ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඕක ඩ්‍රයිව් වෙන්නෙ ECU එකෙන්ද දන්නෑ. ඉලෙක්ට්‍රොනික් සයිඩ් එකේ හරි මිකැනිකල් සයිඩ් එකේ හරි ලෙඩේ හොයාගත්තොත් හදන්න පුලුවන් වෙයි.ඒත් ඉතින් පොරට දුර තමා අවුල.පම්ප් එකේ ඩයග්‍රම් එකක් හරි වයරින් ඩයග්‍රැම් එකක් හරි නැද්ද පම්ප් එකේ..:rolleyes:
    මන් බලල දාන්නම් ඉන්න සමහර විට ඇති.පොත පෙරලන්නත් එපැයි.

    යකෝ අර ත්‍රෙඩ් එකේ ඉන්න හීරෝ + හොන්ඩා කුකුලා නිසා, අපේ කුකුලා රෙදි නැතුවම ලිදේ නේ..... මුගෙත් තියෙන්නේ ඕකක්මනේ...... :dull:
    ඌ 60ක් දුවපු රියල් සින්හලයෙක් :shocked: එතකොටලු ලෙඩේ ආවෙ :dull:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කාබ් එක අවුල් කියලා මට හිතෙන්නේ බන්.මුලින්ම සර්විස් එකේ එකා අර ලෙඩේට ඕක කරකවලා කෑවා.
    HID එක ආවම ඒක අරන් එන දවසට ටෝනි අයියට කියලා ටියුන් පාරක් දාමුද?
    ඔය උපරිමේට එන කේස් එක මට හරියටම හොයාගන්න බැරි උනා.එකයි මම තිබ්බ විදිහටම තියලා නිකන් හිටියේ.
    ගියර් එකක් මාරු කරලා බයික් එක පිකප් කරද්දී මුලම බයික් එක මිස් කරනවා වගේ (ගොළු වෙනවා කියන්නේ) වෙනවා.
    තව එකක් තමයි 20kmph වගේ යද්දී මිස් කර කර වගේ යන්නේ.

    කාබ් සුද්ද කරල එහෙම දාමු.:)

    එන්න පුලුවන්නම් එන්න කිසිම අවුලක් නෑ. සමහරවිට කාබ් එක අවුල් වෙලා ඇති. :rolleyes:

    HID එක නම් ගෙදර හයි කරගන්න පුලුවන් වෙයි කැමතිනම්.:)
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    යකෝ අර ත්‍රෙඩ් එකේ ඉන්න හීරෝ + හොන්ඩා කුකුලා නිසා, අපේ කුකුලා රෙදි නැතුවම ලිදේ නේ..... මුගෙත් තියෙන්නේ ඕකක්මනේ...... :dull:

    කියල වැඩක් නෑ පව් ඌ.:no: ඒ ගනන් අහලා මටත් කලන්තෙ දාන්න ආවා.:shocked: යකෝ පම්ප් එකයි ඉන්ජෙක්ටරෙයි දානකොට CT100 එකක් අරන් තෙලුත් ගහල පදින්න පුලුවන්.:frown:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බඩෝ මං ඔය පැත්තෙ එනවා...:rolleyes:

    මං සීට් එකක් ගන්නයි හෝන් එකක් ගන්නයි රාජගිරියෙ යනවා හෝන් බලනව නම් මාත් එක්ක යන්න පුලුවන්. මොකද කරන්නේ අද...:rolleyes:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,437
    17,409
    113
    Auckland
    බඩෝ මං ඔය පැත්තෙ එනවා...:rolleyes:

    මං සීට් එකක් ගන්නයි හෝන් එකක් ගන්නයි රාජගිරියෙ යනවා හෝන් බලනව නම් මාත් එක්ක යන්න පුලුවන්. මොකද කරන්නේ අද...:rolleyes:

    ඉතින් බන් සීට් එකට රෙක්සින් එකයි ස්පොන්ජ් ටිකයි දාල ලස්සනට තිබ්බ වගේ හදල ගන්න පුලුවන් නේද බන් ? :rolleyes: :)
    ලෑලි ගතිය යන්න වැඩිපුර ස්පොන්ජ් දාල customize කරල හදාගනින්. මේකට නම් කාට කාට හරි ටිකක් රිදෙයි :rofl::rofl::P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඉතින් බන් සීට් එකට රෙක්සින් එකයි ස්පොන්ජ් ටිකයි දාල ලස්සනට තිබ්බ වගේ හදල ගන්න පුලුවන් නේද බන් ? :rolleyes: :)
    ලෑලි ගතිය යන්න වැඩිපුර ස්පොන්ජ් දාල customize කරල හදාගනින්. මේකට නම් කාට කාට හරි ටිකක් රිදෙයි :rofl::rofl::P

