මට දැනගන්ඩ කරුණු 3ක් තියෙනව
1. ෆෝන් එකක් DC එකට කනෙක්ට් කරල දිගටම පාවිච්චි කරන එක හොඳද ? නැත්නම් බැටරියෙන් පාවිච්චි කල යුතුද ? (ලැප්ටොප් එකේ වගේ බැටරි cycles අඩුවෙන හන්ද)
2.ඉහත කී දෙයම ලැප්ටොප් එකකටත් වලංගුද ?
3.ලැප් එකක 100% චාජ් කරල පාවිච්චි නොකර පහුවදා බැලුවම 98%,95%...etc විතර තියෙද්දී ආය චාජ් එකට ගැහුවම "plugged in, not chaging " කියල වැටෙනව පස්සෙ ටිකක් බැටරිය අඩුවෙන්න පාවිච්චි කරල ආය ගැහුවම ෆුල්ම චාජ් වෙනව එහෙම වෙන්නෙ ඇයි ?

මං අදහස් කලේ ප්ලග් එකක් සෙට් වුනාම (ගෙදර ඉන්නකොට වගේ) ඒකට ගහල use කරහැකිනේ බං