොඩ දා ගත්ත ...... අපේ එක ඔයිට අන්ත්යිද මන්ද .....රේප කියලා එකෙක් වැ ලොකු කරගෙන ... උ හිතන් ඉන්නේ උ තමයි ලොකු පොර කියලා...පුක දෙන සෙට් එක හෝ ගල උට පුක දෙනෝ අපි නම් පැත්ත පලාතක යන්නේ නා උට පුක දෙන්න ..ඒ නිසාම උ අපි එක්ක ඉන්නේ බද්ද වය්රෙන් ....

    Ape repa thamayi aiyala kemathima puka thiyena eka :lol: ithin hondatama athal denne u thama:lol: hondama ponsiyo set ekakuth innava ow aiye , hari aiye kiyaagena :growl: katinnam un poraval ban:P
    ganan ganna epa ban, tharaha aran vedak ne.... :frown: isskole yanakaale, valiyakata gihilla nathi, athal aran nethi, vessakatavath sinduvak kiyala natala athal ekak vath aran nathi ponna yakku cmpz avama ohoma thamai ban.:frown: un hithan inne demawpiyangen ethvela cmpz eke athal thamai lokuma athal kiyala.nidahase vatinakamak ne unta. aduma tharame panthi nayaka kamakvath gaththe nathi hu......la cmpz avama seniority oluvata daagena ranganava. :growl: paw ban :lol:

    rajaye ewa walath oka karanawa ban ona tharam. me arts wala oya scene thiyanawa paya ganan sindu magului epa wena ewa.

    Ova gon part ban po....na seniorslage :lol:
     
    Last edited:

    RSTHARINDU

    Well-known member
  • Apr 15, 2010
    803
    87
    63
    Matara
    Vadi hariya inne ape eun ekka thama banz:) eth cntn giyama gym giyama ara po....a rela innavane ithin gema :growl:

    Yes boss :)

    Ape repa thamayi aiyala kemathima puka thiyena eka :lol: ithin hondatama athal denne u thama:lol: hondama ponsiyo set ekakuth innava ow aiye , hari aiye kiyaagena :growl: katinnam un poraval ban:P
    ganan ganna epa ban, tharaha aran vedak ne.... :frown: isskole yanakaale, valiyakata gihilla nathi, athal aran nethi, vessakatavath sinduvak kiyala natala athal ekak vath aran nathi ponna yakku cmpz avama ohoma thamai ban.:frown: un hithan inne demawpiyangen ethvela cmpz eke athal thamai lokuma athal kiyala.nidahase vatinakamak ne unta. aduma tharame panthi nayaka kamakvath gaththe nathi hu......la cmpz avama seniority oluvata daagena ranganava. :growl: paw ban :lol:

    Ova gon part ban po....na seniorslage :lol:
    අම්මප ඇත්ත ..අපේ ජුන්නොට දෙන ටෝක් දැක්කම මට පුකෙන් හිනා...උන්ට කරගන්න පුළුවන් හොදටම අය්යාලට පුක දෙන එක ..උන් එක්ක අඩි ගහන එක විතරයි ..ඕව කරන්නේ නැති අපි පොන්නයෝ ..උන් තමයි පොරවල් අනේ මගේ කට .......හෙන පොරවල් ..ගොබ්බ යක්කු ... ඉවසීමෙන් සැනසීම ලැබෙනවා කියලා මන් නම් ඔයා පුක දෙන උන්ට ප්‍රතිචාර දැක වන්නේ නැ ...අපිට උන්ට දෙන්න තියන හොදම ප්‍රතිචරේ තමයි exam එකේදී ලොවෙත් නැති වෙන්න ලකුණු අරන් pass වෙන එක ...එතොට උන්ට මතක් වෙඉ පුක දීමේ රගේ ...
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    විශ්වවිද්‍යාල ශිෂ්‍ය කියන නම තමුන්ට ආරුඩ කරගෙන සාමාන්‍ය ප්‍රායෝගික ලෝකයෙන් මිදිලා විශ්වවිද්‍යාලය ඇතුලේ ඉගෙනගන්න ළමයි එයාලයේ හීනෙන් අවදිවෙන්නේ final year එකෙන් පස්සේ එලියට ඇවිල්ල රස්සාවක් කරන්න ඕන කියල හිතුනම තමයි. එත් ඒ වෙද්දී විශ්වවිද්‍යාලය ඇතුලේ තියන ශිෂ්‍ය සංගම් සහ කල දුටුකල වල ඉහගන්න ආචාර්යවරු බොක්කෙන්ම විශ්වවිද්‍යාල ශිෂ්‍ය උන හැදුනු කොල්ලෝ කෙල්ලෝ ටික අගේට කඩේ යාවාගෙන හමාරයි. ළමයින්ට අපි මුන්ට අහු උනා කියල දැනෙනකොට සියල්ල සිදුවී හමාරයි මලයෝ.

