Toyota Prius C (Toyota Aqua)

aruna47

Well-known member
  • maxxa machan....nice thread.....prius GS modal modal eka godak dakala thibunath aqua gs eka nam wadiya dakala na.....
    Battery eke seen ekata nam kattiya kiyana ahala thiyenne normally 10 years wage use karanna puluwan kiyala....no idea abt it....:no::no:....eth 4 yrs kiyanee podi kalayak ne machan?????:oo::oo:

    අවුරුදු 10 තියාගන්න බැරි කමක් නැහැ. වාහනේ වැඩිය දුවන්නේ නැතිව නම් :rofl:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ඩිසයින් ෆේල් එකක්ද දන්නෙ නැ. ඔය යක්කු උන්නු හිටපු ගමන් වාහන රීකොල් කරනවා. ගිය මාසෙත් යුකේ වල එන්ජින් ස්ටාට් බටන් කේස් එකකට ටොයොට මොඩල් වගයක් රීකොල් කලා

    Honda th inverter software case ehekata recall kara neda insight n fit.habai un hanganne nathuwa recall karanawa. Micro un kyron wala gear box issue awta salli aran ne hadala dunne recall kiyna eka un dannet na:lol:
     
    Last edited:

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    එච්චර නම් දන්නේ නැහැ බන්. battery කුල් කරන්න system එකක් තියෙනවා ඇතුලේ

    Hmmm man okak ganna gihin gihin belta ekak gatta nodanna hybrid .insurance waladi year by yr depreciate karanawa hybrid loku gañan walin mkt bahala nisa insurance fee eka adui condemn unot ena fanat adui
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    රීරී යකා;16589915 said:
    අනේ තොහේ වාහන දැනුම. කොහෙද උලමො ටොයොට මොඩල් එකක් උනේ? ටොයොටා මැනුෆැක්චර් කෙනෙක්. ඇක්වා මොඩල් එකක්.. ඉගෙනගනින් මගෙන්. බැරිනම් ඉන්ග්‍රිසි පන්ති පලයන්..

    banned :lol::lol::lol:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Hmmm man okak ganna gihin gihin belta ekak gatta nodanna hybrid .insurance waladi year by yr depreciate karanawa hybrid loku gañan walin mkt bahala nisa insurance fee eka adui condemn unot ena fanat adui
    උබ ගත්තේ බෙල්ටා එකේ එන්ජින් කැපැසිටි එක කීයද?
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    මචන් දැන් ඔය අවුරුදු 4 පැදලා බැටරිය කෙල උනාට පස්සේ අලුත් එකක් ගන්නකන් පෙට්‍රල් වලින් විතරක් දුවන්න බැරිද?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මචන් දැන් ඔය අවුරුදු 4 පැදලා බැටරිය කෙල උනාට පස්සේ අලුත් එකක් ගන්නකන් පෙට්‍රල් වලින් විතරක් දුවන්න බැරිද?
    බැ බන්. ඔක වැඩ කරන්න ඔනා දෙකම. හැබැයි හොන්ඩා එකේ පුලුවන් කතාවක් තියනවා, ඇත්තද බොරුද දන්නේ නැ. ටොයොටා වලනම් බැ.
     
    • Like
    Reactions: d_lucifer

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    බැ බන්. ඔක වැඩ කරන්න ඔනා දෙකම. හැබැයි හොන්ඩා එකේ පුලුවන් කතාවක් තියනවා, ඇත්තද බොරුද දන්නේ නැ. ටොයොටා වලනම් බැ.

    හප්පා එහෙමද :baffled: එල එල දැනගත්ත එක හොඳයි තැන්ක්ස් මචන් 4+
     
    • Like
    Reactions: Screw SL

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    උබ ගත්තේ බෙල්ටා එකේ එන්ජින් කැපැසිටි එක කීයද?

    1.3eksk gatte man wadiya wahana gana danne na father n godak aya kiwwa 1000 adinawa adui kiyla
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    1.3eksk gatte man wadiya wahana gana danne na father n godak aya kiwwa 1000 adinawa adui kiyla
    ඔව් බන්. මම ටක් ගාලා උබෙන් ඇහුවේ ඒකයි. ගන්නනම් එපා 1000cc එක. වාහනේ බරවත් ඇදගන්න මදි. ඉතින් කොහෙද 5ක් දාගෙන ගමනක් යන්නේ. 1.3 ශෙප්. මගේ ගාව සෙකන්ඩ් හැන්ඩ් එකක් තිබුනා. එලටම තිබ්බා.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ඔව් බන්. මම ටක් ගාලා උබෙන් ඇහුවේ ඒකයි. ගන්නනම් එපා 1000cc එක. වාහනේ බරවත් ඇදගන්න මදි. ඉතින් කොහෙද 5ක් දාගෙන ගමනක් යන්නේ. 1.3 ශෙප්. මගේ ගාව සෙකන්ඩ් හැන්ඩ් එකක් තිබුනා. එලටම තිබ්බා.

