සරැංගලේ | Kite

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :shocked::shocked::shocked: මම නම් ඔය වගේ එකක් කවදාවත් දැකල නෑ. පට්ට සයිස්නෙ මිනිහෙකුටත් නැගල උඩ යන්න පුලුවන් වෙයි. :lol: මම නම් පොඩි සරුංගලයක් හැදුවත් ඒක උඩ යන්නෙ නෑ. :(:(
     
    galleline

    Well-known member
  • Feb 8, 2009
    6,088
    179
    63
    ********
    :shocked::shocked::shocked: මම නම් ඔය වගේ එකක් කවදාවත් දැකල නෑ. පට්ට සයිස්නෙ මිනිහෙකුටත් නැගල උඩ යන්න පුලුවන් වෙයි. :lol: මම නම් පොඩි සරුංගලයක් හැදුවත් ඒක උඩ යන්නෙ නෑ. :(:(

    heta uda yawana video eka upload karanawa etakota balanna:)
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,153
    8,846
    113
    Dubai
    වෙසක් කුඩුවක් වගෙ බන්.. පට්ට හුලගක් ඔන වෙයි මෙක උඩ යන්න..:baffled:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    වෙසක් කුඩුවක් වගෙ බන්.. පට්ට හුලගක් ඔන වෙයි මෙක උඩ යන්න..:baffled:

    එහෙම නැ බන් මේකට පට්ට විදියට හුලන් බදන්නෙ යැව්වොත් උඩම තමයි:)
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    ඕකේ උබලා තුන් දෙනාටම එක පාර යන්න බැරිද බන් ? දෙන්නෙක්ට විතරද යන්න පුළුවන්
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Video එක අනිවා දාපන් මචන්.......මේක උඩ ‍යවන එක නම් බලන්නම වටිනවා........:yes:

    Rep+
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,499
    16,253
    113
    අඩෝ වීඩියෝ එක අනිවා දාපන් හොදේ+++