EK Married Club-9

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    213kdhc.jpg

    plqmb.jpg

    ස්තූති කිඹුල් මාමේ..... :) එදා අපිට ගෙදරදි දුන්න සුප් එක තරමටම Quality එක ආවේ නැතත්, කොහොම හරි හදා ගත්තා..... සුපිරි..... :love:

    1010711_679501332116010_2906789125915364533_n.jpg

    :cool: මේවා දැක්කහම ඈහේ කටු තවත් උල් වෙයි..... රිදෙයි හොදටම..... රිදිලා මරු කියවයි මෙතන...... :lol:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den

    නුල්ඩ්ස් හොද්දකට කහ දාලා වගේ , අපි දැකලා නැහැනේ ඕවා
    යකෝ කිරි හොද්දකට ඉදිඅප්පන් දාපුවාමත් ඔහොමයි
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    බ්රෙකින්ග් නිව්ස් - රිදෙන උන්ට නෙවෙයි

    උදේට ඇල් තෙලිජ්ජ බෝතල් හයක් පමණ ගැනීමට හැක , රා කරගන්න ලේසිම ක්‍රමය කුමක්ද
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නුල්ඩ්ස් හොද්දකට කහ දාලා වගේ , අපි දැකලා නැහැනේ ඕවා
    යකෝ කිරි හොද්දකට ඉදිඅප්පන් දාපුවාමත් ඔහොමයි

    :lol: එකායි...... :lol:

    දැනට එකායි..... රිදිලා දූවගෙන ඈවිත් මරු කියෝනවා...... :lol:

    තව තව...... දූවගෙන එන්නලා........ :rofl::P:lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මේ දවස්වල උඹ මැරියන්ට ලව් වගේ ..... ඇයි හීනෙන් පෙනුනාද ?

    මේ දවස් වල නිතරම පේනව :(

    නුල්ඩ්ස් හොද්දකට කහ දාලා වගේ , අපි දැකලා නැහැනේ ඕවා
    යකෝ කිරි හොද්දකට ඉදිඅප්පන් දාපුවාමත් ඔහොමයි

    :lol::lol: පට්ට කතාව
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඈයි බං සමහරුන්ට ඈහේ කටු ඈනෙන්නේ කවුරුහරි අමාරුවෙන් ඉහලට යන්න හදනකොට.....?? :rolleyes:

    එකෙක් අමාරුවේ වැටුනහම, ඒකට හිනා වෙන, ඒකෙන් සතුටු වෙන උනුත් ඉන්නවා නේහ්...... :dull: :(

    Ass චර්‍ය. :dull:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඈයි බං සමහරුන්ට ඈහේ කටු ඈනෙන්නේ කවුරුහරි අමාරුවෙන් ඉහලට යන්න හදනකොට.....?? :rolleyes:

    එකෙක් අමාරුවේ වැටුනහම, ඒකට හිනා වෙන, ඒකෙන් සතුටු වෙන උනුත් ඉන්නවා නේහ්...... :dull: :(

    Ass චර්‍ය. :dull:

    i-know-that-feel-bro_15134030_small_.png
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :frown: නෑ මම මේ විහිලුවට නෙවේ කිව්වේ, ත්‍රෙඩ් බලන අයට උනත් තේරෙනවනේ ඕක...... ඊර්ෂ‍‍‍ය්‍යාව....... :dull: වෙන මුකුත් නෙවේ ඔතන........ :baffled: :dull:

    ආතල් එකට බන් කියන්නෙ මේකෙ උන්නම් ... නැත්තම් මේකත් ෆේස් බුක් වගෙ වෙනවනෙ :dull:
    ත්‍රෙඩ් කාටද ත්‍රෙඩ් පෙන්නුවෙ :shocked:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඈයි බං සමහරුන්ට ඈහේ කටු ඈනෙන්නේ කවුරුහරි අමාරුවෙන් ඉහලට යන්න හදනකොට.....?? :rolleyes:

    එකෙක් අමාරුවේ වැටුනහම, ඒකට හිනා වෙන, ඒකෙන් සතුටු වෙන උනුත් ඉන්නවා නේහ්...... :dull: :(

    Ass චර්‍ය. :dull:
    උබට රිදිලා වගේ.....:P
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ආතල් එකට බන් කියන්නෙ මේකෙ උන්නම් ... නැත්තම් මේකත් ෆේස් බුක් වගෙ වෙනවනෙ :dull:
    ත්‍රෙඩ් කාටද ත්‍රෙඩ් පෙන්නුවෙ :shocked:
    දැන් ගිහින් බුදි යපිය පස්සේ චාස් චුස් ගැන කාලෙට ඇහැරලා ඉන්න තියෙනවා :frown: