එලකිරිCB TRIGGER එක ඇවිල්ල නේද මන් දැක්ක පත්තරේ
![]()
දැන් තියන බයික් නම් හොන්ඩ නම කාපු එක විතරයි කලේ.. ඕකත් වෙනසක් වෙන එකක් නෑ කොලිටිය අතින් නම්.

අනිත්වට වඩා නම් ටිකක් හොඳ වෙයි.

එලකිරිCB TRIGGER එක ඇවිල්ල නේද මන් දැක්ක පත්තරේ
![]()

අය්යෝ අපේ මාම බල්ලට කන්නදීල නැතුව බල්ල කාල නේදදිරලා කෑලි කෑලි වෙලා, පස් වෙලාද දන්නේ නෑ.... අදම ගිහින් බලපන්.....
![]()

කිලෝව රුපියල් 12 ගානෙ ගන්නවා...![]()
අපෝ වැඩි යකෝ..... 10 ගානේ ගනින්......ඔව් බන් මාත් ආසනම් නෑ ගම කනවදැන් තියන බයික් නම් හොන්ඩ නම කාපු එක විතරයි කලේ.. ඕකත් වෙනසක් වෙන එකක් නෑ කොලිටිය අතින් නම්.
අනිත්වට වඩා නම් ටිකක් හොඳ වෙයි.![]()

ඔව් බන් මාත් ආසනම් නෑ ගම කනව![]()

අපේ එකේ තියනවා ට්විස්ටර් මගුලක්... දැනටම දිරන්න අරගෙන. යකඩ පේන්ට් අන්තිම බාලයි.![]()

ඔව හොදා පාන් ගේන්න යන්න 

උණ හැදිලත් සලුපට අහසට.![]()
හික්ස්.... දැන් එයි.... දවස් ගානක් නවත්තලා තිබ්බා..... ඒ දවස් ගාන කීයද කියලත් සෙන්සර් එකකින් පෙන්වනවා කියාගෙන...... 
![]()
හික්ස්.... දැන් එයි.... දවස් ගානක් නවත්තලා තිබ්බා..... ඒ දවස් ගාන කීයද කියලත් සෙන්සර් එකකින් පෙන්වනවා කියාගෙන......
![]()

දැන් කොහොමද තත්වේ .... අරු දාපු ෆොටෝස් ටික දැන් දැක්කේ .... මොකක් කරන්න ගිහිල්ලද තුවාල උනේ

මචන්ලා මගේ ගාව තියෙන්නේ පල්සර් 180 UG4 එකක්.මේ ලගකදී ඉදලා බර දාලා කන්දක් වගේ අදිනකොට එන්ජින් එකෙන් ඩ්රර් ඩ්රර් ගාලා මොකක් හරි දෙදරන සද්දයක් වගේ එනවා.ඒක එන්නේ 2nd or 3rd වගේ ජියර් වල යද්දී.තව normal පාරේ යනකොට ජියර් පහම speed එක 50ට වගේ යද්දී මාරු කරලා accelerate එක අල්ලද්දී අර ඩ්රර් ඩ්රර් ගාන සද්දේ එනවා.ඒකට හේතුව මොකක්ද මචන්ලා....?![]()
මොකෝ මේ පැත්තෙ වෙන්නෙමටනම් වයිරස් උනක් හැදුන ආයෙ සතිගානකට ඔලුව ඉස්සුවෙ ඊයෙ
දැන්නම් ටිකක් හොදයි රෙස්ට් කොරනව