EK Married Club-9

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යකෝ ස්මාර්ට් TV එක ලාබයි නෙ 3D එකට වඩා ඒ මොකෝ ? :eek: මුන් මට දීලා තියෙන්නේ පරණ මොඩල් එකක් ද ? :rolleyes: ස්මාර්ට් එකේ වැඩ කාලි තියෙනවනේ ඉන්ටර්නෙට් එහෙම ? 3D ලබ්බේ වැඩ කාලි නෑ ගණන් ...මට කොයිල් වගේ දැන් නම් :baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :cool: Journey to the Center Of Earth ද මොකක්ද එකක් බැලුවා අන්න ඒක නම් සිරා....... ඒකෙම තව මොකක්ද ලොස්ට් අයිලන්ඩ් ද මොකක්ද එකක් බැලුවා..... අමු චා කතාව..... මෙලෝ රහක් නෑ...... :dull:

    ඕකේ අප්ඩේට්ස් තියෙනවා නේද.....?? මේ මගුලේ සතියෙන් සතියට අප්ඩේට්...... ඒත් වෙච්ච අප්ඩේට් එකක් පේන්න නම් නෑ.... :lol:

    අප්ඩේට් කියල තියෙනවා ඉන්ටර්නෙට් නැතුව අප්ඩේට් කරන්නේ කොහෙන්ද :oo:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම අද ඩවුන්ලෝඩ් කරා

    1. ඇවටර්
    2. අයන් මෑන්
    3. ඇමෙසින් ස්පයිඩර් මෑන් 2
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යකෝ ස්මාර්ට් TV එක ලාබයි නෙ 3D එකට වඩා ඒ මොකෝ ? :eek: මුන් මට දීලා තියෙන්නේ පරණ මොඩල් එකක් ද ? :rolleyes: ස්මාර්ට් එකේ වැඩ කාලි තියෙනවනේ ඉන්ටර්නෙට් එහෙම ? 3D ලබ්බේ වැඩ කාලි නෑ ගණන් ...මට කොයිල් වගේ දැන් නම් :baffled:

    :oo: කීයටද ඕක ගත්තේ......?? මේක 74යි ගානක්..... පරණ TV එකට 18ක් අඩු කරා..... සිංගර් එකේ...... :rofl: :P ඒක නම් ඉතින් මාකටින් ට්‍රික් එකක්...... :lol:

    ඕක වෙන්නේ 71යි ගානයි නේද.....?? 3කට ස්මාර්ට් වෙන්න 3ක් දීලා 6400 එක ගත්තා.... නැත්නම් මාත් බැලුවේ 6100 එක තමා......
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo: කීයටද ඕක ගත්තේ......?? මේක 74යි ගානක්..... පරණ TV එකට 18ක් අඩු කරා..... සිංගර් එකේ...... :rofl: :P ඒක නම් ඉතින් මාකටින් ට්‍රික් එකක්...... :lol:

    ඕක වෙන්නේ 71යි ගානයි නේද.....?? 3කට ස්මාර්ට් වෙන්න 3ක් දීලා 6400 එක ගත්තා.... නැත්නම් මාත් බැලුවේ 6100 එක තමා......

    *කනවා මේක 79900/- ක් නෙ ? :shocked::shocked: මම ගත්තේ සිංහගිරි එකෙන් :nerd: මුන් මාව අන්දලාද ? උන්ගේ ස්මාර්ට් නෑලු ස්මාර්ට් එක මීට අඩුයි :shocked: යකෝ මුන්ට හැමන්නවන්න එපාය :growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම අද ඩවුන්ලෝඩ් කරා

    1. ඇවටර්
    2. අයන් මෑන්
    3. ඇමෙසින් ස්පයිඩර් මෑන් 2

    :frown: බාපු දේවල් මේ මේ යයි පෙන්න පෙන්නා , රස කර කර අනුන්ට නමැති අවස්තාවක බා ගන්නෝ , එක්කෝ ප්රෙතයින්ය , නැත්නම් කුම්භාන්ධයින්ය. :rofl: :P :lol:

    කන බොන දේවල් පෙන්න පෙන්නා , රස කර කර අනුන්ට නමැති අවස්තාවක ගිල දමන්නෝ , එක්කෝ ප්රෙතයින්ය , නැත්නම් කුම්භාන්ධයින්ය

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    *කනවා මේක 79900/- ක් නෙ ? :shocked::shocked: මම ගත්තේ සිංහගිරි එකෙන් :nerd: මුන් මාව අන්දලාද ? උන්ගේ ස්මාර්ට් නෑලු ස්මාර්ට් එක මීට අඩුයි :shocked: යකෝ මුන්ට හැමන්නවන්න එපාය :growl:

