මන් බලල දාන්නම් ඉන්න සමහර විට ඇති.පොත පෙරලන්නත් එපැයි.ඕක ඩ්‍රයිව් වෙන්නෙ ECU එකෙන්ද දන්නෑ. ඉලෙක්ට්‍රොනික් සයිඩ් එකේ හරි මිකැනිකල් සයිඩ් එකේ හරි ලෙඩේ හොයාගත්තොත් හදන්න පුලුවන් වෙයි.ඒත් ඉතින් පොරට දුර තමා අවුල.පම්ප් එකේ ඩයග්‍රම් එකක් හරි වයරින් ඩයග්‍රැම් එකක් හරි නැද්ද පම්ප් එකේ..![]()
ඌ 60ක් දුවපු රියල් සින්හලයෙක්යකෝ අර ත්‍රෙඩ් එකේ ඉන්න හීරෝ + හොන්ඩා කුකුලා නිසා, අපේ කුකුලා රෙදි නැතුවම ලිදේ නේ..... මුගෙත් තියෙන්නේ ඕකක්මනේ......![]()
එතකොටලු ලෙඩේ ආවෙ 

ඒ ගනන් අහලා මටත් කලන්තෙ දාන්න ආවා.


