ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,051
    3,505
    113
    Inside Your Laptop ;)
    තුවාල නෙවේ ප්‍රශ්නේ..... මේ ඉදිමුම අඩු නෑ නේ..... කලින්ට වඩා නම් අඩුයි. ඒත් බරට අඩිය තියලා ඈවිදින්න බෑ..... රිදෙනවා..... :(

    නැන්දිට බයික් ලයිසන් නම් තිබේ..... ඒත් පදින්න බෑ..... එක දවසක් පොඩ්ඩක් දුන්නා.... තව පොඩ්ඩෙන් පල්සරේ තාප්පේ දිගේ...... :rofl:
     
    Mar 7, 2012
    17
    0
    0
    :oo: මොකක්ද මේ අහන්නේ....?? බයික් එක වහන කවර් එකක්ද.....?? මම නම් ගත්තේ කිරිබත්ගොඩ තිලකවර්ධන එකෙන්....... මුල් කාලේ නම් වැස්සට බයික් එක තිමුනේ නෑ..... දැන් නම් ටික ටික ලීක් වෙනවා..... :growl:

    silencer ඔතන රෙද්දක් මචන්

    thailand_chaly_dsc05379_resize.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    තුවාල නෙවේ ප්‍රශ්නේ..... මේ ඉදිමුම අඩු නෑ නේ..... කලින්ට වඩා නම් අඩුයි. ඒත් බරට අඩිය තියලා ඈවිදින්න බෑ..... රිදෙනවා..... :(

    නැන්දිට බයික් ලයිසන් නම් තිබේ..... ඒත් පදින්න බෑ..... එක දවසක් පොඩ්ඩක් දුන්නා.... තව පොඩ්ඩෙන් පල්සරේ තාප්පේ දිගේ...... :rofl:

    ඉදිමුම අඩුවෙන්න කල් අල්ලයි. මං දැන් මාස 3කට විතර කලින් බයික් එකක් කික් කරල තුවාල වෙල මාර කාලයක් අල්ලල හිටිය ඉදිමුම.

    ඩොක්ටර්ට පෙන්නන්නවනේ. ඕක අඩුවෙලා යයි...:)

    අමාරුවෙන් හරි නැන්දට පුරුදු කර ගත්ත නම් බඩු ගෙන්නගන වොරන්ටි වලට උස්සන් දුවන්න එහෙම නැන්දව යවන්න තිබ්බා...:P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    සු.උ.වේ! මොකුත් වෙන්නෑ චානකයගෙ වෙඩිමට යන්න ඇඳුම් ලෑස්ති කරගනින්.:P
    :lol::lol: අනිවා ම්ම් කෝ බලමු මුලින්ම අන්ඩර් ගාමන්ට්ස් ටික කොහෙද කියල :shocked::lol:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    HID එකෙන් පාස් ගැහිල්ල විනාසයකට අත වැනිල්ලක් තමා...

    හොඳ වැඩක් නෙමේ..

    ඕක ස්ටේජ් දෙකකට බල්බ් එක වැඩ කරන්නේ.
    මුලින් වෝල්ට් 23,000ක් විතර දීල ස්පාර්ක් එකක් ඇති කරල ඊට පස්සෙ වෝල්ටෙජ් එක අඩු කරල ස්පාර්කෙක තියාගන්න එක කරන්නේ.

    පාස් ගහනකොට අර හයි වෝල්ටෙජ් යන සීන් එක හොඳ නෑ දිගට හරහට වෙන්න. චිරි චිරි වැස්සගෙ එකටත් කෙල වුනා කිව්ව.

    දානව නම් මං ලින්ක් එකක් හොයල දෙන්නම් ඩබල් කිට් එකක. මටත් ඕනෙ වෙලා තියනවා බල්බ් එකකුයි බැලස්ට් එකකුයි.:)

    ammiyo pass gehilla amataka karanawa ehenam.
    eka neweyi ban ethakota head/dim switch eken deparak withara head/dim kaloth ekath hoda nedda ?
    danna thamayi hithuwe.
    link ekak hoyala diyanko balanna.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ammiyo pass gehilla amataka karanawa ehenam.
    eka neweyi ban ethakota head/dim switch eken deparak withara head/dim kaloth ekath hoda nedda ?
    danna thamayi hithuwe.
    link ekak hoyala diyanko balanna.