    :shocked: :frown: ඈ බොල නාකියෝ.... තොට ඔච්චර කිව්වා නේද මම සිංගර් එකෙන් ගත්තේ 18ක් ම අඩුවෙන් කියලා...... තොට නම් මෝල්.... සිංහගිරි කියන්නේ දැන් අබාන්ස්...... :rofl:

    ස්මාර්ට් එක උන්ගේ 94ක් හෝ 92ක්.... මම මේක ගන්න කලින් උන්ගෙන් චෙක් කරා...... ඕක 79ක්..... සිංගර් එකේ ඔය ජාති දෙක අතර වෙනස රු.3000යි...... හැබැයි පරණ TV එකක් දුන්නහම තමා ඔය 18ක් අඩු කරන්නේ...... :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: :frown: ඈ බොල නාකියෝ.... තොට ඔච්චර කිව්වා නේද මම සිංගර් එකෙන් ගත්තේ 18ක් ම අඩුවෙන් කියලා...... තොට නම් මෝල්.... සිංහගිරි කියන්නේ දැන් අබාන්ස්...... :rofl:

    ස්මාර්ට් එක උන්ගේ 94ක් හෝ 92ක්.... මම මේක ගන්න කලින් උන්ගෙන් චෙක් කරා...... ඕක 79ක්..... සිංගර් එකේ ඔය ජාති දෙක අතර වෙනස රු.3000යි...... හැබැයි පරණ TV එකක් දුන්නහම තමා ඔය 18ක් අඩු කරන්නේ...... :P

    therune nane ? :shocked:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    :shocked: මම දන්නේ නෑ..... අපි ගත්තේ 6400 එක....

    http://www.singersl.com/products/index.asp?pcode=SMG_SMGUA32F6400&PC=televisions

    සිංහගිරිලෑ ඕක මේඩ් එක වත් වෙනස්ද දන්නේ නෑ.... :no:

    දැන් ඉතින් මොනවා කරන්නද..... ආයේ දෙන්න කියලෑ...... :baffled: :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    therune nane ? :ශොcකෙඩ්:[/QUOඨ්E]

    හිටු තේරුම් කරන්න.... මම දාගෙන හෙව්වා TV එක ගන්න කලින් ගණන් කෝල් කරලා අහගෙන හදපු නෝට්පෑඩ් එක.....

    84999/= 32f6400 sinhagiri

    32f6100 90799/= Singer 73799 + 17000 පරණ එකට

    32f6400 94399/= Singer 76399 + 18000 පරණ එකට
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    therune nane ? :ශොcකෙඩ්:[/QUOඨ්E]

    හිටු තේරුම් කරන්න.... මම දාගෙන හෙව්වා TV එක ගන්න කලින් ගණන් කෝල් කරලා අහගෙන හදපු නෝට්පෑඩ් එක.....

    84999/= 32f6400 sinhagiri

    32f6100 90799/= Singer 73799 + 17000 පරණ එකට

    32f6400 94399/= Singer 76399 + 18000 පරණ එකට

    :dull::nerd:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    parana eka mokadda ban thibbe ... echchara adu karada :shocked:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    parana eka mokadda ban thibbe ... echchara adu karada :shocked:

    :rofl: වැඩ කරන හෝ නොකරන ඕනම එකකට ඒ ගාන අඩු කරනවා..... 1982 දි ගත්ත Hitachi TV එකක් තිබ්බේ..... :P මම ඉස්සර ඒක බිම දිගේ ඈදගෙන යනවලු..... :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඇඬෙනව :rofl:

    :P TV එකේ හරි ගාන තමා ඉතින් 76,399/= වෙන්නේ.... උන් ඉතින් මාකටින් ට්‍රික් එකට, TV එක 94,399/= යි.... පරණ එක දෙනවා නම් 18ක් අඩු කරනවා කියලා, අර ගානට දෙනවා.... එතකොට බං මිනිස්සු, ඔය TV හදන තැනක විසි කරලා දාලා තියෙන එකක් හරි දීලා අළුත් එකක් ගන්නවනේ....... :angry:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :P TV එකේ හරි ගාන තමා ඉතින් 76,399/= වෙන්නේ.... උන් ඉතින් මාකටින් ට්‍රික් එකට, TV එක 94,399/= යි.... පරණ එක දෙනවා නම් 18ක් අඩු කරනවා කියලා, අර ගානට දෙනවා.... එතකොට බං මිනිස්සු, ඔය TV හදන තැනක විසි කරලා දාලා තියෙන එකක් හරි දීලා අළුත් එකක් ගන්නවනේ....... :angry:

    hapoi ehemada denne :oo: :dull:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    57948.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    hapoi ehemada denne :oo: :dull:

    :oo: ඉතින් ඒක තමා මාකටින් ට්‍රික් එක...... කවුද අකමැති දැන් රු.2000ක් වත් වටින්නේ නැති TV එකකට 18ක්ම අඩු කරලා, අළුත් TV එකක් දෙනකොට...... :P