ඔසිලස්කෝප් එකක් බන්..
යන්තම් පෙරුම් පුරලා ගත්තා...
අපේ මාම කෙනෙක්ට පින් සිද්දවෙන්න ටැක්ස් අඩුවෙන් ගහල කස්ටම් එකෙන් ගත්ත අද..![]()
tax ?


yako owwata tax gahanne chinata kiyalama electronic wada karagannada


nodakin lankawe rajaye harak.
ඔසිලස්කෝප් එකක් බන්..
යන්තම් පෙරුම් පුරලා ගත්තා...
අපේ මාම කෙනෙක්ට පින් සිද්දවෙන්න ටැක්ස් අඩුවෙන් ගහල කස්ටම් එකෙන් ගත්ත අද..![]()




මක්කය වෙන්නේ ඕකෙන්![]()
ඒ කිව්වෙ ඉලෙක්ට්‍රිකල් සිග්නල් මොනවගේද ඇත්තට කියල බලන්න පුලුවන්.. 
tax ?
yako owwata tax gahanne chinata kiyalama electronic wada karagannada
nodakin lankawe rajaye harak.



පොඩි මෙව්ව එකක් ගත්ත සිංහලු යන්තම්...
![]()


මේකෙන් තරංග වල හැටි බැලන්න පුලුවන් මචෝ..ඒ කිව්වෙ ඉලෙක්ට්‍රිකල් සිග්නල් මොනවගේද ඇත්තට කියල බලන්න පුලුවන්..
ඔය ඩිස්ප්ලේ එකෙත් තියෙන්නේ ඒවගේ වේව් එකක්.
ගානෙන් 5ක් එකක් දාලා 1460ක් ගැහුවා ටැක්ස්. ඇත්ත ගාන දැම්ම නම් ඉතින් හිතාගනින්කෝ...![]()

ඕකේ සමහර බටන් එක පාර එබුවාම වෙන ආතල් ගන්නත් පුලුවන් 



හරිදුමල්ලි ඕකෙන් අපේ බ්ලඩ් ප්‍රෙශර් ටිකක් චෙක් කරල දෙන්නකො 
ඔන්න ඔහෙ කරලම දානව බන්.ආයෙ කවද මේව ග්‍රීස් කරන්නද .සර්විස් එකක් එන්නෙ වන්ස් ඉන් එවුරි 2 ඉයර්ස්නෙසලුපට අහසට ඇවිල්ලා...![]()
ඔන්න ඔහෙ කරලම දානව බන්.ආයෙ කවද මේව ග්‍රීස් කරන්නද .සර්විස් එකක් එන්නෙ වන්ස් ඉන් එවුරි 2 ඉයර්ස්නෙ![]()
![]()

ඔසිලස්කෝප් එකක් බන්..
යන්තම් පෙරුම් පුරලා ගත්තා...
අපේ මාම කෙනෙක්ට පින් සිද්දවෙන්න ටැක්ස් අඩුවෙන් ගහල කස්ටම් එකෙන් ගත්ත අද..![]()
මෙය කාලතරණ යන්ත්‍රයක්ද?එසේත් නැති නම් මෙය කුමක්ද?


උඹ කොටු පැනල ඉවරද?එනව කිව්ව නේද බොල මේ පැත්තේ...
![]()

dan exam iwarai da??aehenan aennam..ara sadde dan hodatama wadi..friday dawasak shape da??shape nan 9 wenida aenna puluwan![]()




අඩේ අර GN එකේ ෆ්ලයිවීල් එක තියනවද බලාගෙන වරෙන්... තියනවනම් අරගෙනම වරෝ...

ජන්තු අයියා;16609862 said:මෙය කාලතරණ යන්ත්‍රයක්ද?එසේත් නැති නම් මෙය කුමක්ද?
![]()



කුකුළණි, තොපි කොහිද....?? සු.කා. නම් රේල් හයික් ගිහින් කකුල් රිදෙනවා කිය කියා ඈති.... පොඩි එකා අර අළුත් සෙල්ලම් බඩුවෙන් සෙල්ලම් කරනවා ඈති.....![]()



කකුල මොකද දැන්...
එහාට මෙහාට දුවලා කෙලවගන්න එහෙම එපා...![]()

