Laptop එක

piyakaru

Member
Nov 11, 2013
97
3
0
යාලුවනේ....මගේ Acer Laptop එකේ Motherboard එක ගිහිල්ල එක Core2duo ටිකක් පරන මොඩෙල් එකක් 2007 මම ගත්තෙ.Recondition motherboard එකක් දානවනම් 14 000 ක් යනව නෑත්නම් Repair කරන්නෙ නෑතිව Parts වලට විකුණනවනම් 7000 කට දෙන්නම් ලු මචන්ල මම මෙකෙන් කොයි එක තොරගන්න එකද හොද කියල කියනනකො.......
 

piyakaru

Member
Nov 11, 2013
97
3
0
ජන්තු අයියා;16636646 said:
ඕක ගත්තේ කීයටද?කොච්චර කල්ද අරගෙන..මොඩ්ල් නම්බර් එක දාපන් බලන්න ලැප් එකේ..

ගත්තෙ 2007 Rs.97 000 කට Model No. Extensa 5620