    උඹ අද පත්වෙලා ඉන්න තත්වයේ advance version එක තමයි special degree එකක් කරලා Dimo / tutor /assistant lecturer තනතුරු වලට තාවකාලිකව අනුයුක්ත කරන ළමයින්ට faculty staff නමැති carrot අලේ පෙන්නලා පස්ස පැත්තේ හම යනකම් කඩේ යවන එක .

    විශ්වවිද්‍යාල අද්යාපනයේ අබ්යන්තරය හරිම සාහසිකයි මලයෝ. එව්වා තේරුම් ගන්න අවුරුදු 4 ක් හොඳටෝම මදි. ඒ හින්ද දෙමාපියන්ගේ සල්ලි වලින් ඉගනගෙන ඒ දක්වපු දක්ෂතාවයන්ට රජයෙන් නොමිලේ ලැබුණු අද්යාපන වරප්‍රසාදයෙන් තමුන්ගේ අනාගතයට වැඩක් කරගෙන තමුන්ගේ දෙමාපියන්ට කෘතගුණ දක්වන්න අරමුණු කරගන්න. විශ්වවිද්‍යාලය ඇතුලේ උඹලගේ අනාගතය වෙනුවෙන් වෙහෙසෙන එකම එක පරාර්ථකාමී චරිතයක්වත් නැහැ, හැම දෙනාම උත්සහ කරන්නේ කාගෙහරි කරපිටින් උඩට නගින්න විතරයි. උඹලගේ අනාගතේ වෙනුවෙන් හිතල වැඩකරපු ගුරු සහ ගෝල දෙපිරිසම ජීවමානව ඉඳල තියනවා මීට අවුරුදු 30 ක් 40 ක් කාලෙකට කලින්. දැන් ඒ මානව දයාව ඕක ඇතුලේ නැහැ. ඒ හින්ද තමුන්ගේ දෙමාපියන් තමුන්ගෙන් බලාපොරොත්තු වෙන රාජකාරිය අකුරට කරන්න හිතට ගන්න. විශ්වවිද්‍යාලය කියන ආයතනය ඇතුලේ තියන ගොඩක් සිනහමුසු මුහුණු FAKE කියල දැනගෙන ජීවත් වෙන්න.

    මම මේ ටික ලිව්වේ විශ්වවිද්‍යාලය ගැන ගැඹුරට යමක් මම අත්දැකීමෙන් දන්නා හින්දයි.
     
    katha karala vedak na ban...... eka batch eke unta kelavaddi kavara kathada........ ohoma kai karayo thamai apeth inne......... kellekta nidahase andumak andinna na........ kellata lajja naththam un lejja venna oonada?? :lol: aluth deyak karanna giyoth eka nathara karavannamai hadanne, :frown: unta karagannath be, karana ekata karanna denneth na. :growl:

    විශ්වවිද්‍යාල ශිෂ්‍ය කියන නම තමුන්ට ආරුඩ කරගෙන සාමාන්‍ය ප්‍රායෝගික ලෝකයෙන් මිදිලා විශ්වවිද්‍යාලය ඇතුලේ ඉගෙනගන්න ළමයි එයාලයේ හීනෙන් අවදිවෙන්නේ final year එකෙන් පස්සේ එලියට ඇවිල්ල රස්සාවක් කරන්න ඕන කියල හිතුනම තමයි. එත් ඒ වෙද්දී විශ්වවිද්‍යාලය ඇතුලේ තියන ශිෂ්‍ය සංගම් සහ කල දුටුකල වල ඉහගන්න ආචාර්යවරු බොක්කෙන්ම විශ්වවිද්‍යාල ශිෂ්‍ය උන හැදුනු කොල්ලෝ කෙල්ලෝ ටික අගේට කඩේ යාවාගෙන හමාරයි. ළමයින්ට අපි මුන්ට අහු උනා කියල දැනෙනකොට සියල්ල සිදුවී හමාරයි මලයෝ.

    උඹ අද පත්වෙලා ඉන්න තත්වයේ advance version එක තමයි special degree එකක් කරලා Dimo / tutor /assistant lecturer තනතුරු වලට තාවකාලිකව අනුයුක්ත කරන ළමයින්ට faculty staff නමැති carrot අලේ පෙන්නලා පස්ස පැත්තේ හම යනකම් කඩේ යවන එක .

