අන්න බඩා කොටු පැනල අහුවෙලා නැන්දිගෙන් බත් පිඟාන නැතිවෙලා.කන්න නැති නිසා බල්ලාගේ මස් කට්ට ගන්න ගිහින් බල්ලා මාමිගේ කකුල කාලා.මැහුම් දාලා.අද උදේ වෙලා තියෙන්නේ
https://fbcdn-sphotos-h-a.akamaihd...._=1406330749_315081d10108daea6b37e7ea8c75c299
හෆ්ෆටසිරි...
අර ගෙදර හිටපු බල්ලද?
යකෝ මං දැක්කා කියල තියනව බල්ලට බෙහෙත් ගන්න යන්න ඕනෙ කියල කැස්සක් හැදිල කියල...
ඌද කාල තියෙන්නේ...
අඩේ පිස්සුබලු රෝගෙ හැදෙද්දි කැස්ස හැදෙනවද මචන්ලා...
කැරම් ගහන්න සෙට්වෙයිද?![]()
එක පැත්තක අගල් දෙකක විතර පැල්මක් බං..... ඒ පැත්තට මැහුම් දැම්මා තුවාලේ ලොකු නිසා.... අනිත් පැත්තට බෙහෙත්..... තව තුවාල ගොඩයි..... හෆොයි....![]()

එච්චර හැපුවේ ඌ පරණ තරහ කාරයෙක්ද?? 
මාර පොරක් නේ 

BM වෙලාවට අපිත් ක්ලාස් එකේ හිටියේ නෑ බං..... එපා වෙනවා ඒ මගුල.....![]()


මස්සිනාගේ බල්ල නිසා ඌ තරහයි.....බින්දු;16594498 said:එච්චර හැපුවේ ඌ පරණ තරහ කාරයෙක්ද??
මාර පොරක් නේ
![]()

එක පැත්තක අගල් දෙකක විතර පැල්මක් බං..... ඒ පැත්තට මැහුම් දැම්මා තුවාලේ ලොකු නිසා.... අනිත් පැත්තට බෙහෙත්..... තව තුවාල ගොඩයි..... හෆොයි....![]()

ජන්තු අයියා;16594583 said:හොද වෙලාවට යකෝ බල්ලට කකුල අහු උනේ..නිකන් හරි ඌ ජම්ප්ස් පාරක් දාලා කුට්ටමට කෙලියා නම් කොහොමද සනීපේ?![]()
එහෙම උනා නම් ඉතින් පරම්පරාව ඉදිරියට ගෙනයාමේ වගකීම කාට හරි ගන්න වෙනවා.....ජන්තු අයියා;16594583 said:හොද වෙලාවට යකෝ බල්ලට කකුල අහු උනේ..නිකන් හරි ඌ ජම්ප්ස් පාරක් දාලා කුට්ටමට කෙලියා නම් කොහොමද සනීපේ?![]()


අඩේ මළගෙයක් සෙට් වෙනවා. මට fb14 එක ඕනෑ, මම ලොරිය ගේන්නම් පටවන් යන්න


හා හා ඔය මග තියෙන සේල් එකක FB14 එකක් හරි දාගෙන යන්න බැරියෑ...... 
බින්දු;16594498 said:එච්චර හැපුවේ ඌ පරණ තරහ කාරයෙක්ද??
මාර පොරක් නේ
![]()
කියලා වැඩක් නෑ බං..... දැන් කූඩුවට වෙලා ඉන්නවා මුකුත් නොදන්න එකා වගේ...... 
ජන්තු අයියා;16594583 said:හොද වෙලාවට යකෝ බල්ලට කකුල අහු උනේ..නිකන් හරි ඌ ජම්ප්ස් පාරක් දාලා කුට්ටමට කෙලියා නම් කොහොමද සනීපේ?![]()
මගුලක් කතා කරනවා උඹත්..... තවමත් කකුල රිදෙනවා බං.... ඈවිද ගන්නත් බෑ...... 
මටනම් වයිරස් උනක් හැදුන ආයෙ සතිගානකට ඔලුව ඉස්සුවෙ ඊයෙ
දැන්නම් ටිකක් හොදයි රෙස්ට් කොරනව 
මස්සිනාගේ බල්ල නිසා ඌ තරහයි.....![]()
සිරාවට, ඕකා අම්මා අරන් ආවේ දෙල්ගොඩින් කියලා.... ඒ උනාට මම හිතන්නේ ඕකා සියඹලාපේවත්තේ.......!! 

මොකෝ මේ පැත්තෙ වෙන්නෙමටනම් වයිරස් උනක් හැදුන ආයෙ සතිගානකට ඔලුව ඉස්සුවෙ ඊයෙ
දැන්නම් ටිකක් හොදයි රෙස්ට් කොරනව
![]()
හෆ්ෆට සිරි..... ආයෙත් වයිරස් උණ තියෙනවද.....?? 
ඒ පැත්තෙ යන්න බැරි උනා ගොඩකාලෙකින්හෆ්ෆට සිරි..... ආයෙත් වයිරස් උණ තියෙනවද.....??
උඹේ ඔය බයික් එකේ, B Charge සෙන්සර් එකෙන්වත් ඕක ඩිටෙක්ට් වෙන්නේ නැද්ද.....??![]()
ගොහින් බලන්න ඕනෙ බයික් රාජයව 

මොකෝ මේ පැත්තෙ වෙන්නෙමටනම් වයිරස් උනක් හැදුන ආයෙ සතිගානකට ඔලුව ඉස්සුවෙ ඊයෙ
දැන්නම් ටිකක් හොදයි රෙස්ට් කොරනව
![]()


එලකිරිමං අහන්න හදපු එක බඩා අහලා...
අඩේ හොඳ වෙලා වර ඉක්මනට....![]()
CB TRIGGER එක ඇවිල්ල නේද මන් දැක්ක පත්තරේ
ඒ පැත්තෙ යන්න බැරි උනා ගොඩකාලෙකින්ගොහින් බලන්න ඕනෙ බයික් රාජයව
![]()
දිරලා කෑලි කෑලි වෙලා, පස් වෙලාද දන්නේ නෑ.... අදම ගිහින් බලපන්..... 
දිරලා කෑලි කෑලි වෙලා, පස් වෙලාද දන්නේ නෑ.... අදම ගිහින් බලපන්.....
![]()

