ඒකෙ තියෙන වැලිකඩදාසි කෑල්ලෙන් මදින්නම ඕන. නැත්නම් බෙහෙත හරියට ඉන්නට උරාගන්නෙ නැහැවැලි කඩදාසියකින් අතුල්ලන්න තරම් නෑ මචං. පතුල හරියේ පොඩියට තියෙන්නේ!! මම හිතුවේ සපත්තු වලට ආපු මගුලක් කියලා. පස්සේ තමා දන්නේ ඉන්නෙක් කියලා!!!![]()
එක තමයි..අරුගෙ හිතෙ මම සෙත්තපොච්චි වෙන්න ඉන්නෙ කියලා..නෙමෙයි කිව්වේ නෑ බොල ... ඒකමයි කියල කෙලින්ම කියන්නේ කොහොමද ??? ඔතන රිදෙන ඔක්කොමල්ලම බීල කෙල වුන අය නෙමෙයි![]()

- mahesh aiyagen beheth ganna elakiri eke inne uba witharai batto :seethala muna:



උබටත් පිස්සුනෙ බන්..උ ඔය කියන තෑන නෙමෙයි ඔක තියෙන්නෙ..උබ මගුලක් කරපිය අහවල් තෑන වෑලි කඩදාසියෙන් මදින්න කියලා....ඒකෙ තියෙන වැලිකඩදාසි කෑල්ලෙන් මදින්නම ඕන. නැත්නම් බෙහෙත හරියට ඉන්නට උරාගන්නෙ නැහැ


අනේ මන්දා. මගෙත් හිටපු ගමන් බඩේ වම් පැත්ත සෑහෙන්න කකියනව.නෙමෙයි කිව්වේ නෑ බොල ... ඒකමයි කියල කෙලින්ම කියන්නේ කොහොමද ??? ඔතන රිදෙන ඔක්කොමල්ලම බීල කෙල වුන අය නෙමෙයි![]()

බිපුවගෙ ප්‍රතිපල තමා ඉති0අනේ මන්දා. මගෙත් හිටපු ගමන් බඩේ වම් පැත්ත සෑහෙන්න කකියනව.![]()

යටි බඩ හරියෙන් නම් ටිකක් බලව ගන්න එක හොදයි.අනේ මන්දා. මගෙත් හිටපු ගමන් බඩේ වම් පැත්ත සෑහෙන්න කකියනව.![]()
ඉන්නටත් එමම තමයි බන්. ඔය බෙහෙත ඉන්නටයි, ගල් තැලුමටයි දෙකටම පාවිච්චි කරන්න තියෙන්නෙ එක විදියට,උබ ඔය කියන්නෙ මචන් ගල්තෑලුම් වලට පාවිච්චි කරන විදිහ යටි පතුලෙ![]()



Dr.N*?ව* ** ට වෙලාවක් නෑ.....මොකද කන්සල්ටන්ට් නිසා ලෙඩ්ඩු වැඩියි. දැනට අවුරුදු 1.5කට පමණ පෙර දුවෙක් උපන්නා ඔහු ගේ බිරිදට. ඒකෙන් මේකට ඒම තවත් අඩුවුණා.
චැට්** සහ ජේ*** දැක්ක කලක් මතක නෑ. ජේ*** එම්එස් පාර්ට්1 කරන්න හිටියේ. මගේ ෆෝන් එක සමග කන්ටැක්ට් නම්බර් සෙත්තපෝච්චි වුණා.
අනිත් උන් දෙන්න කැමති නෑ උන් දෙන්න වෛද්‍ය ශිෂ්‍යයන් කියල මේකෙ උන් දැන ගන්නවට.
දවස් 10 කින් වගේ ලොග් උනේ. දැක්කේ මුලින්ම මේක. එල මචං හොඳ වැඩක්. හැම හොඳ වැඩකදිම උඹ එක්කයි, ෆුල් සප් එක දෙනවයි කිව්වට මේ ගැන නම් වැඩිය දන්නේ නෑ බං.අපි ලිං මැඩියෝ ගමේ අනාතයෝ නේ බං. ඔන්න බම්ප් එකකින් සප් එක දුන්නා. දිගටම කරන් පලයල්ලා වලි ඇදගන්නේ නැතුව මෙතනවත්.![]()







පොර නම් සුවයෙන්....වැඩ බං කිඹුල් අයියේ වැඩිය එන්න වෙන්නේ නෑ. දවස් 10 කින් ආවේ කිරියට අද කාන්තා ශෝක දිනේ නිසා. උරාජ් ලොක්කට මොකද උනේ? පොර මැරෙන්න පණ අදිනවා නේද. මම දැන් කෝල් එකක් දුන්න.![]()


හරි ගෑස්ටික් තියෙනව,පීනසත් තියෙනව. ඩොක්ටර් කියපු විදියට ඔය ලෙඩ දෙකම එකට එක සම්බන්ධයි.යටි බඩ හරියෙන් නම් ටිකක් බලව ගන්න එක හොදයි.
උඩ හරියෙන් නම් හුගක් වෙලාවට ගැස්ට්‍රයිටිස් හෝ ගැස්ට්‍රොඅල්සර්ස් වෙන්න පුළුවන්. ගැස්ට්‍රොඅල්සර්ස් නම් වහාම බෙහෙත් ගන්න එක හොදයි. දීර්ඝ කාලීනව තිබීම හොද නෑ.

