ELAKIRI MIN MADURA

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ජේමිස්බන්ඩා007;16676099 said:
    දිග අඩි 3 පළල 1.5 උස 1.5 ටැංකියකට දාන්න පුලුවන්......සාමානයෙන් ලංකාවෙ ශොප් වල තියන water filter එකක් ගැන විස්තර දෙනවද?:):):):):):):)
    Undergravel filter
    common wargaya meka:)
    tank eke depaththata dekak danna puluwannam godak hoday

    Corner filter
    mekath hoday godak loku kunu kali adinwa aduy

    power filter
    supirima bhandayak undergravel ekak ekka mekak dammanam goda:rolleyes:
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    කොලබ මාළු ගන්න හොඳ තැන් මොනවද? මාළු වර්ග ගොඩක් ඉන්න තැන්.
    මට ටෑන්ක් එකට ලයිට් සිස්ටම් එකක් ගන්නත් ඕනේ. :rolleyes:

    තව මෙතනින් ඔස්ක ගත්තු අය ඉන්නවද?

    Oscar Fish Farm, Homagama
    https://www.facebook.com/pages/Oscar-Fish-Farm/541488489214165?fref=photo
     
    asanka99

    Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    හිත හොද දොස්තර;16679953 said:
    Machan 4ft or 3.5ft Kiyak withra weida api danna one glass eke thickness eke kochchrada

    4ft ekakta nam 8mm one wei,hariyta danne na bro, shop ekakata oluwa dala balanna mage 5ft eke nam 10mm thiyenne.
     
    Last edited:

    chameen.cks

    Member
    Feb 26, 2011
    35
    0
    0
    Not Found
    Wall Tank

    මචන්ලා මම :) Wall Tank (බිත්තියේ ටැන්කියක්) හදන්න යන්නේ. ඒකේ දෙපැත්ත ගඩොල් වලින් බැදල තියෙන්න යට කොන්cරීට් දිග 5ft පලළ 1ft. :oo: 1ft මදිද නැත්තන් අවුලක් නැද්ද?.අනික කොහොමද බන් බිත්ති වලට වතුර උනන්නේ නැති වෙන්න කරන්නේ අර :rofl: water proof :rofl: තින්ත එක ගෑවොත් හරිද?එකට කොච්චර ගනකම තියන :nerd: විදුරුවක්ද දන්න ඔනේ Help karahalakoo :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    TIRON87

    Member
    Dec 15, 2013
    42
    0
    0
    Nuwara Eliya

    වෝටර් සිල් දල හරියන්නේ නැහැ. වතුරවල පෙශ්ර් එකට කාලයක් යනකොට ඔරොත්තු දෙන නැතිව ලික් වෙනවා. හොදට කොලපු දාල ටයිල් අල්ලන්න. එතකොට ෆිනිෂින් එකත් හොදයි. ලාබෙට ඉන්දියන්, චයිනිස් ටයිල් තිනවා. වීදුරුව තීරණය කරන්නේ ටැංකියේ දිග අනුව නෙමේ, ටැංකියේ උස අනුව.අඩි 1 නම් 6mm - අඩි 1 2/1 නම් 8mm වැඩිත් එක්ක. ගෙදර ඉතින් පොඩි උන් ඉන්නවනම් 10mm දාපන්. ඔකුන්ගෙන් තමයි ටැංකි බෙර ගන්න බැරි :baffled:
     
    chameen.cks

    Member
    Feb 26, 2011
    35
    0
    0
    Not Found
    Very Helpfull

    අනේ :) thnkuu මචො විස්තර ටිකට,:baffled: නිල් පාට සුදූ ටියිල් එකක් දැම්මනම් හරි නෙහ්..එතකොට බිත්තියේ අනිත් පැත්තේ :rolleyes: දිය සෙවෙල :rolleyes: බෙදෙන්නේ නැහැනේද, හාපෝ:lol: වෙලවට අපේ ගෙදර නැ :lol:,ඒ බන් ටැන්කියේ පලළ 1ෆ්ට් වගෙ එක අවුලක් නැද්ද මලුන්ට Ethida
     
    Last edited:

    TIRON87

    Member
    Dec 15, 2013
    42
    0
    0
    Nuwara Eliya

    අනේ :) thnkuu මචො විස්තර ටිකට,:baffled: නිල් පාට සුදූ ටියිල් එකක් දැම්මනම් හරි නෙහ්..එතකොට බිත්තියේ අනිත් පැත්තේ :rolleyes: දිය සෙවෙල :rolleyes: බෙදෙන්නේ නැහැනේද, හාපෝ:lol: වෙලවට අපේ ගෙදර නැ :lol:,ඒ බන් ටැන්කියේ පලළ 1ෆ්ට් වගෙ එක අවුලක් නැද්ද මලුන්ට Ethida