    5 dan yanna nam tawa mahansi wenna one kalayakuth yai:P hmm math dan aran 2 yrs wage dannam watila mkt .:( tyre dekak danna una pereda ekak pupuralama giya:shocked: 19500 k iwarai:(
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    5 dan yanna nam tawa mahansi wenna one kalayakuth yai:P hmm math dan aran 2 yrs wage dannam watila mkt .:( tyre dekak danna una pereda ekak pupuralama giya:shocked: 19500 k iwarai:(
    නඩත්තුව තමා බන්. හැබැයි ඉතින් දැන් කාලේ වාහනයක් නැතුව බැ බන්. සමහරවෙලාවටනම් නොතිබුනානම් හොදා කියලා හිතෙනවා ගැනුන්ගේ මහ ගෙවල් වල යන්න උනාම.
     
    imchali

    Junior member
  • Nov 25, 2010
    37
    7
    8
    alloy wheel kohomada

    math 1k gatta 37.5, alloy wheel naha, G ekak
    Aqua ekata ena original sudu pata alloy wheel eka mehe ganna tiyanwada, kiyak wenwada machan:):):)
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,163
    4,069
    113
    invoke db "Injected Memory"

    අරුනයෝ, පොඩ්ඩක් වර. . :D :D :D
    මචො, කදුකරේට Hybrid හොදයි ද බං ? මෙහේ උන් ලස්සනට නම් තියන් ඉන්නවා, ඒත් තෙල් කෙරුවාව නම් ලොකු වෙනසක් නැ කියලා තමයි රට්ටු කියන්නෙ 38 ක් කරනවා කිව්වම මගේ ඇගේ ලේ වතුර උනා :D

    දවසකට කිලෝ මීටර් 20ක් පැද්දොත් උපරිම කිලෝමිටර් 2, 3 ක් වගේ තමයි පොඩ්ඩක් ලෙවල් පාරක් එන්නෙ,
    40 ට වත් පාගලා යන්න පුලුවන් වෙන්නෙ කිලො මීටර් 20 ක ගමනකින් කිලෝමීටර් 7,8 ක් තමයි :D
    අපිට Hybrid එකක් ගන්න එක තේරුමක් තියෙනවද බං ?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    math 1k gatta 37.5, alloy wheel naha, G ekak
    Aqua ekata ena original sudu pata alloy wheel eka mehe ganna tiyanwada, kiyak wenwada machan:):):)
    ඔරිජිනල් හම්බ උනොත් දාහන් නැත්තම් මල ජරාවල් නම් දාන්න එපා, වාහනේම ඉවරයි. බොල්ජොයින්ට් එහෙම යනවා ඉක්මනට ඔය ප්‍රමිතියක් නැති ඇලොයි වලට.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    අරුනයෝ, පොඩ්ඩක් වර. . :D :D :D
    මචො, කදුකරේට Hybrid හොදයි ද බං ? මෙහේ උන් ලස්සනට නම් තියන් ඉන්නවා, ඒත් තෙල් කෙරුවාව නම් ලොකු වෙනසක් නැ කියලා තමයි රට්ටු කියන්නෙ 38 ක් කරනවා කිව්වම මගේ ඇගේ ලේ වතුර උනා :D

    දවසකට කිලෝ මීටර් 20ක් පැද්දොත් උපරිම කිලෝමිටර් 2, 3 ක් වගේ තමයි පොඩ්ඩක් ලෙවල් පාරක් එන්නෙ,
    40 ට වත් පාගලා යන්න පුලුවන් වෙන්නෙ කිලො මීටර් 20 ක ගමනකින් කිලෝමීටර් 7,8 ක් තමයි :D
    අපිට Hybrid එකක් ගන්න එක තේරුමක් තියෙනවද බං ?
    හයිබ්‍රිඩ් නම් මන්දා බන්. පොඩි එන්ජින් තියන විට්ස්,පැසො වගේඋ එව්වා නම් පාඩුයි. එන්ජින් වේස්ට් එකත් වැඩියි, ගමනත් පරක්කුයි, තෙල් කෙරුවාවත් ලාබ නැ. සමහර වෙලාවට ඊට වඩා තෙල් කරනවා 6 සිලින්ඩර් එවල. වැඩි විස්තර අරුනයා කියයි. මම තාක්ශනිකව නම් දන්නේ නැ අත්දැකීමෙන් කිවේ.