Toyota Prius C (Toyota Aqua)

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,881
    1
    9,662
    113
    Gampaha
    10101073_201312a.jpg

    මේක නම් පට්ට
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    electric මෝටර් inverter අලුත් system එකට දුවන්නේ. speed එකටත් charge වෙනවා. මෙහෙමයි විකුනන්නේ ලයිෆ් ටයිම් අවුරුදු 4-5 යද්දී බැටරියේ දෝෂ ආවහාම උබ recon නම් ගත්තේ කම්පැනි නෙම නම් වග කියන්නේ නැහැ. කම්පැනි warranty අවුරුදු 3යි හරි 100,000km දෙන්නේ

    එහෙම බැටරි වල දෝෂයක් අවොත් කීයක් විතර යයිද බන් වැඩේට කම්පැනි warranty නැතිනම්
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අරුනයා පුලුවන් නම් මේ වාහනේ ගැනත් ටිකක් විස්තර දාහන් නිවඩු වෙලාවක. මම හෙන ආසයි මේකකට. Toyota IST

    toyota-urban-cruiser-580.png
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Oke battery eka tiyenne back seat eke yata ethana kawuru hari sari adan giyoth e heat eka ekiyata hena kawuluwa block wela heta eka wadi wenna puluwan neda:shocked: any ideas ?
     
    aruna47

    Well-known member
  • එහෙම බැටරි වල දෝෂයක් අවොත් කීයක් විතර යයිද බන් වැඩේට කම්පැනි warranty නැතිනම්

    Prius නම් ලක්ෂ 4 ඉදන් 7 වෙනකම් තියෙනවා
    Aqua එක කොහොමත් ලක්ෂ 4-5 වෙයි
     
    • Like
    Reactions: cala94

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Oke battery eka tiyenne back seat eke yata ethana kawuru hari sari adan giyoth e heat eka ekiyata hena kawuluwa block wela heta eka wadi wenna puluwan neda:shocked: any ideas ?
    බැට්‍රියේ හීට් එක කැබින් එක ඇතුලට් එන්නේ නැතුව ඇති බන්. එහෙමනම් A/C එකෙන් බාගයක් යන්නේ බැට්‍රිය කූල් කරන්නනේ.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    බැට්‍රියේ හීට් එක කැබින් එක ඇතුලට් එන්නේ නැතුව ඇති බන්. එහෙමනම් A/C එකෙන් බාගයක් යන්නේ බැට්‍රිය කූල් කරන්නනේ.

    Thawa kattiyage ideas balamu man hitanne poddak hari enna one ethanin air intake denna one nane natnam:baffled:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Thawa kattiyage ideas balamu man hitanne poddak hari enna one ethanin air intake denna one nane natnam:baffled:
    ඩිසයින් ෆේල් එකක්ද දන්නෙ නැ. ඔය යක්කු උන්නු හිටපු ගමන් වාහන රීකොල් කරනවා. ගිය මාසෙත් යුකේ වල එන්ජින් ස්ටාට් බටන් කේස් එකකට ටොයොට මොඩල් වගයක් රීකොල් කලා
     
    aruna47

    Well-known member
  • 1. Ela machan.. :) prius mokadda case ekak thiyala news wala dakka. mokadda seen eka

    ඩිසයින් ෆේල් එකක්ද දන්නෙ නැ. ඔය යක්කු උන්නු හිටපු ගමන් වාහන රීකොල් කරනවා. ගිය මාසෙත් යුකේ වල එන්ජින් ස්ටාට් බටන් කේස් එකකට ටොයොට මොඩල් වගයක් රීකොල් කලා

    ලෝකේ අංක 1 තියෙන මොඩල් එක ටොයෝටා කියන්නේ. ඉතින් උන්ගේ පොඩි ලෙඩක් උනත් recall කරන්නේ නම වටිනා නිසා. උන්ට එක මහා ලොකු ප්‍රශ්නයක් නෙම හදලා දෙන එක. බලපන් ssangyong, TATA ලෙඩ තිබ්බත් recall කරනවද මලාට උන්ට නමෙන් වැඩක් නැහැ බඩු විකිනෙන්න ඕන
     
    Luckyherald 5

    Member
    Oct 23, 2013
    1,192
    139
    0
    maxxa machan....nice thread.....prius GS modal modal eka godak dakala thibunath aqua gs eka nam wadiya dakala na.....
    Battery eke seen ekata nam kattiya kiyana ahala thiyenne normally 10 years wage use karanna puluwan kiyala....no idea abt it....:no::no:....eth 4 yrs kiyanee podi kalayak ne machan?????:oo::oo:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ලෝකේ අංක 1 තියෙන මොඩල් එක ටොයෝටා කියන්නේ. ඉතින් උන්ගේ පොඩි ලෙඩක් උනත් recall කරන්නේ නම වටිනා නිසා. උන්ට එක මහා ලොකු ප්‍රශ්නයක් නෙම හදලා දෙන එක. බලපන් ssangyong, TATA ලෙඩ තිබ්බත් recall කරනවද මලාට උන්ට නමෙන් වැඩක් නැහැ බඩු විකිනෙන්න ඕන
    ටාටා සැසන්යොන්ග් රීකොල් කරන්න ගියොත් පාරේ දුවන්න එකක්වත් නැ.. උබ කිව්ව එක ඇත්ත. උන්ට නම වටිනවා. අනික පට්ටා ගැහුවැකි ටොයොටා වාහන.