    විශ්වවිද්‍යාල අද්යාපනයේ අබ්යන්තරය හරිම සාහසිකයි මලයෝ. එව්වා තේරුම් ගන්න අවුරුදු 4 ක් හොඳටෝම මදි. ඒ හින්ද දෙමාපියන්ගේ සල්ලි වලින් ඉගනගෙන ඒ දක්වපු දක්ෂතාවයන්ට රජයෙන් නොමිලේ ලැබුණු අද්යාපන වරප්‍රසාදයෙන් තමුන්ගේ අනාගතයට වැඩක් කරගෙන තමුන්ගේ දෙමාපියන්ට කෘතගුණ දක්වන්න අරමුණු කරගන්න. විශ්වවිද්‍යාලය ඇතුලේ උඹලගේ අනාගතය වෙනුවෙන් වෙහෙසෙන එකම එක පරාර්ථකාමී චරිතයක්වත් නැහැ, හැම දෙනාම උත්සහ කරන්නේ කාගෙහරි කරපිටින් උඩට නගින්න විතරයි. උඹලගේ අනාගතේ වෙනුවෙන් හිතල වැඩකරපු ගුරු සහ ගෝල දෙපිරිසම ජීවමානව ඉඳල තියනවා මීට අවුරුදු 30 ක් 40 ක් කාලෙකට කලින්. දැන් ඒ මානව දයාව ඕක ඇතුලේ නැහැ. ඒ හින්ද තමුන්ගේ දෙමාපියන් තමුන්ගෙන් බලාපොරොත්තු වෙන රාජකාරිය අකුරට කරන්න හිතට ගන්න. විශ්වවිද්‍යාලය කියන ආයතනය ඇතුලේ තියන ගොඩක් සිනහමුසු මුහුණු FAKE කියල දැනගෙන ජීවත් වෙන්න.

    මම මේ ටික ලිව්වේ විශ්වවිද්‍යාලය ගැන ගැඹුරට යමක් මම අත්දැකීමෙන් දන්නා හින්දයි.

    Therenava aiye...... :) methana thiyena lokuma aula munta paadamak ugannanna bari una eka. :frown: suspend letter eke thiyena vidiyata min idiriyata kisidu akarayaka vinaya virodi vadaka yedenna be...... mata tharaha mun lecherslata boru kiyala e minissunva nomaga yavapu ekata, api athule hitiyeth nane sathi 2k. :growl:

    ehema ala karanna baha yako.....

    Karaganna baruva thamayi dangalanne ponna rela, man cntn eke kaka iddi marasiyak damma. man thaniyen hitiye, kanathanin nagitala pala kiwwa man kaala misak nagitte na, :frown: unta liyapu putu mesane..... :growl: man ganan nogena kaapu ekata mala panala e hu....tha passe thava 4k ekka avith mata marasiya damma, ala unama inna vidiyak thiyenava pako ehema indapiya kiyala. :growl: mata malayaka avesa unath hithinma thovile natagena yaka mella karagaththe prashne thava dura diga geniyanna oone nathi hinda..... :frown:

    ජයවේවා! යුනි එකට ගිය ප්‍රධාන වැඩේ දැන් හොදට කරගන්ඩ පුලුවන්! :)

    Ow ban dan eka thamai lokuma target eka...... Thank you weva...... :)
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    Therenava aiye...... :) methana thiyena lokuma aula munta paadamak ugannanna bari una eka. :frown: suspend letter eke thiyena vidiyata min idiriyata kisidu akarayaka vinaya virodi vadaka yedenna be...... mata tharaha mun lecherslata boru kiyala e minissunva nomaga yavapu ekata, api athule hitiyeth nane sathi 2k. :growl:

    උඹලගේ දෙමව්පියෝ උඹලව මහන්සිවෙලා උගන්නල කැම්පස් එව්වේ එක එකාට පාඩම් උගන්වන්න නෙවෙයි මලයෝ. උඹලාට වරදින පළමු තැන තමයි කැම්පස් ආපු පළමු පරමාර්ථය අමතක කිරීම. ඒ හින්ද තමයි උඹල කපටින්ගේ politics වලට අහුවෙන්නේ. (මම politics කියල හැඳින්නුවේ රට පාලනය කරන දෙසපාලුවන්ගේ දේසපාලනේ නෙවෙයි හොඳේ. විශ්වවිද්‍යාලය ඇතුලේ ඉන්න ආචාර්යවරු ඇතුළු ශිෂ්‍ය ව්‍යාපාරවල නිරතවෙන පුද්ගලයින්ගේ ඔලු ඇතුලේ තියන ආත්මාර්ථකාමී කුහක සිතුවිලි හරහා ක්‍රියාත්මක වෙන සියලුම ගනයේ බලු වැඩ වලට .)