    පළල තොර ගන්න ඕනේ මාළුන්ගේ හැටියට බන්.. ගෙයින් ගුරමි/ ඔස්ක දානවනම් 18'' ඕනේ. මොකද උන් අගල් 15 වැඩ ලොකු වෙනවා. එහෙම උනහම හැරෙන්න බහ නේ. ටයිල් ඇල්ලුවහම ලස්සනයි.. ලා නිල් පාට වගේ අල්ලපන්. ඔකේ පළල අඩි 1 2/1 වගේ හදපන්.උසත් 1 2/1 වගේ හදන්න එතකොට 8mm ග්ලාස් එකක් දාන්න පුළුවන්. ග්ලාස් එකට 2137/= වගේ තමයි යන්නේ :baffled: ගාන ටිකක් සරයි නේද :( අවුලක් නැහැ උබ කරගෙන පලයන්.. මොන හරි උදව්වක් ඕන උනොත් අපි දාන්න විදිහට කරන්නම්
     
    chameen.cks

    Member
    Feb 26, 2011
    35
    0
    0
    Not Found
    Thnkuuu

    මචෝ ටැන්කියට දන්න :) ලස්සනම මාලු :) කවුද බන් නම් ටිකක් දාපන්කෝ, 1 1/2 හදන්න පුලුවන්ද කියන එක තමයි :no: ප්‍රශ්නය ඔය මම Pic එකක් දැම්මේ එතන අඩි 1 එක දික් කරන්න ක්‍රමයක් තියනවද අද බාස්කෙනෙක් එක්කන් එන්න වෙනවා වගේ:nerd: 8ම්ම් අඩි 5 විදුරු:baffled: 2137 :yes: :yes: තැන්කු මචන් උදවු වලට
    5wy5.jpg
     
    Last edited:

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,372
    113
    404 not found
    කොලබ මාළු ගන්න හොඳ තැන් මොනවද? මාළු වර්ග ගොඩක් ඉන්න තැන්.
    මට ටෑන්ක් එකට ලයිට් සිස්ටම් එකක් ගන්නත් ඕනේ. :rolleyes:

    තව මෙතනින් ඔස්ක ගත්තු අය ඉන්නවද?

    Oscar Fish Farm, Homagama
    https://www.facebook.com/pages/Oscar-Fish-Farm/541488489214165?fref=photo

    ඔය තැනින් නං මාලු අරන් නැහැ මචෝ,..

    http://northwestaquarium.com/contacts.html
    http://www.aquariumlanka.com/AquariumStores.aspx
    http://www.samudraaquarist.com/contact_us.html
    http://www.asianaquariums.com/contact.htm
    http://www.angelaquarium.lk/contact.html
     
    maduranga14

    Member
    Mar 13, 2014
    74
    3
    0
    Sri Lanaka
    මචෝ මුන් බෝ කරන එක ටිකක් අමාරුයි, හැබැයි බැරි නැහැ, මුලින්ම ගෑනු පිරිමි හොයා ගන්න එපායෑ

    maxresdefault.jpg

    ගොඩක් ෆොරම් වල කියන්නේ වැහි වතුර තමයිලු හොඳම නියොන් ටෙට්‍රා බ්‍රීඩ් කරන්න,..
    මුලින්ම පොඩි ටැන්ක් එකක් අරගෙන (ගැලුම් 10 විතර) පිරිසිඳු වතුර පුරවන්න, වැහි වතුර නං ගොඩක් හොඳයිලුනේ
    පොඩි ප්ලාන්ට් එකක් ඇරෙන්න වෙන කිසිම දෙයක් ටැංකියට දන්න එපා, මොකද බිත්තර දැම්මට පස්සෙ හොයා ගන්න බැහැ,
    පොඩි ඔක්සිජන් සප්ලයි එකක් ඩෙන්න වැඩිය වතුර හෙලෙන්නේ නැති විදියට
    ගොඩක් එලිය නැති ටැනක් වෙන්න ඕනේ, එහෙම නැත්තන් ටැන්කිය කවර් කරන්න ගොඩක් එලිය වැටෙන්නේ නැති විදියට,..
    උශ්නත්වය 28 සෙල්සියස් වගේ තමයි හොඳ,
    ඊට පස්සේ ඉතින් දෙන්නවා දාල බලං ඉන්න තමයි තියන්නේ,.. බිත්තර දාපු ගමන් ෆීමේල් එකාව අයින් කරන්න ඕනේ, නැත්තං බිත්තර කනවා

    ඔය මොනවත් නැතුව මගේ පොඩි ටැංකියක් තිබුනා ප්ලාන්ට් පිරිච්ච, ඒකට මම ජෝඩු 3ක් දාල තිබුනා, ඒකේ පැටවු දාල තිබුනා, වෙලාවක මම පික්ස් දාන්නම්කෝ,..
    ඒ ටැංකියට මම දැම්මේ බ්‍රීඩ් කරන්න හිතාගෙන නෙමෙයි,.. මගේ ටැංක් එකේ ඉන්න ලොකු මාලු උන්ව කන හින්දා,.

    Thanx machan help ekata:)