    කොච්චර හෙඩ් ඩිම් කලත් අවුලක් නෑ. ඔය බල්බ් එක පත්තුවෙනව නිමෙනව නෙමේ වෙන්නෙ හෙඩ් ඩිම් කරද්දි. බල්බ් එක පත්තු වෙලාම තියනවා හෙඩ් ඩිම් වෙනකොට සොලනොයිඩ් එකකින් බල්බ් එක ඉස්සරහට පස්සට කරල හෙඩ් ඩිම් කරන්නේ...

    මං බලල එවන්නම්. ලින්ක් එකෙන් බාගයක් මට ඕනේ...:P
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland
    මගෙ එකට මොන බල්බ් එක දැම්මත් හරියට වැදුනේ නෑ බන්. :(රෑට යන්න ගියාම ජපනගෙ අම්ම මුත්ත මතක් කර කර ගියේ.:angry:

    HID එක බස්සමු වැඩේ ගොඩයයි.:)

    ජපනගෙ නෙවෙ වරද බන්. ඔරිජිනල් බල්බ් 2 තිබ්බ නම් මොකුත් ඕනෙ නෑ. මගෙ යාලුවෙක් ගාව ඉස්සර තිබ්බ එකක්. ඒකෙ හොද එලියක් ආව. අනික මගෙ එකෙ සිග්නල් තියෙන්නෙ ඔරිජිනල්. හෙඩ් එකට වඩා ටිකයි එලිය අඩු බන්:lol:. චින ජරාව ස්ටැන්ලි බල්බ් එකක් ලගින්වත් තියන්න බෑ.
    මගෙ කලින් එකෙත් පොඩි හෙඩ් ලයිට් එකක් උනාට හොද එලියක් තිබ්බ. ඒකෙ බල්බ් එක ගියා නම් කනාමැදිරි තමා අලුතෙන් දාන්න වෙන්නෙ:dull:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    කොච්චර හෙඩ් ඩිම් කලත් අවුලක් නෑ. ඔය බල්බ් එක පත්තුවෙනව නිමෙනව නෙමේ වෙන්නෙ හෙඩ් ඩිම් කරද්දි. බල්බ් එක පත්තු වෙලාම තියනවා හෙඩ් ඩිම් වෙනකොට සොලනොයිඩ් එකකින් බල්බ් එක ඉස්සරහට පස්සට කරල හෙඩ් ඩිම් කරන්නේ...

    මං බලල එවන්නම්. ලින්ක් එකෙන් බාගයක් මට ඕනේ...:P

    ela ehenam awulak ne.
    ela ela link eke koi peththada ubata one?
    http paththada anitha paththada :P

    windows 8.1 pro activator ekak nedda ban hoya ganna :/
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජපනගෙ නෙවෙ වරද බන්. ඔරිජිනල් බල්බ් 2 තිබ්බ නම් මොකුත් ඕනෙ නෑ. මගෙ යාලුවෙක් ගාව ඉස්සර තිබ්බ එකක්. ඒකෙ හොද එලියක් ආව. අනික මගෙ එකෙ සිග්නල් තියෙන්නෙ ඔරිජිනල්. හෙඩ් එකට වඩා ටිකයි එලිය අඩු බන්:lol:. චින ජරාව ස්ටැන්ලි බල්බ් එකක් ලගින්වත් තියන්න බෑ.
    මගෙ කලින් එකෙත් පොඩි හෙඩ් ලයිට් එකක් උනාට හොද එලියක් තිබ්බ. ඒකෙ බල්බ් එක ගියා නම් කනාමැදිරි තමා අලුතෙන් දාන්න වෙන්නෙ:dull:

    HID එකට වැඩේ හරියයි. ජපන් බයික් වල එලිය ටිකක් අඩුයි ඉන්දියන් ඒව එක්ක බලද්දි. :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ela ehenam awulak ne.
    ela ela link eke koi peththada ubata one?
    http paththada anitha paththada :P

    windows 8.1 pro activator ekak nedda ban hoya ganna :/

    අර බඩාගාව නැද්ද?:dull:

    බල්බ් දෙකක් තියන කිට් එකක් දාපු එතකොට බැලස්ට් එකකුයි බල්බ් එකකුයි මට ගන්න පුලුවන් ගොන් තඩියෝ...:angry:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද
    :oo: මොකක්ද මේ අහන්නේ....?? බයික් එක වහන කවර් එකක්ද.....?? මම නම් ගත්තේ කිරිබත්ගොඩ තිලකවර්ධන එකෙන්....... මුල් කාලේ නම් වැස්සට බයික් එක තිමුනේ නෑ..... දැන් නම් ටික ටික ලීක් වෙනවා..... :growl:

    බඩා ඒවා වැඩක් නැ මාමගේ දුවව දෙනවද නැද්ද. :growl::growl:

    :lol:හරිදු වරෙන් බස් දෙකක් මස් කරන්න තියෙනවා:rofl:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    අර බඩාගාව නැද්ද?:dull:

    බල්බ් දෙකක් තියන කිට් එකක් දාපු එතකොට බැලස්ට් එකකුයි බල්බ් එකකුයි මට ගන්න පුලුවන් ගොන් තඩියෝ...:angry:
    වචනේ වෙනස් කරන්න එපා හරිය.උඹ ලින්ක් එකෙන් බාගයක් ඉල්ලුවේ :P:P:P
    බඩා ඒවා වැඩක් නැ මාමගේ දුවව දෙනවද නැද්ද. :growl::growl:

    :lol:හරිදු වරෙන් බස් දෙකක් මස් කරන්න තියෙනවා:rofl:
    :lol::lol::lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,505
    113
    Inside Your Laptop ;)
    ඉදිමුම අඩුවෙන්න කල් අල්ලයි. මං දැන් මාස 3කට විතර කලින් බයික් එකක් කික් කරල තුවාල වෙල මාර කාලයක් අල්ලල හිටිය ඉදිමුම.

    ඩොක්ටර්ට පෙන්නන්නවනේ. ඕක අඩුවෙලා යයි...:)

    අමාරුවෙන් හරි නැන්දට පුරුදු කර ගත්ත නම් බඩු ගෙන්නගන වොරන්ටි වලට උස්සන් දුවන්න එහෙම නැන්දව යවන්න තිබ්බා...:P

    :baffled::dull: ඩොක්ට කියන්නෙත් එහෙම තමා.... මාසයක් වත් යයිලු..... :(

    නැන්දිව තමා වොරන්ටි ක්ලේම් කරන් එන්න යෑව්වේ අද අබාන්ස් එකට...... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,505
    113
    Inside Your Laptop ;)
    බඩා ඒවා වැඩක් නැ මාමගේ දුවව දෙනවද නැද්ද. :growl::growl:

    :lol:හරිදු වරෙන් බස් දෙකක් මස් කරන්න තියෙනවා:rofl:

    :frown: තෝ වගේ කොස් ඈට ගෙම්බෙක්ට අපේ පවුලේ උන්ව දෙන්නේ නෑ යකෝ..... ඈයි අවුල්ද.....?? :angry::angry:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද
    program ලියනවා සිංහලු, error ආවම එපා වෙනවා.:( බඩාට බිල් දාන program එකක් project එක කරනකොට කරලා දෙන්නම්.:dull:

    nco806.jpg
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    චානකයා සොෆ්ට්වෙයා කෑල්ලකට ඩීල් කරන්නයි යන්නේ... :Pඅහුවෙන්නෙපා...:no::no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,505
    113
    Inside Your Laptop ;)
    :rofl: පිස්සුද මල්ලි..... මම අහුවෙයි ඕවට.... අනික මේ VB.Net..... :lol: මට SLIIT එකේ සෙට් එකක් සොෆ්ට්වෙයා කෑල්ලක් හදලා දෙනවා කිව්වා..... :D
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland
    :rofl: පිස්සුද මල්ලි..... මම අහුවෙයි ඕවට.... අනික මේ VB.Net..... :lol: මට SLIIT එකේ සෙට් එකක් සොෆ්ට්වෙයා කෑල්ලක් හදලා දෙනවා කිව්වා..... :D

    :lol::lol::lol:

    jabuk

    web based ekak hadamuda ? :P sliit eke yaluwo tikak magen ideas tikak illuwa hadanna project ekak :rolleyes: :P unda danna :dull:
     
    Status
    Not open for further replies.