eth ekektavath bari una neda thatama hari uththara denna?samahara un game eka athaharala dala paththakata una..eth mama ariye naha.."kalanohakkak nomatha"

Ela ela. 

eth ekektavath bari una neda thatama hari uththara denna?samahara un game eka athaharala dala paththakata una..eth mama ariye naha.."kalanohakkak nomatha"

Ela ela. 

එල එල ලබන සතියේවත් කරමු
පල පල තටමලා තටමලා 10ක් 15 ක් විතර උත්තර දීලා දැන් හරි එක හොයාගෙන ජබුක්ලු.![]()
eth ekektavath bari una neda thatama hari uththara denna?samahara un game eka athaharala dala paththakata una..eth mama ariye naha.."kalanohakkak nomatha"

මට නම් යාළුවෝ වැඩි වෙලා ඉන්නේ සමහර දවස් වලට Message හෝ ගාලා එනවා මුන් එකම වෙලාවට Online එන්නේ.

බින්දු;16671577 said:

බින්දු;16671577 said:

ඔතන උත්තරයක් දෙන්න මුලි ත්රෙඩ් එකම කියනවා වෙනවා බං. පිටු 27 ක් කියවන එක පට්ට වෙලාව නාස්තියක්. මට නම් බෑ.![]()

නිකන් ලිදේ පනිනවට වඩා මෙහෙම ඉන්න එක හොදයි නේ![]()
නෑ ඊයේ ටියුලිපත් කතා කලා එන්න කියලා. ඔය ත්රෙඩ් වලට ගියාම දිගටම ඇදෙනවා බං. වෙලාව අපරාදේ. අනික අපේ සමහර අයගේ බුදු දහම ගැන තියෙන අන්ධ අවබෝදයන් අපිට දුරලන්න බෑ මොක කියලා කොහොම ඔප්පු කලත්. ඒ නිසා මුනිවත රකින එක හොඳයි බං. ඒත් අර මස් මාලු කන එක පවක්ද කියලා හන්සල් දාපු ත්රෙඩ් එකට මම උත්තරයක් ලියලා ත්රෙඩ් එකක් දානවා මේ බදාදයින් පස්සේ වෙලාවක් ලැබෙන හැටියකට.

එල මචන්
එක හොදයිඔතන උත්තරයක් දෙන්න මුලි ත්රෙඩ් එකම කියනවා වෙනවා බං. පිටු 27 ක් කියවන එක පට්ට වෙලාව නාස්තියක්. මට නම් බෑ.![]()

කුසලට කම්මැලි නොවන්න 

dan kastiya ehemai hodai hodai ane wasanawan![]()

බලෙන්ම කනෙන් ඇදං එක්කන් යන්නේ 

බින්දු;16671632 said:කුසලට කම්මැලි නොවන්න
![]()
ඔව් මේ කුසල් පල දීලා දරා ගන්න බැරුව ඉන්නේ බං. ඔතන බණ කියනවට වඩා හොඳයි වඳුරන්ට දානයක් දෙන එක.

බින්දු;16671656 said:ඒක නම් ඇත්ත. ඔතන කස්ටිය ප්රශ්න අහන්නේ බුද්ධාගම ගැන පැහැදීමෙන් නෙවෙයි. උත්තර නැත්නම් වැඩේ අල කරලා නෝන්ඩි කරලා දාන්න![]()