ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හ්ම්ම්..... ටයර් නම් මම දන්න ටයර් කඩ දෙකක් තියෙනවා කඩුවෙල... අඩුවට සෙට් කරලා දෙන්න පුලුවන් වෙයි...... මේ පාර MRF වගේ එකක් දාගන්න...... ඔය TVS මගුල් සවුත්තුයි කියලා කිව්වා අහන අහන අය......

    ඔව් තියන ටයර් දෙක සවුත්තුයි තමා. ගල් වගේ හයියයි. බලමු මාරු කරගෙනම එන්න පුලුවන් නම් එහෙම කරමු. හැබැයි හොඳ පෙනුම තියෙන්න ඕනේ..:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    MRF එකේ කට්ට නම් පෙනුමයි...... ඔයාගේ ටයර් සයිස් එකට එන තව ඒවා ඈති... එදා මම ගියපු වෙලාවේ නම් MRF තිබ්බේ නෑ....... :no: පොඩ්ඩක් ටයර් සයිස් දෙක කිව්වා නම්, මම හෙට බලාගෙන එන්නම්..... :)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    MRF එකේ කට්ට නම් පෙනුමයි...... ඔයාගේ ටයර් සයිස් එකට එන තව ඒවා ඈති... එදා මම ගියපු වෙලාවේ නම් MRF තිබ්බේ නෑ....... :no: පොඩ්ඩක් ටයර් සයිස් දෙක කිව්වා නම්, මම හෙට බලාගෙන එන්නම්..... :)

    ඔයාගේ..:shocked::shocked:

    එනපොට හොඳනෑ වගේ...:frown:

    මං බලල කියන්නම්...:)
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    නොදෝමකින්.:rolleyes: මුලින් කන්න දීල හිටපන්. :rofl:මට ඔය ගොන් ගෑනු ෆොටෝ ගැහිල්ල පෙන්නන්න බෑ...:dull:
    මන් කිව්වෙ හරිදු ආස මේල් සබ්ජෙක්ට් එකට :shocked::( මොනව කරන්නද එක එක්කෙනාගෙ කැමැත්තනේ :dull:

    මේ තියෙන්නේ මං ගත්ත එක. ජපන් ජපන් කියල පෙට්ටියෙයි හැම තැනමයි ගහල නම් තියනවා. කෝ වුනත් බඩුව නම් කොලිටියි.හයි කරල වීඩියෝ එකක් දාන්නම්.:)
    මන් දාපු එක ලොරි හෝන් එකක්ලු :baffled: මම දන්නෙත් නෑ :no: හැබැයි සද්දෙයි හොදයි :)

    ලැජ්ජ නැද්ද බොල හෝන් 4ක්. :rofl:ලයිට් එල්ලන් හොන් එල්ලන්. මුන්ගෙ ගති අරින්න බෑ..:frown:අපිට මොකෝ...:frown:
    හිඩ් ලයිට් වසන්ගතයට සම්පූර්නෙන් වග කියන්න ඕනෙ උබ තමා :growl::growl: මට පෙන්නන්න බෑ හිඩ් හයි කරන් දුවන කුකුල්ලු :angry::angry:

    ඔව් තියන ටයර් දෙක සවුත්තුයි තමා. ගල් වගේ හයියයි. බලමු මාරු කරගෙනම එන්න පුලුවන් නම් එහෙම කරමු. හැබැයි හොඳ පෙනුම තියෙන්න ඕනේ..:P
    MRF එහෙමත් ගල් වගේ තාමා :dull: මාත් මේ මගෙ එක ගෙවෙනකන් බලන් ඉන්නෙ :baffled: 4 ඉයර්ස් ස්ටිල් බ්‍රෑන්ඩ් නිව වගේ :oo::shocked:
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මේ තියෙන්නෙ මගෙ එක :shocked: ඕකෙ ඔරිජිනල් හෝන් එක හින්ද තමා ඕකෙ සවුන්ඩ් එකත් චා වෙන්නෙ.ඒත් දෙකම ගැහුව ඔන්න ඔහෙ මොනව උනත් ඔරිජිනල් ආව එකනෙ :) 12V 4A / 12V 2A හෝන් දෙකක් තියෙන්නෙ :cool:

    vg60i8.jpg

    මේක රිලේ දාල හයිකලේ :) හරිදු මල්ලි නැත්නම් හයි කරනව බොරු :shocked::)
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මං මේ වයරින් එක දාන ගමන්. :Pහිටු හිටු ඉවර කරල ෆොටෝ එකක් දාන්නම්.:):)
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    ස්ටාටර් මෝටර් ක්ලච් එකේ රෝලර් ටිකද කිව්වේ...:rolleyes:
    ෆ්ලයි වීල් එකේ රෝලර් සෙට් එකක් මොකක්ද බන් එන්නේ...:rolleyes:

