EK Married Club-9

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
දැන් නම් අර කොසාගේ පින්තූරේ දාල සත්යපාලට රෙප් දෙන්න මොකක්ද මොකක්ද වගේ, ඕකත් රිපෝට් කරයිද දන්නේ නෑ.....:P:rolleyes:
ඔව් ඔව් දැන් ඇරපු අතේ රිපෝට් කරනවා :P
 

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
sarata kiwwe naa kiwwata..andila inne dan neda....:P:P
Ade kimbulo.sathya pala.wihiluwatane ban ehema.kare ? :dull: uta.baninna.epa.ban :oo:
eekane...onna ooka shape karala daamu....:dull::dull: thama uu podi ekane..:baffled::baffled:

ලොක්ක කිව්ව එකට නෙමෙ අවුල.
මේ මනුස්සයා මාත් එක්ක තරහ වේවි කියලායි අවුල. :(
 

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Confession 18

    මම ආසයි EK උන්ට පත සයිස් පින්තුර දාල රෙප් දෙන්න :( කම්මැලි හිතුනාම ගොඩක් වෙලාවට ඕක කරනව :| පස්සෙ වෙන උන්ටත් ඕක බෝවෙලා දැන් උනුත් දෙන්න අරන් ඒත් මම තමයි ඒකෙ නිර්මතෘ :(

    ~~~~

    :lol:
     
    • Like
    Reactions: animation

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තඩි ඉමේජ් සමග රෙප් දෙන එවුන්ට දෙන අවසන් නිවේදනයයි.
    එක්කො වැඩේ නතර කරපල්ලා, නැත්තං බෑන් වෙලා ඕවර් 30එම්බී එක ඉමේජ් එකෙන් ඉවර කරගන්න ලෑස්ති වෙයල්ලා.


    යකෝ මේක පුදුම හුයන්නක් වුනානේ...............
     
    • Like
    Reactions: WICKILEAKS

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එහෙනම් ඉල්ලපු එකාට දීපිය. මට දෙන්නේ තොගේ ඇටේ කසනවට ද? ඈ බොල වල් අ.හු.වේ.ගේ පුතෝ...............
    සබ්ස්ක්‍රයිප් කරපු ත්‍රෙඩ් වල ලාස්ට් රිප්ලයි එක හොයන්න හැතැම්මක් අදින්න ඕනෙ ස්ලයිඩර් එක......
    මොන පයන්නක් ද යකෝ මේ..........:angry::angry::angry::angry::angry:

    ලැබිච්ච මුල් වතාවෙම තොගේ රෙප් කපනවා. අන්න ඒක දැන ගං. සහ සෑම වටයකට ම හේතු ඇතුව හෝ නැතුව තොට හොද හරුපෙන් දෙසලා -රෙප් දෙනවා............අනිත් උන්ටත් කියල -රෙප් 400ක් විතර ඇන්න දෙන්නම් මේකෙන් තොලොංජි වෙන්න කලින්, හරුප සමගින්...........

    ප්‍රසිද්ධියේ සමාව ගනින්...........බේරෙන්න ඕන නම්........
    අලුගුත්තේරු වැඩ කරල අනිත් උන් අමාරුවෙ වැටෙන දැං එනව පොර ටෝක් දෙන්න...........:angry::angry:
    මං මේකට ආවෙ වෙන ත්‍රෙඩ් එකකින් නෙ..
    මේ මොකෝ මේ..
    දතා මාමාට මල පැනලා ඉන්නවා දැකලාම නෑ මේ වගේ :(:dull: