▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

Status
Not open for further replies.

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
එකෙක් අපේ ලගම ඉන්න එකෙක් අහලා යැවවා බලමු !!
අනිත් අයව බලන්නම් මම
11.gif
11.gif
11.gif
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
වැලි කඩදාසියකින් අතුල්ලන්න තරම් නෑ මචං. පතුල හරියේ පොඩියට තියෙන්නේ!! මම හිතුවේ සපත්තු වලට ආපු මගුලක් කියලා. පස්සේ තමා දන්නේ ඉන්නෙක් කියලා!!! :rolleyes::rolleyes::rolleyes:
ඒකෙ තියෙන වැලිකඩදාසි කෑල්ලෙන් මදින්නම ඕන. නැත්නම් බෙහෙත හරියට ඉන්නට උරාගන්නෙ නැහැ
 
blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    නෙමෙයි කිව්වේ නෑ බොල ... ඒකමයි කියල කෙලින්ම කියන්නේ කොහොමද ??? ඔතන රිදෙන ඔක්කොමල්ලම බීල කෙල වුන අය නෙමෙයි :angry::angry::angry:
    එක තමයි..අරුගෙ හිතෙ මම සෙත්තපොච්චි වෙන්න ඉන්නෙ කියලා..:angry:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    ඒකෙ තියෙන වැලිකඩදාසි කෑල්ලෙන් මදින්නම ඕන. නැත්නම් බෙහෙත හරියට ඉන්නට උරාගන්නෙ නැහැ
    උබටත් පිස්සුනෙ බන්..උ ඔය කියන තෑන නෙමෙයි ඔක තියෙන්නෙ..උබ මගුලක් කරපිය අහවල් තෑන වෑලි කඩදාසියෙන් මදින්න කියලා....:angry::angry:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    නෙමෙයි කිව්වේ නෑ බොල ... ඒකමයි කියල කෙලින්ම කියන්නේ කොහොමද ??? ඔතන රිදෙන ඔක්කොමල්ලම බීල කෙල වුන අය නෙමෙයි :angry::angry::angry:
    අනේ මන්දා. මගෙත් හිටපු ගමන් බඩේ වම් පැත්ත සෑහෙන්න කකියනව.:(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේ මන්දා. මගෙත් හිටපු ගමන් බඩේ වම් පැත්ත සෑහෙන්න කකියනව.:(
    යටි බඩ හරියෙන් නම් ටිකක් බලව ගන්න එක හොදයි.
    උඩ හරියෙන් නම් හුගක් වෙලාවට ගැස්ට්‍රයිටිස් හෝ ගැස්ට්‍රොඅල්සර්ස් වෙන්න පුළුවන්. ගැස්ට්‍රොඅල්සර්ස් නම් වහාම බෙහෙත් ගන්න එක හොදයි. දීර්ඝ කාලීනව තිබීම හොද නෑ.
     
    • Like
    Reactions: Malinga

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උබ ඔය කියන්නෙ මචන් ගල්තෑලුම් වලට පාවිච්චි කරන විදිහ යටි පතුලෙ:)
    ඉන්නටත් එමම තමයි බන්. ඔය බෙහෙත ඉන්නටයි, ගල් තැලුමටයි දෙකටම පාවිච්චි කරන්න තියෙන්නෙ එක විදියට, :rolleyes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    දවස් 10 කින් වගේ ලොග් උනේ. දැක්කේ මුලින්ම මේක. එල මචං හොඳ වැඩක්. හැම හොඳ වැඩකදිම උඹ එක්කයි, ෆුල් සප් එක දෙනවයි කිව්වට මේ ගැන නම් වැඩිය දන්නේ නෑ බං.අපි ලිං මැඩියෝ ගමේ අනාතයෝ නේ බං. ඔන්න බම්ප් එකකින් සප් එක දුන්නා. දිගටම කරන් පලයල්ලා වලි ඇදගන්නේ නැතුව මෙතනවත්. :):)
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ව* ** ට වෙලාවක් නෑ.....මොකද කන්සල්ටන්ට් නිසා ලෙඩ්ඩු වැඩියි. දැනට අවුරුදු 1.5කට පමණ පෙර දුවෙක් උපන්නා ඔහු ගේ බිරිදට. ඒකෙන් මේකට ඒම තවත් අඩුවුණා.
    චැට්** සහ ජේ*** දැක්ක කලක් මතක නෑ. ජේ*** එම්එස් පාර්ට්1 කරන්න හිටියේ. මගේ ෆෝන් එක සමග කන්ටැක්ට් නම්බර් සෙත්තපෝච්චි වුණා.

    අනිත් උන් දෙන්න කැමති නෑ උන් දෙන්න වෛද්‍ය ශිෂ්‍යයන් කියල මේකෙ උන් දැන ගන්නවට.
    Dr.N*?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දවස් 10 කින් වගේ ලොග් උනේ. දැක්කේ මුලින්ම මේක. එල මචං හොඳ වැඩක්. හැම හොඳ වැඩකදිම උඹ එක්කයි, ෆුල් සප් එක දෙනවයි කිව්වට මේ ගැන නම් වැඩිය දන්නේ නෑ බං.අපි ලිං මැඩියෝ ගමේ අනාතයෝ නේ බං. ඔන්න බම්ප් එකකින් සප් එක දුන්නා. දිගටම කරන් පලයල්ලා වලි ඇදගන්නේ නැතුව මෙතනවත්. :):)
    :nerd::nerd::nerd::dull::rolleyes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    වැඩ බං කිඹුල් අයියේ වැඩිය එන්න වෙන්නේ නෑ. දවස් 10 කින් ආවේ කිරියට අද කාන්තා ශෝක දිනේ නිසා. උරාජ් ලොක්කට මොකද උනේ? පොර මැරෙන්න පණ අදිනවා නේද. මම දැන් කෝල් එකක් දුන්න. :(:(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වැඩ බං කිඹුල් අයියේ වැඩිය එන්න වෙන්නේ නෑ. දවස් 10 කින් ආවේ කිරියට අද කාන්තා ශෝක දිනේ නිසා. උරාජ් ලොක්කට මොකද උනේ? පොර මැරෙන්න පණ අදිනවා නේද. මම දැන් කෝල් එකක් දුන්න. :(:(
    පොර නම් සුවයෙන්....
    බල්ල නම් මැරෙන්න පණ අදිනව කියල ආරංචියි.
    ඌට අණ්ඩවාතය හැදිදලු මූව හපපු නිසා........:baffled::rofl:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    යටි බඩ හරියෙන් නම් ටිකක් බලව ගන්න එක හොදයි.
    උඩ හරියෙන් නම් හුගක් වෙලාවට ගැස්ට්‍රයිටිස් හෝ ගැස්ට්‍රොඅල්සර්ස් වෙන්න පුළුවන්. ගැස්ට්‍රොඅල්සර්ස් නම් වහාම බෙහෙත් ගන්න එක හොදයි. දීර්ඝ කාලීනව තිබීම හොද නෑ.
    හරි ගෑස්ටික් තියෙනව,පීනසත් තියෙනව. ඩොක්ටර් කියපු විදියට ඔය ලෙඩ දෙකම එකට එක සම්බන්ධයි.:rolleyes:

    දැන් නම් මොකටවත් බෙහෙත් ගන්නෙ නැහැ:no:
     
    Status
    Not open for further replies.