    චමිතගෙ එක නම් බලල එහෙම අවුලක් තිබ්බෙ නෑ බන්. ඒකෙ රොකර් ආර්ම් දෙක දෙපැත්තට හෙල්ලෙනවා බන්. ටැපට් එජස්ට් කලාට ඒ සද්දෙ අරින්න් බෑ. අනික ටයිමින් චේන් එජස්ටරේ තද වෙනව බුරුල් වෙනව චේන් එක දුවද්දි. ෆේල් ඩිසයින් එකක්.

    චමිතගෙ එක TDIත් පැදල අවුලක් නෑ කිව්ව බන්. :)

    ow ow starter motor clutch aeke thamai..thawa ara fly wheel aeke racer aekath sadda wenawa kiyala mata hithenne..ara aeka digatama sadde hitinne nathywa nathara wenne:oo::oo: guess kirillak witharai ithin :baffled::baffled:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    ඕන එකක්. ක්‍රෑෂ් බාර් එකට දාගන්න පුලුවන් වෙයි.:dull:

    මට නම් ලඟදිම ටයර් දෙකම දාන්න වෙයි. පස්ස නම් තට්ටෙ වෙලා. මන්න පාරක් දෙන්න හිතෙන්නෙ දැක්කම. ඉස්සරහත් යන්තම් කට්ට ඉතුරුවෙලා තියෙන්නෙ.

    දෙකම මාරු කරනව පුලුවන්නම්. Tvs ටයර් දෙකක් තියෙන්නෙ. හැබැයි පෙනුම නම් පට්ට ඒ දෙකේ.:)

    passata DSI aekak danna..DSI aeken GN aekatama tyre aekak gahanawa..hoda tyre aekak grip aeka aehema saahenna hodai
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    ගොලුබෙල්ලා දානවනම් ඒකෙත් දෙකම ඕනේ...:dull:
    එතකොට හෝන් හතරයි. වයරින් එකක් ඇදල දාන්න වෙනවා...:dull:

    මගෙ තනි හෝන් එකටත් බයවෙන එකේ හිතාගන්නකෝ දෙකක තත්වේ...:P

    හෙට දානවා වයරින් එක. බයික් එක සෝදන්න ඕනෙ හෙටවත් මාස තුනකට විතර පස්සේ...:dull:

    mama daala thiyenne bosch golubellekui pulsar horn aekai ne..kisima sadde awulak nan naha ban..kana palenna wadinawa :oo::oo:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    ඉසුරුවෝ ඔය ක්ලිප් එකේ තියෙන්නේ අයිඩ්ල් වැඩි කරලා පෙට්‍රල් ලීන් කරලා.
    ඔතන එන්ජිමේ ස්පීඩ් එක අඩු වැඩි වෙන්නේ ඇයි?
    මම හෙට පුළුවන් උනොත් නොර්මල් තියෙන විදිහට ක්ලිප් එකකුත් දාන්නම්

    umba oka godak wela nathara karala thiyala iwara wela da clip aeka gaththe??godak fuel mixture aeka lean wela hinda wennath puluwa..ara dok dok gaala saddayak aenne nan clutch hub aeke..aeka mage aeketh tikak aenawa..clutch racer aeka gahuwoth japan aekak wage ae sadde adu karanna puluwan..mama GN aekaka racer aekak gahala thiyenne :D sili sili sadde thamai ban timing chain kiyala kiyanna baha ban..aeka hari sarata aenawa ne
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඉසුරුවෝ මෙහෙම එකක් තියනවා බන්.. ක්ලච් හබ් එකේ ෂාෆ්ට් එකේ නීඩ්ල් බෙයාරින් එකක් තියනවා ඒක අර හෙල්ලිල එක්ක දිව්වොත් කෙල වෙනව කිව්ව ටෝනි අයිය. එදා ඒවගේ කැපිල ගියපු ෂාෆ්ට් එකක් පෙන්නුව චමිතට.

