ඔයා ඉයෙ එක ත්‍රේඩ් එකක මොනවා හරි කිවද?අපි ත්‍රේඩ් එකෙ ඔෆ්ටොපික් කතා කරනවා කියලා?
සිරාවට එළකිරි චැට් කියල Section එකක්ම දීල තියන්නේ බං ඒකටනේනයිට් ක්ලබ් තියෙනව, සිංදු කියන්න තියෙනව වැඩ ගොඩයි
ඇත්තටම මේ ත්‍රෙඩ් එක ලෙඩක් දුකක් හැදුනම සෑහෙන්න වටිනවා
වෙදෙක් නොවුනත් තමන් දන්න දෙයක් ඕනි කෙනෙක් කියල දෙනවා. බම්ප් එකක් දාල සහයෝගය දෙන එක වෙනම එකක්. මේ වගේ ඕෆ් ටොපික් කතා හැම වෙලේම වැටෙන්න ගත්තම බලන් ඉන්න අයට වගේම අපේ දොස්තර නෝනා මහත්තුරුන්ටත් මේක එපා වෙනවා. ඕනි මගුලක් කියල උන් අහක බලාගත්ත දවසට පාඩුව වෙන්නෙත් අපිටමයි
![]()
කොයි එකෙන් උනත් මම පොදුවේ ත්‍රෙඩ් එක ඕෆ් ටොපික් යන එකට අකමැත්ත ප්‍රකාශ කරා මිසක් කාටවත් රිද්දන්න හිතල කිව්වෙ නැහැ
කාටහරි රිදුන නම් සොරි වෙන්න ඕනි
හ්ම්ම් හොදට වතුර බිලා ජිම් එකෙ සෙල්ලම් කලොත් අවුලක් නෑත්ද බිව්වට

මම හිතන්නෙ ටියුලිප් අයියා කියන්නේ මේක ගැන වෙන්න ඕනි![]()
එහෙම නැත්තන් වෙන මොකක්හරිද?කොයි එකෙන් උනත් මම පොදුවේ ත්‍රෙඩ් එක ඕෆ් ටොපික් යන එකට අකමැත්ත ප්‍රකාශ කරා මිසක් කාටවත් රිද්දන්න හිතල කිව්වෙ නැහැ
කාටහරි රිදුන නම් සොරි වෙන්න ඕනි
![]()

මම හිතන්නෙ ටියුලිප් අයියා කියන්නේ මේක ගැන වෙන්න ඕනි![]()
එහෙම නැත්තන් වෙන මොකක්හරිද?කොයි එකෙන් උනත් මම පොදුවේ ත්‍රෙඩ් එක ඕෆ් ටොපික් යන එකට අකමැත්ත ප්‍රකාශ කරා මිසක් කාටවත් රිද්දන්න හිතල කිව්වෙ නැහැ
කාටහරි රිදුන නම් සොරි වෙන්න ඕනි
![]()

මචෝ ඔකේ ඉන්න ඩොකලා අලි පුකෙන් අවෙත් නැහැ ...උනුත් මේකේ වලි බලි දාගන්න අපේ යාලුවෝම තමයි...උබට ලෙඩක් නම් උත්ටර හම්බ වෙයි.....එහම නැත්තන් ඒ නුල යට යනවනේ බන්![]()

