electric මෝටර් inverter අලුත් system එකට දුවන්නේ. speed එකටත් charge වෙනවා. මෙහෙමයි විකුනන්නේ ලයිෆ් ටයිම් අවුරුදු 4-5 යද්දී බැටරියේ දෝෂ ආවහාම උබ recon නම් ගත්තේ කම්පැනි නෙම නම් වග කියන්නේ නැහැ. කම්පැනි warranty අවුරුදු 3යි හරි 100,000km දෙන්නේ
![]()
මේකේ නිකන් ලෙක්සස් ලුක් එකක් තියනවා..![]()
ඔව් prius අලුත් එකත් හොදයි GS එක


එහෙම බැටරි වල දෝෂයක් අවොත් කීයක් විතර යයිද බන් වැඩේට කම්පැනි warranty නැතිනම්
බැට්රියේ හීට් එක කැබින් එක ඇතුලට් එන්නේ නැතුව ඇති බන්. එහෙමනම් A/C එකෙන් බාගයක් යන්නේ බැට්රිය කූල් කරන්නනේ.Oke battery eka tiyenne back seat eke yata ethana kawuru hari sari adan giyoth e heat eka ekiyata hena kawuluwa block wela heta eka wadi wenna puluwan nedaany ideas ?
Prius නම් ලක්ෂ 4 ඉදන් 7 වෙනකම් තියෙනවා
Aqua එක කොහොමත් ලක්ෂ 4-5 වෙයි


බැට්රියේ හීට් එක කැබින් එක ඇතුලට් එන්නේ නැතුව ඇති බන්. එහෙමනම් A/C එකෙන් බාගයක් යන්නේ බැට්රිය කූල් කරන්නනේ.

ඩිසයින් ෆේල් එකක්ද දන්නෙ නැ. ඔය යක්කු උන්නු හිටපු ගමන් වාහන රීකොල් කරනවා. ගිය මාසෙත් යුකේ වල එන්ජින් ස්ටාට් බටන් කේස් එකකට ටොයොට මොඩල් වගයක් රීකොල් කලාThawa kattiyage ideas balamu man hitanne poddak hari enna one ethanin air intake denna one nane natnam![]()
Oke battery eka tiyenne back seat eke yata ethana kawuru hari sari adan giyoth e heat eka ekiyata hena kawuluwa block wela heta eka wadi wenna puluwan nedaany ideas ?
1. Ela machan..prius mokadda case ekak thiyala news wala dakka. mokadda seen eka
ඩිසයින් ෆේල් එකක්ද දන්නෙ නැ. ඔය යක්කු උන්නු හිටපු ගමන් වාහන රීකොල් කරනවා. ගිය මාසෙත් යුකේ වල එන්ජින් ස්ටාට් බටන් කේස් එකකට ටොයොට මොඩල් වගයක් රීකොල් කලා

....eth 4 yrs kiyanee podi kalayak ne machan?????

ටාටා සැසන්යොන්ග් රීකොල් කරන්න ගියොත් පාරේ දුවන්න එකක්වත් නැ.. උබ කිව්ව එක ඇත්ත. උන්ට නම වටිනවා. අනික පට්ටා ගැහුවැකි ටොයොටා වාහන.ලෝකේ අංක 1 තියෙන මොඩල් එක ටොයෝටා කියන්නේ. ඉතින් උන්ගේ පොඩි ලෙඩක් උනත් recall කරන්නේ නම වටිනා නිසා. උන්ට එක මහා ලොකු ප්රශ්නයක් නෙම හදලා දෙන එක. බලපන් ssangyong, TATA ලෙඩ තිබ්බත් recall කරනවද මලාට උන්ට නමෙන් වැඩක් නැහැ බඩු විකිනෙන්න ඕන