තුවාල නෙවේ ප්රශ්නේ..... මේ ඉදිමුම අඩු නෑ නේ..... කලින්ට වඩා නම් අඩුයි. ඒත් බරට අඩිය තියලා ඈවිදින්න බෑ..... රිදෙනවා.....
නැන්දිට බයික් ලයිසන් නම් තිබේ..... ඒත් පදින්න බෑ..... එක දවසක් පොඩ්ඩක් දුන්නා.... තව පොඩ්ඩෙන් පල්සරේ තාප්පේ දිගේ......
නැන්දිට බයික් ලයිසන් නම් තිබේ..... ඒත් පදින්න බෑ..... එක දවසක් පොඩ්ඩක් දුන්නා.... තව පොඩ්ඩෙන් පල්සරේ තාප්පේ දිගේ......

මොකක්ද මේ අහන්නේ....?? බයික් එක වහන කවර් එකක්ද.....?? මම නම් ගත්තේ කිරිබත්ගොඩ තිලකවර්ධන එකෙන්....... මුල් කාලේ නම් වැස්සට බයික් එක තිමුනේ නෑ..... දැන් නම් ටික ටික ලීක් වෙනවා.....

තෝ වගේ කොස් ඈට ගෙම්බෙක්ට අපේ පවුලේ උන්ව දෙන්නේ නෑ යකෝ..... ඈයි අවුල්ද.....??