◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

d_lucifer

Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    ඔයා ඉයෙ එක ත්‍රේඩ් එකක මොනවා හරි කිවද?අපි ත්‍රේඩ් එකෙ ඔෆ්ටොපික් කතා කරනවා කියලා?

    මම හිතන්නෙ ටියුලිප් අයියා කියන්නේ මේක ගැන වෙන්න ඕනි :)

    සිරාවට එළකිරි චැට් කියල Section එකක්ම දීල තියන්නේ බං ඒකටනේ :) නයිට් ක්ලබ් තියෙනව, සිංදු කියන්න තියෙනව වැඩ ගොඩයි :oo: ඇත්තටම මේ ත්‍රෙඩ් එක ලෙඩක් දුකක් හැදුනම සෑහෙන්න වටිනවා:) වෙදෙක් නොවුනත් තමන් දන්න දෙයක් ඕනි කෙනෙක් කියල දෙනවා. බම්ප් එකක් දාල සහයෝගය දෙන එක වෙනම එකක්. මේ වගේ ඕෆ් ටොපික් කතා හැම වෙලේම වැටෙන්න ගත්තම බලන් ඉන්න අයට වගේම අපේ දොස්තර නෝනා මහත්තුරුන්ටත් මේක එපා වෙනවා. ඕනි මගුලක් කියල උන් අහක බලාගත්ත දවසට පාඩුව වෙන්නෙත් අපිටමයි :(

    එහෙම නැත්තන් වෙන මොකක්හරිද?:oo: කොයි එකෙන් උනත් මම පොදුවේ ත්‍රෙඩ් එක ඕෆ් ටොපික් යන එකට අකමැත්ත ප්‍රකාශ කරා මිසක් කාටවත් රිද්දන්න හිතල කිව්වෙ නැහැ:baffled: කාටහරි රිදුන නම් සොරි වෙන්න ඕනි:(
     
    Aug 18, 2011
    6,147
    788
    0
    හ්ම්ම් හොදට වතුර බිලා ජිම් එකෙ සෙල්ලම් කලොත් අවුලක් නෑත්ද බිව්වට

    මේකනේ අයියේ, ඇල්කොහොල් මිලිලීටර් 100ක් බිව්වත් 1000ක් බිව්වත් ඇල්කොහොල් ඇඟට විශ නැති ද්‍රව්‍ය වලට ප්‍රොසෙස් කරන්නේ අක්මාවෙන්. ඉතින් අක්මාවේ work load එක අඩු කරන්න නම් බොන එක අඩු කරන්න ඕන.
    වතුර බොන එකෙන් - ඇඟේ වතුර වැඩි කරලා, ලේ වල ඇල්කොහොල් තණුක කරනවා. එතකොට ඇල්කොහොල් වලින් ස්නායු පද්ධතියට කරන බලපෑම අඩු කරනවා
    ව්‍යායාම කරන එකෙන් - ඇල්කොහොල් විශ නැති ද්‍රව්‍ය වලට කැඩුවාම හැදෙන්නේ තෙල්, මේද. ඒවා දහනය කරනවා
    ඒත් ඇල්කොහොල් ඇඟෙන් එලියට දාන්නේ/විශ නැති කරන්නේ අක්මාවෙන්. අක්මාවෙන් කෙරෙන වැඩ ප්‍රමාණය ඔය දෙක කරා කියලා අඩු වෙන්නේ නෑ නේ :(:(
     
    • Like
    Reactions: sdlrs6

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මම හිතන්නෙ ටියුලිප් අයියා කියන්නේ මේක ගැන වෙන්න ඕනි :)

    එහෙම නැත්තන් වෙන මොකක්හරිද?:oo: කොයි එකෙන් උනත් මම පොදුවේ ත්‍රෙඩ් එක ඕෆ් ටොපික් යන එකට අකමැත්ත ප්‍රකාශ කරා මිසක් කාටවත් රිද්දන්න හිතල කිව්වෙ නැහැ:baffled: කාටහරි රිදුන නම් සොරි වෙන්න ඕනි:(

    මචෝ ඔකේ ඉන්න ඩොකලා අලි පුකෙන් අවෙත් නැහැ ...උනුත් මේකේ වලි බලි දාගන්න අපේ යාලුවෝම තමයි...උබට ලෙඩක් නම් උත්ටර හම්බ වෙයි.....එහම නැත්තන් ඒ නුල යට යනවනේ බන් :P:P:P:P
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky

    :dull::dull:
     