බින්දු;16626045 said:මේකනේ අයියේ, ඇල්කොහොල් මිලිලීටර් 100ක් බිව්වත් 1000ක් බිව්වත් ඇල්කොහොල් ඇඟට විශ නැති ද්‍රව්‍ය වලට ප්‍රොසෙස් කරන්නේ අක්මාවෙන්. ඉතින් අක්මාවේ work load එක අඩු කරන්න නම් බොන එක අඩු කරන්න ඕන.
වතුර බොන එකෙන් - ඇඟේ වතුර වැඩි කරලා, ලේ වල ඇල්කොහොල් තණුක කරනවා. එතකොට ඇල්කොහොල් වලින් ස්නායු පද්ධතියට කරන බලපෑම අඩු කරනවා
ව්‍යායාම කරන එකෙන් - ඇල්කොහොල් විශ නැති ද්‍රව්‍ය වලට කැඩුවාම හැදෙන්නේ තෙල්, මේද. ඒවා දහනය කරනවා
ඒත් ඇල්කොහොල් ඇඟෙන් එලියට දාන්නේ/විශ නැති කරන්නේ අක්මාවෙන්. අක්මාවෙන් කෙරෙන වැඩ ප්‍රමාණය ඔය දෙක කරා කියලා අඩු වෙන්නේ නෑ නේ![]()
සමාව ඉල්ලන්න එපා මචන්..එලකිරි එකෙ ත්‍රේඩ් එකක් උප් කරන්න හරි අමරුයි....වෑදගත් තෙරේඩ් එකක් නිසයි අපි උදෙ හවස නොබලා එක උප් කලෙ මොනව හරි කිය කියා...අපිටත් වෑඩ නෑතුව නෙමෙයි අපි එක කලෙ..මෙකෙ කුනුහරප ත්රටේඩ් ඔටො අප් වෙනවා,,ජාතිවාදි ත්‍රේඩ් අප් වෙනවා,,ගෑනුන්ගෙ අඩනිරුවත් ට්‍රේඩ් අප් වෙනවා..අපි එහෙම දෙවල් කලෙ නෑහෑ කාටත් වෑඩක් ගන්න පුලුවන් ත්‍රේඩ් එකක් මොනවා හරි කියලා අපි අප් කලාමම හිතන්නෙ ටියුලිප් අයියා කියන්නේ මේක ගැන වෙන්න ඕනි![]()
එහෙම නැත්තන් වෙන මොකක්හරිද?කොයි එකෙන් උනත් මම පොදුවේ ත්‍රෙඩ් එක ඕෆ් ටොපික් යන එකට අකමැත්ත ප්‍රකාශ කරා මිසක් කාටවත් රිද්දන්න හිතල කිව්වෙ නැහැ
කාටහරි රිදුන නම් සොරි වෙන්න ඕනි
![]()
බොන එක නවත්තන්න ටෑබ්ලට් තියෙනවද මල්ලියොබින්දු;16626045 said:මේකනේ අයියේ, ඇල්කොහොල් මිලිලීටර් 100ක් බිව්වත් 1000ක් බිව්වත් ඇල්කොහොල් ඇඟට විශ නැති ද්‍රව්‍ය වලට ප්‍රොසෙස් කරන්නේ අක්මාවෙන්. ඉතින් අක්මාවේ work load එක අඩු කරන්න නම් බොන එක අඩු කරන්න ඕන.
වතුර බොන එකෙන් - ඇඟේ වතුර වැඩි කරලා, ලේ වල ඇල්කොහොල් තණුක කරනවා. එතකොට ඇල්කොහොල් වලින් ස්නායු පද්ධතියට කරන බලපෑම අඩු කරනවා
ව්‍යායාම කරන එකෙන් - ඇල්කොහොල් විශ නැති ද්‍රව්‍ය වලට කැඩුවාම හැදෙන්නේ තෙල්, මේද. ඒවා දහනය කරනවා
ඒත් ඇල්කොහොල් ඇඟෙන් එලියට දාන්නේ/විශ නැති කරන්නේ අක්මාවෙන්. අක්මාවෙන් කෙරෙන වැඩ ප්‍රමාණය ඔය දෙක කරා කියලා අඩු වෙන්නේ නෑ නේ![]()
machan me link eke thiyena videos oyalata play wenawada kiyala tikak kiyanawada?
https://www.youtube.com/watch?v=njSezIKEepU&list=PLg6Mb9n8Eaocv0mt9RNf0PyPdUdbux0VM
දැන් ඉතින් යටම තමයි,මචෝ ඔකේ ඉන්න ඩොකලා අලි පුකෙන් අවෙත් නැහැ ...උනුත් මේකේ වලි බලි දාගන්න අපේ යාලුවෝම තමයි...උබට ලෙඩක් නම් උත්ටර හම්බ වෙයි.....එහම නැත්තන් ඒ නුල යට යනවනේ බන්![]()

na banmachan me link eke thiyena videos oyalata play wenawada kiyala tikak kiyanawada?
https://www.youtube.com/watch?v=njSezIKEepU&list=PLg6Mb9n8Eaocv0mt9RNf0PyPdUdbux0VM

play wenawa..machan me link eke thiyena videos oyalata play wenawada kiyala tikak kiyanawada?
https://www.youtube.com/watch?v=njSezIKEepU&list=PLg6Mb9n8Eaocv0mt9RNf0PyPdUdbux0VM