Undergravel filterජේමිස්බන්ඩා007;16676099 said:දිග අඩි 3 පළල 1.5 උස 1.5 ටැංකියකට දාන්න පුලුවන්......සාමානයෙන් ලංකාවෙ ශොප් වල තියන water filter එකක් ගැන විස්තර දෙනවද?
common wargaya meka

tank eke depaththata dekak danna puluwannam godak hoday
Corner filter
mekath hoday godak loku kunu kali adinwa aduy
power filter
supirima bhandayak undergravel ekak ekka mekak dammanam goda



1ft මදිද නැත්තන් අවුලක් නැද්ද?.අනික කොහොමද බන් බිත්ති වලට වතුර උනන්නේ නැති වෙන්න කරන්නේ අර
water proof
විදුරුවක්ද දන්න ඔනේ Help karahalakoo 
වෙලවට අපේ ගෙදර නැ
අවුලක් නැහැ උබ කරගෙන පලයන්.. මොන හරි උදව්වක් ඕන උනොත් අපි දාන්න විදිහට කරන්නම්
ප්රශ්නය ඔය මම Pic එකක් දැම්මේ එතන අඩි 1 එක දික් කරන්න ක්රමයක් තියනවද අද බාස්කෙනෙක් එක්කන් එන්න වෙනවා වගේ