    :lol::lol:
    11.gif
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    බින්දු;16626045 said:
    මේකනේ අයියේ, ඇල්කොහොල් මිලිලීටර් 100ක් බිව්වත් 1000ක් බිව්වත් ඇල්කොහොල් ඇඟට විශ නැති ද්‍රව්‍ය වලට ප්‍රොසෙස් කරන්නේ අක්මාවෙන්. ඉතින් අක්මාවේ work load එක අඩු කරන්න නම් බොන එක අඩු කරන්න ඕන.
    වතුර බොන එකෙන් - ඇඟේ වතුර වැඩි කරලා, ලේ වල ඇල්කොහොල් තණුක කරනවා. එතකොට ඇල්කොහොල් වලින් ස්නායු පද්ධතියට කරන බලපෑම අඩු කරනවා
    ව්‍යායාම කරන එකෙන් - ඇල්කොහොල් විශ නැති ද්‍රව්‍ය වලට කැඩුවාම හැදෙන්නේ තෙල්, මේද. ඒවා දහනය කරනවා
    ඒත් ඇල්කොහොල් ඇඟෙන් එලියට දාන්නේ/විශ නැති කරන්නේ අක්මාවෙන්. අක්මාවෙන් කෙරෙන වැඩ ප්‍රමාණය ඔය දෙක කරා කියලා අඩු වෙන්නේ නෑ නේ :(:(
    11.gif
    11.gif
    wadagath
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    මම හිතන්නෙ ටියුලිප් අයියා කියන්නේ මේක ගැන වෙන්න ඕනි :)

    එහෙම නැත්තන් වෙන මොකක්හරිද?:oo: කොයි එකෙන් උනත් මම පොදුවේ ත්‍රෙඩ් එක ඕෆ් ටොපික් යන එකට අකමැත්ත ප්‍රකාශ කරා මිසක් කාටවත් රිද්දන්න හිතල කිව්වෙ නැහැ:baffled: කාටහරි රිදුන නම් සොරි වෙන්න ඕනි:(
    සමාව ඉල්ලන්න එපා මචන්..එලකිරි එකෙ ත්‍රේඩ් එකක් උප් කරන්න හරි අමරුයි....වෑදගත් තෙරේඩ් එකක් නිසයි අපි උදෙ හවස නොබලා එක උප් කලෙ මොනව හරි කිය කියා...අපිටත් වෑඩ නෑතුව නෙමෙයි අපි එක කලෙ..මෙකෙ කුනුහරප ත්‍රටේඩ් ඔටො අප් වෙනවා,,ජාතිවාදි ත්‍රේඩ් අප් වෙනවා,,ගෑනුන්ගෙ අඩනිරුවත් ට්‍රේඩ් අප් වෙනවා..අපි එහෙම දෙවල් කලෙ නෑහෑ කාටත් වෑඩක් ගන්න පුලුවන් ත්‍රේඩ් එකක් මොනවා හරි කියලා අපි අප් කලා
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    බින්දු;16626045 said:
    මේකනේ අයියේ, ඇල්කොහොල් මිලිලීටර් 100ක් බිව්වත් 1000ක් බිව්වත් ඇල්කොහොල් ඇඟට විශ නැති ද්‍රව්‍ය වලට ප්‍රොසෙස් කරන්නේ අක්මාවෙන්. ඉතින් අක්මාවේ work load එක අඩු කරන්න නම් බොන එක අඩු කරන්න ඕන.
    වතුර බොන එකෙන් - ඇඟේ වතුර වැඩි කරලා, ලේ වල ඇල්කොහොල් තණුක කරනවා. එතකොට ඇල්කොහොල් වලින් ස්නායු පද්ධතියට කරන බලපෑම අඩු කරනවා
    ව්‍යායාම කරන එකෙන් - ඇල්කොහොල් විශ නැති ද්‍රව්‍ය වලට කැඩුවාම හැදෙන්නේ තෙල්, මේද. ඒවා දහනය කරනවා
    ඒත් ඇල්කොහොල් ඇඟෙන් එලියට දාන්නේ/විශ නැති කරන්නේ අක්මාවෙන්. අක්මාවෙන් කෙරෙන වැඩ ප්‍රමාණය ඔය දෙක කරා කියලා අඩු වෙන්නේ නෑ නේ :(:(
    බොන එක නවත්තන්න ටෑබ්ලට් තියෙනවද මල්ලියො
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මචෝ ඔකේ ඉන්න ඩොකලා අලි පුකෙන් අවෙත් නැහැ ...උනුත් මේකේ වලි බලි දාගන්න අපේ යාලුවෝම තමයි...උබට ලෙඩක් නම් උත්ටර හම්බ වෙයි.....එහම නැත්තන් ඒ නුල යට යනවනේ බන් :P:P:P:P
    දැන් ඉතින් යටම තමයි,:rolleyes:
     
    Status
    Not open for further replies.