◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    පල පල තටමලා තටමලා 10ක් 15 ක් විතර උත්තර දීලා දැන් හරි එක හොයාගෙන ජබුක්ලු. :lol::lol:

    eth ekektavath bari una neda thatama hari uththara denna?samahara un game eka athaharala dala paththakata una..eth mama ariye naha.."kalanohakkak nomatha"

    ade mokadhda ban uthtare :rolleyes::(
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    මට නම් යාළුවෝ වැඩි වෙලා ඉන්නේ සමහර දවස් වලට Message හෝ ගාලා එනවා මුන් එකම වෙලාවට Online එන්නේ.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    බින්දු;16671577 said:
    :P:P වැඩක් නැත්නම් ධර්ම සාකච්චා කරන්න වරෙව් :P:P

    http://www.elakiri.com/forum/showthread.php?t=1615390

    ඔතන උත්තරයක් දෙන්න මුලි ත්‍රෙඩ් එකම කියනවා වෙනවා බං. පි‍ටු 27 ක් කියවන එක පට්ට වෙලාව නාස්තියක්. මට නම් බෑ. :lol::lol:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ඔතන උත්තරයක් දෙන්න මුලි ත්‍රෙඩ් එකම කියනවා වෙනවා බං. පි‍ටු 27 ක් කියවන එක පට්ට වෙලාව නාස්තියක්. මට නම් බෑ. :lol::lol:

    නිකන් ලිදේ පනිනවට වඩා මෙහෙම ඉන්න එක හොදයි නේ :baffled:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    නිකන් ලිදේ පනිනවට වඩා මෙහෙම ඉන්න එක හොදයි නේ :baffled:

    නෑ ඊයේ ටියුලිපත් කතා කලා එන්න කියලා. ඔය ත්‍රෙඩ් වලට ගියාම දිගටම ඇදෙනවා බං. වෙලාව අපරාදේ. අනික අපේ සමහර අයගේ බුදු දහම ගැන තියෙන අන්ධ අවබෝදයන් අපිට දුරලන්න බෑ මොක කියලා කොහොම ඔප්පු කලත්. ඒ නිසා මුනිවත රකින එක හොඳයි බං. ඒත් අර මස් මාලු කන එක පවක්ද කියලා හන්සල් දාපු ත්‍රෙඩ් එකට මම උත්තරයක් ලියලා ත්‍රෙඩ් එකක් දානවා මේ බදාදයින් පස්සේ වෙලාවක් ලැබෙන හැටියකට.

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    නෑ ඊයේ ටියුලිපත් කතා කලා එන්න කියලා. ඔය ත්‍රෙඩ් වලට ගියාම දිගටම ඇදෙනවා බං. වෙලාව අපරාදේ. අනික අපේ සමහර අයගේ බුදු දහම ගැන තියෙන අන්ධ අවබෝදයන් අපිට දුරලන්න බෑ මොක කියලා කොහොම ඔප්පු කලත්. ඒ නිසා මුනිවත රකින එක හොඳයි බං. ඒත් අර මස් මාලු කන එක පවක්ද කියලා හන්සල් දාපු ත්‍රෙඩ් එකට මම උත්තරයක් ලියලා ත්‍රෙඩ් එකක් දානවා මේ බදාදයින් පස්සේ වෙලාවක් ලැබෙන හැටියකට.

    :):) එල මචන් :dull: එක හොදයි
     
    Aug 18, 2011
    6,147
    788
    0
    ඔතන උත්තරයක් දෙන්න මුලි ත්‍රෙඩ් එකම කියනවා වෙනවා බං. පි‍ටු 27 ක් කියවන එක පට්ට වෙලාව නාස්තියක්. මට නම් බෑ. :lol::lol:

    :baffled::baffled: කුසලට කම්මැලි නොවන්න :P:P

    dan kastiya ehemai hodai hodai ane wasanawan:):)

    සචියා මාව ධර්ම මාර්ගයේ ගමන් කරවනවා :lol::lol: බලෙන්ම කනෙන් ඇදං එක්කන් යන්නේ :growl::growl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    බින්දු;16671632 said:
    :baffled::baffled: කුසලට කම්මැලි නොවන්න :P:P

    ඔව් මේ කුසල් පල දීලා දරා ගන්න බැරුව ඉන්නේ බං. ඔතන බණ කියනවට වඩා හොඳයි වඳුරන්ට දානයක් දෙන එක.
     
    Aug 18, 2011
    6,147
    788
    0
    ඔව් මේ කුසල් පල දීලා දරා ගන්න බැරුව ඉන්නේ බං. ඔතන බණ කියනවට වඩා හොඳයි වඳුරන්ට දානයක් දෙන එක.

    ඒක නම් ඇත්ත. ඔතන කස්ටිය ප්‍රශ්න අහන්නේ බුද්ධාගම ගැන පැහැදීමෙන් නෙවෙයි. උත්තර නැත්නම් වැඩේ අල කරලා නෝන්ඩි කරලා දාන්න :baffled::baffled::baffled:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    බින්දු;16671656 said:
    ඒක නම් ඇත්ත. ඔතන කස්ටිය ප්‍රශ්න අහන්නේ බුද්ධාගම ගැන පැහැදීමෙන් නෙවෙයි. උත්තර නැත්නම් වැඩේ අල කරලා නෝන්ඩි කරලා දාන්න :baffled::baffled::baffled:

    ඇති යන්තම් තේරුනා නම්. :lol::lol:
     
    Status
    Not open for further replies.