    නෑ බන් මේක කවර් එක ඉරිලා දැන්නම්. :no:නූල් දිරල බන් මහල තියන. කුෂන් එකත් බහිනව දැන්. එකක් දාල දානව ඔන්න ඔහෙ..:)
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,421
    22,065
    113
    Gotland
    ෆුවල්ඉන්ජෙක්ෂන්, Zero එමිෂන්, ට්‍රැක්ෂන් කොන්ට්‍රෝල්, 1080පී ඩිස්ප්ලේ, B-charge™ සෙන්සර් ගැන කයිවාරු ගසාපු අපේ හීරෝ-හොන්ඩ කුකුල දැන් චන්දෙන් පැරදිලා වගේ බං

    පම්ප් එක තිස් ගානක්, ඉන්ජෙක්ටර් එක විසි ගානක් වෙනව නම් B-charge™ සෙන්සරේ කියක් වෙනව ඇද්ද ?
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ලෑලි ගතිය යන්න වැඩිපුර ස්පොන්ජ් දාල customize කරල හදාගනින්. මේකට නම් කාට කාට හරි ටිකක් රිදෙයි :rofl::rofl::P
    හරිදුට ගහද්දි ඇයි චන්චලා අඩන්නෙ
    avatar242676_20.gif
    avatar242676_20.gif


    නෑ බන් මේක කවර් එක ඉරිලා දැන්නම්. :no:නූල් දිරල බන් මහල තියන. කුෂන් එකත් බහිනව දැන්. එකක් දාල දානව ඔන්න ඔහෙ..:)
    හොද එකක් හොයල අරන් දාපන් :) මොනව උනත් සීට් එක ඉරිල කරල තියෙද්දි මුලු බයික් එකේම පෙනුම බහිනව :dull:

    ෆුවල්ඉන්ජෙක්ෂන්, Zero එමිෂන්, ට්‍රැක්ෂන් කොන්ට්‍රෝල්, 1080පී ඩිස්ප්ලේ, B-charge™ සෙන්සර් ගැන කයිවාරු ගසාපු අපේ හීරෝ-හොන්ඩ කුකුල දැන් චන්දෙන් පැරදිලා වගේ බං පම්ප් එක තිස් ගානක්, ඉන්ජෙක්ටර් එක විසි ගානක් වෙනව නම් B-charge™ සෙන්සරේ කියක් වෙනව ඇද්ද ?
    මගෙ පම්ප් එක කවදත් හොදට වැඩ
    avatar242676_20.gif
    avatar242676_20.gif
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,437
    17,409
    113
    Auckland
    හරිදුට ගහද්දි ඇයි චන්චලා අඩන්නෙ
    avatar242676_20.gif
    avatar242676_20.gif


    හොද එකක් හොයල අරන් දාපන් :) මොනව උනත් සීට් එක ඉරිල කරල තියෙද්දි මුලු බයික් එකේම පෙනුම බහිනව :dull:


    මගෙ පම්ප් එක කවදත් හොදට වැඩ
    avatar242676_20.gif
    avatar242676_20.gif

    avatar242676_20.gif
    avatar242676_20.gif
    ටෘත් හට්ස්
    avatar242676_20.gif
    avatar242676_20.gif
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    avatar242676_20.gif
    රියල් සින්හලීස නෙවර් රයිඩ් ඉස්ගෙඩීස්
    avatar242676_20.gif

    අනේ කම්පැනියෙන් අහගෙන වරෙන් බී චාර්ජ් සෙන්සරේ කීයද කියලා...:rolleyes:

    බී චාර්ජ් නිකම්ම වැඩ කරන්න ගනී..:lol::lol:
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,228
    4,382
    113
    ඇයි එන්නද
    මන් බලල දාන්නම් ඉන්න සමහර විට ඇති.පොත පෙරලන්නත් එපැයි.