    එන්ජිමේ සද්ද වෙන තැන් ගොඩක් තියනව බන්. එකක් රොකර් ආර්ම් දෙක දෙපැත්තට හෙලවෙනව. ටැපට් කොහොම එජස්ට් කලත් ඒ සද්දෙ අරින්න බෑ. පට්ට පොඩි රොකර් ආර්ම් තියෙන්නේ 4 වෑල් හින්ද.

    අනික බන් ටයිමින් චේන් එජස්ටර් එක එජස්ට්මන්ට් එක අල්ලන් ඉන්නෑ. බෘල්වෙනව තද වෙනව කැරකෙනකොට. ඔටෝ එජස්ට් කෑල්ල ෆේල් ඩිසයින් එකක්. එදා ඒකට ඇණයක් කරකවල හිර කරල පෙන්නුව සද්දෙ වෙනස.

    තව එන්ජිමේ තැන් තැන් වල ක්ලියරන්ස් වැඩී කිව්ව. ඒ ඔක්කොම හදනව නම් පැත්තක ඉඳල හදන්න ඕනෙ කිව්ව. ඒක තේරුමක් නැති වැඩක් හින්ද ඔහොම පදින්න කියල කිව්ව.

    ටෝනි අයිය නම් කිව්වෙ ඔය ටික තමා.:)
     
    aehenan aeka wenna athi ban..timing chain aeka poddak hari dagalanawa nan ithin sadde totally wenas wenawa ne..chain guide aehema ada wela wage thibbe naddA?? matath aenna ban umbe oya ayyawa hambenna..koheda mey dswas tikema wada ban :(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    aehenan aeka wenna athi ban..timing chain aeka poddak hari dagalanawa nan ithin sadde totally wenas wenawa ne..chain guide aehema ada wela wage thibbe naddA?? matath aenna ban umbe oya ayyawa hambenna..koheda mey dswas tikema wada ban :(

    අවුලක් නෑ වැඩ ඉවර වෙලා වරෙන්. එන්න කලින් කියපන් පොර ඉන්නවද කියල අහල ඉන්න ඕනේ..:)
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura

    umba oka godak wela nathara karala thiyala iwara wela da clip aeka gaththe??godak fuel mixture aeka lean wela hinda wennath puluwa..ara dok dok gaala saddayak aenne nan clutch hub aeke..aeka mage aeketh tikak aenawa..clutch racer aeka gahuwoth japan aekak wage ae sadde adu karanna puluwan..mama GN aekaka racer aekak gahala thiyenne :D sili sili sadde thamai ban timing chain kiyala kiyanna baha ban..aeka hari sarata aenawa ne

    නෑ බන්.10km විතර දුවලා ආපු ගමන්ම ඔය බැලුවේ
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    janthu ayye bosch brand aeken ma meka ganna thiyanawa da?? mage aekak thiyenne bosch aeka dan sawuththu wela..koheda ganna thiyenne :oo::oo:

    ඇයි බං අපේ පල්සර් එක නැති උන බුවා BOSH එකේනේ වැඩ කරන්නේ..ඌ ට කියලා තමයි මම මගේ ප්ලග් පවා ගන්නේ...ගන්න ඕනේ නම කියපන්.ඌ හරහා අරන් දෙන්නම්...මම මගේ ඩිස්කවර් එකට නම ගැහුවේ මේ කොළොන්නාවේ පැත්තේ කඩේකින් අරන්..වෙන මොකක්ද නමක් තිබ්බේ ගහලා..ගොලුබෙල්ලා හෝන් සෙට් එක මට 900 ක් උනා..දැන් අවරුදු 2 ට විතර කලින්..ඒක BOSH හෝන් එකට වඩා සද්දයි..කෙලින්ම බෙන්ස් ඔරිජිනල් හෝන් සද්දේ එන්නේ..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ජන්තු මාමේ, Bosch ගොලුබෙල්ලෝ දෙන්නෙක්ගේ ගාන අහපන්කෝ යාළුවාගෙන්..... :D
     
    Status
    Not open for further replies.