    ඔයා තාමත් හිතන් ඉන්නේ ආචාර්යවරු කියන පුද්ගලයින් හරි වැරැද්ද දන්නේ නැහැ කියල. නැහැ මලයෝ උඹට වැරදිලා .එයාල දන්නවා කව්ද හරි කව්ද වැරදි කියල. එත් එයාලත් තීරණ ගන්නකොට හිතන්නේ එයාලගේ ඔලුව බේරාගෙන එයාලගේ ගමන යන්න පාර මිසක් සාදාරන කව්ද අසාධාරණ කව්ද කියන එක නෙවෙයි. මොකද එයාලත් බහුතරයක් එතනට ඇවිත් තියෙන්නේ කාට හරි ගොට්ට අල්ලලා හෝ 365/24 කඩේ ගිහින්. ඒ හින්ද එයාලත් ගන්නේ එයාලට වාසි පැත්ත මිස්සක් සාධාරණ පැත්ත නෙවෙයි.

    ලංකාවේ විශ්වවිද්‍යාලයේ අභ්‍යන්තරය ඉහල සිට පහලටම 90% ක් ම ගොටු ජාලයක්. ඒ දාමය උඹලාට බිඳින්න බැහැ . එක බිඳින එකෙකුට කවදාවත් ලංකාවේ විශ්වවිද්‍යාලයක ආචාර්ය වරයෙක් වෙන්නත් බැහැ . උනත් වැඩි කාලයක් රස්සාව කරන් ඉන්නත් බැහැ . එක තමයි ඇතුලේ හැංගිලා තියන සත්‍යය.
    අභ්‍යන්තරය නොදැන පුද්ගලයින් ගැන තීරණ වලට එළඹෙන්න එපා මලයෝ. උඹලගේ ඉලක්කය වෙන්න ඕන විශ්වවිද්‍යාලයෙන් එලියට ගිහින් මොකක්ද කරන රස්සාව කියන එක මිසක් විශ්වවිද්‍යාලය ඇතුලේ ජීවිතය තුල ලැබෙන පදවි පදක්කම් තානාන්තර නෙවෙයි. එව්වා බොහොම තාවකාලික සොමි විතරයි.

    තේරුනා අයියේ.......... :) මට කාටවත් පාඩමක් උගන්වන්න ඕනේ නෑ..... මන් තේරුම් ගත්ත. මන් ගියපු වැඩේ කරගෙන ආපහු එනවා.

    වටින අදහස් වලට ගොඩාක් ස්තුති. :)
     
    Ironwingz

    Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    37
    Piliyandala
    Thank you

    This is for the people who comment/share their ideas with me.

    **********************************************
    .......................Thank you very much...............................
    **********************************************

    I learned a lot.

    මාත් එක්ක අදහස් හුවමාරු කරගත් සියලු එළකිරි සහෝදරයන්ට මං ස්තුතිය පුදකරනවා.

    බොහොම ස්තුති.

    :)
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid

    තේරුනා අයියේ.......... :) මට කාටවත් පාඩමක් උගන්වන්න ඕනේ නෑ..... මන් තේරුම් ගත්ත. මන් ගියපු වැඩේ කරගෙන ආපහු එනවා.

    වටින අදහස් වලට ගොඩාක් ස්තුති. :)

    :yes::yes::yes::yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,493
    22,156
    113
    Gotland
    අලවෙනව කියන්නේ මොකක්ද ? මට තේරෙන්නේ නෑ උඹලගේ බාසාව

    එකෙක් ගැහුවොත් ගහපං බං
    සෙට් එකක් බැහැල උබලට ගැහුවද ? නම් ගම් හොයාගෙන පිටදී එක එකා අල්ලාගෙන අත පය කඩපන්. බ්ලේඩ් වලින් කපහන්
    බැරිම උනොත් ඔකුං සෙට් වෙලා බොන වෙලාවක් බලල වහ දාපන් මැරෙන්නම
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    අලවෙනව කියන්නේ මොකක්ද ? මට තේරෙන්නේ නෑ උඹලගේ බාසාව

    එකෙක් ගැහුවොත් ගහපං බං
    සෙට් එකක් බැහැල උබලට ගැහුවද ? නම් ගම් හොයාගෙන පිටදී එක එකා අල්ලාගෙන අත පය කඩපන්. බ්ලේඩ් වලින් කපහන්
    බැරිම උනොත් ඔකුං සෙට් වෙලා බොන වෙලාවක් බලල වහ දාපන් මැරෙන්නම
    :lol::lol::rofl: Adoooo......