    ඌ 60ක් දුවපු රියල් සින්හලයෙක් :shocked: එතකොටලු ලෙඩේ ආවෙ :dull:

    පල යන්න office එකෙන් මට දුන්න ct100 එක 110000 දුවලා තිබ්බේ, තාමත් බයික් එක හොදයි.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,437
    17,409
    113
    Auckland
    avatar242676_20.gif
    රියල් සින්හලීස් නෙවර් රයිඩ් ඉස්ගෙඩීස්
    avatar242676_20.gif

    avatar242676_20.gif
    avatar242676_20.gif
    ටෘත් හට්ස්
    avatar242676_20.gif
    avatar242676_20.gif


    කොට ජිවිත
    avatar242676_20.gif

    වගා ලිදකට පැනල ආත්මෙ මාරු කරන් උස එකෙක් වෙයන්.නැත්තන් ඉලග ආත්මෙත් B-charge™ තමා :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආ කුකුළණි...... :) සුභ උදෑසනක්.... :D

    උදේම ඉදන් සුපුරුදු පරිදි බෙහෙත් දාන්න යනවා පොඩි එකෝ...... :(

    SLIIT එකට ඈවිත්ද යන්නේ......?? අද බඩු ටිකක් ගේන්න යන්න කියලා කල්පනා කරේ මම..... තවම තීරණයක් නෑ.... බෙහෙත් දැම්මහම වරුවක් දැවිල්ලයි....... :dull: :(
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    බෙහෙත් දාගෙන ආවෝ..... දැවිල්ලෝ....... :( :(
    දැන් කොහොමද කකුල :rolleyes: දැවිල්ලනම් අඩුවෙලා යයි ඩොන්ට් වොරී :)

    පල යන්න office එකෙන් මට දුන්න ct100 එක 110000 දුවලා තිබ්බේ, තාමත් බයික් එක හොදයි.
    ඉතින් මගෙ එකෙත් 10ක් දුවල තියෙන්නෙ :rolleyes: හැබැයි ලක්ශෙ දුවන්න ආලෝක වර්ෂයක්වත් ඉවසන්න වෙනව
    avatar242676_20.gif
    avatar242676_20.gif
    නැතුව දුවන්න බැරිකම නෙමේ
    :dull:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ශික් ජන්තුවා වත් නෑ නේ මේ හෝන් කේස් එක අහගන්න..... මම හිතන්නේ පල්සර් 150 ට වඩා 180 එකේ එන හෝන් එක ලොකුයි වගේම සද්දෙයි....... :)

    මචන් පල්සර් පරණ අපුවා..ඒ කියන්නේ මගේ ඉසුරු මල්ලිගේ ආවේ ලොකු හෝන් එක..සද්දේ ටිකක් විතර වෙනස් දැන් එන එකට වඩා....දැන් ඒවගේ 150 180 එන්නේ පොඩි හෝන් එක..සද්දේ එකමයි..අලුත් එකේ ටිකක් තියුණු සද්දයක් තියෙන්නේ..රුපියල් 1800 ක් විතර වෙනවා එකක් කම්පැනියේ..උබේ මෙච්චර ඉක්ක්මනට නරක් වෙන්න විදියක් නෑ නේ..ඇනේ කරකවලා බැලුවද?
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    හෆොයි හරිඳුවෝ මාර වැඩේ අරක දැන් pay කරන්න හදනකොට Does not ship to Sri Lanka කියලා වැටිලානේ :shocked:
    ඒකම ඕනෙනම් සෙලර්ට මැසේජ් එකක් යවන්න රික්වෙස්ට් කරල,එහෙම කරාම සමහර උන් එවනව ශිපින් එහෙම කැල්කියුලේට් කරල :) නැත්නම් මෙහෙට ශිප් කරන සෙලර් කෙනෙක්ගෙන් ගන්න :rolleyes:
     
    Last edited:

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඒකම ඕනෙනම් සෙලර්ට මැසේජ් එකක් යවන්න රික්වෙස්ට් කරල,එහෙම කරාම සමහර උන් එවනව ශිපින් එහෙම කැල්කියුලේට් කරල :) නැත්නම් මෙහෙට ශිප් කරන සෙලර් කෙනෙක්ගෙන් ගන්න :rolleyes:

    free shipping එකක් බන් තිබ්බේ.වෙන එකක් හම්බෙලා මම හරිඳුට යැව්වා බලන්න කියලා
     
    Status
    Not open for further replies.