ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කුකුලනේ මගේ බයික්කේ මේ දවස්වල ලොවෙත් නැති වෙන්න විදලා යනවනේ.පුළුවන් හැම වෙලාවේම 60-65kmph අතරට ස්පීඩ් කරලා තමයි යන්නේ.එතනින් එහාට යන්න හිතෙන්නේ නෑ බන් සද්දේ ටිකක් වැඩි සහ වයිබ්‍රෙට් එක එනවා ඉස්සර වගේම.ඒත 60ට වෙනකන් එහෙම අවුලක් නෑ.
    මේ දවස් ටිකේම මම පොඩි පොඩි රේස් ගියා.ඔය කලර් ලයිට් ගාව නවත්තල තියලා යන්න ගද්දි එහෙම.
    ඒ හැම වෙලාවකම වගේ 1st එකට තමයි ගියේ.ටිකක් පහු වෙලා හරි ඉස්සර කරන්න පුළුවන් වුනා සමහරුන්ව .උපරිම 60kmph වෙනකන් විතරයි යන්නේ හැබැයි.
    ඔහොම යන වෙලාවට 2nd එකෙන් 3rd එකට සහ 3rd එකෙන් 4th එකට මාරු වෙන්න කිට්ටුවම වගේ බයික් එකේ මිස් කිරිල්ලක් තේරෙනවා.සමහර වෙලාවට 5th එකෙත් ඒක තේරෙනවා.තව 2nd එකේ දාගෙන 3rd එකට නොදා එකම වේගෙන් තියාගෙන යද්දිත් ඒ මිස් එක තේරෙනවා.
    අනිත් එක තමා ටිකක් වෙලා නවත්තලා තියලා ආයේ ස්ටාට් කරලා 2nd එකේ 30-40m විතර පල්ලමක්
    බැහැලා බ්‍රේක් කලාමත් එන්ජිම නවතින්න හදනවානේ

    පැට්‍රෝල් මදි වීම විය හැක. උදේට ස්ටාර්ට් කරල ගොනා වගේ රෙස් කලාම මිස් වෙනවද?:rolleyes:

    මං නම් මේ දවස් ටිකේ ටිකක් හයියෙන් යැවුන එන්ජිම සාත්තුවක් දුන්න නිසා. දැන්නම් 100 ගේමක්ම නෑ. ඒවුනාට ටෙස්ට් කරන්න යන්නෑ ආයි නම්..:no::no:

    HID හයි කරන්න ආවම ඕක බලාගමු.:)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අයිඩ්ල් එක සර්විස් එකේදි හැදුවා බන්.
    …මම කියලා තියෙන එකේ මුල සිද්දියෙයි අන්තිම එකෙයි එන්ජින් හීට් එක වෙනස්.
    …සර්විස් එකෙන් NGK 2 මාරු කරන්න හැදුවා.
    …රෙද්දේ බොශ් දාන්නලු. එවට බයික් එක මිස් කලා අම්බානෙක.
    …ප්ලග් 2 පෙන්න නම් අවුලක් නෑ වගේ බන්.

    ප්ලග් වල අවුල් නෙමේ මං නම් හිතන්නේ...

    මගෙ පිස්සු කෙලියේ CDI එක. ඉලෙක්ට්‍රික් මිස් නම් ටිකක් තදට තේරෙනවා..

    කාබ් එක කරකෝල සුද්දයක් දාමු ඕනෙ නම්.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මගෙ RPM කේබලේ කඩා ගියා සිංහලු. :(රෙද්දේ කඩ වල නෑනේ ඔරිජිනල් කේබලේ සයිස්ම බඩු.:frown: අද රාජගිරියෙ යන්න ගිහින් ආපහු හරවන් ආවා යන්න බැරි තරම් ට්‍රැෆික් එකකට අහුවුනා.:(
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795

    කාර්බ් එකේ මොනවත් බැදිලද :rolleyes: ඒත් ගොඩක් දුවල නෑ නේද තාම :nerd:
     
    ඕව රාජගිරි යන්න තියා හදිස්සියකට දොට්ට පිලට යන්නවත් හොද නැති බයික් බන් :oo: කොයි වෙලේ දොක්කපතෝන් වෙයිද දන්නෑ :(:(
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :lol: අනේ මේ කියවන උන්ගේ හයියෙන් යැවිලි...... මම අද ඥ් කුකුලෙක් එක්ක රේස් ගියා..... බුවා මට යාන්නම් කියලා ඈරලා ගියා...... අනේ මම මාළඹේට තනි කකුලෙන් එනකොට, බුවත් ඉන්නවා මාළඹේ කලර් ලයිට් එකේ...... මම හිතුවේ යාපු යෑමට මෙලහකට බුවා රාජගිරියේ කියලා..... මම ඉස්සරහා බ්‍රේක් විතරක් නිසා, හෙමින් ගිහිල්ලත් බුවාව අල්ලගත්තා මගදිම.... මේවා දැක්කහම උ.වේ.ස. පෙන්වගෙන එයි දූවගෙන අදාල පුද්ගලයා...... :lol:

    සලුපට අහසට විත් RPM කේබල් :lol::rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඕව රාජගිරි යන්න තියා හදිස්සියකට දොට්ට පිලට යන්නවත් හොද නැති බයික් බන් :oo: කොයි වෙලේ දොක්කපතෝන් වෙයිද දන්නෑ :(:(

    62,000ත් පැන්න බොල අද. අදත් වටේ 112km.. :love:

    රත්තරන් වලින් හදපු කෑලි තියන ඒවට රිදෙයිද දන්නෑ...:rofl:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    62,000ත් පැන්න බොල අද. අදත් වටේ 112km.. :love:රත්තරන් වලින් හදපු කෑලි තියන ඒවට රිදෙයිද දන්නෑ...:rofl:
    60000 :nerd::shocked: බලල හොද තැනකින් ගනින් කේබල් එක.හොයාගන්න පුලුවන් වෙයි :) මන් ටැපට් හදන්න ගියා ඒත් එන්ජිම කූල් වෙනකන් ඉන්න එපැයි.මට අමතක උනා :dull: එහෙම උනොත් බයික් එක දාල යන්න වෙනව :rolleyes: ෆීල‍ර ගේජ් ගන්නත් නෑ බන් කඩවල :no:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    60000 :nerd::shocked: බලල හොද තැනකින් ගනින් කේබල් එක.හොයාගන්න පුලුවන් වෙයි :) මන් ටැපට් හදන්න ගියා ඒත් එන්ජිම කූල් වෙනකන් ඉන්න එපැයි.මට අමතක උනා :dull: එහෙම උනොත් බයික් එක දාල යන්න වෙනව :rolleyes: ෆීල‍ර ගේජ් ගන්නත් නෑ බන් කඩවල :no:

    අහවල් ගේජ් එක අනිවාර්ය නෑ ටැපට් හරියට තියන්න. ඉතින් හෙමින්සැරේ ගිහින් පොඩ්ඩක් වෙලා තියන එජස්ට් කරගත්තනම් හරිනේ..:rolleyes:

    කේබල් තියන ඒව වෙනස් දිග. ඒකයි අවුල. ජපන් එක විතරයි කලින් පාර ගානටම සෙට්වුනේ.:dull:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අහවල් ගේජ් එක අනිවාර්ය නෑ ටැපට් හරියට තියන්න. ඉතින් හෙමින්සැරේ ගිහින් පොඩ්ඩක් වෙලා තියන එජස්ට් කරගත්තනම් හරිනේ..:rolleyes:කේබල් තියන ඒව වෙනස් දිග. ඒකයි අවුල. ජපන් එක විතරයි කලින් පාර ගානටම සෙට්වුනේ.:dull:
    ඒත් පොතේ තියෙනවනෙ බන් 0.05mm තියන්න කියල :dull:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    තව කාලයක් වාහන පාවිච්චි කලාම ඕව තේරෙයි.:P
    හීරෝ බයිබල් එකේ 23 පිටුවෙ (ආ) පරිච්චේදයෙ තියෙන විදියටනම් වෑල්ව් ක්ලියරන්ස් එක 0.05mm :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හීරෝ බයිබල් එකේ 23 පිටුවෙ (ආ) පරිච්චේදයෙ තියෙන විදියටනම් වෑල්ව් ක්ලියරන්ස් එක 0.05mm :dull:

    තව කල් යනවා පුටේ ඕව තේරෙන්න. මං කිව්වයි කියල මතක තියා ගත්තනම් හොඳයි.:dull:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    පැට්‍රෝල් මදි වීම විය හැක. උදේට ස්ටාර්ට් කරල ගොනා වගේ රෙස් කලාම මිස් වෙනවද?:rolleyes:

    මං නම් මේ දවස් ටිකේ ටිකක් හයියෙන් යැවුන එන්ජිම සාත්තුවක් දුන්න නිසා. දැන්නම් 100 ගේමක්ම නෑ. ඒවුනාට ටෙස්ට් කරන්න යන්නෑ ආයි නම්..:no::no:

    HID හයි කරන්න ආවම ඕක බලාගමු.:)
    පිස්සුද බොල උදේට එහෙම රේස් කරන්නේ නෑ.දැන් සතියකට 2කට කලින් ඉදල තියෙනවා ඕක.එකපාරටම පෙට්‍රල් මදි වෙන්න බෑනේ.
    ප්ලග් වල අවුල් නෙමේ මං නම් හිතන්නේ...

    මගෙ පිස්සු කෙලියේ CDI එක. ඉලෙක්ට්‍රික් මිස් නම් ටිකක් තදට තේරෙනවා..

    කාබ් එක කරකෝල සුද්දයක් දාමු ඕනෙ නම්.
    ඇවිල්ල බලන්න ඕනේ සිරාවටම.
    මගෙ RPM කේබලේ කඩා ගියා සිංහලු. :(රෙද්දේ කඩ වල නෑනේ ඔරිජිනල් කේබලේ සයිස්ම බඩු.:frown: අද රාජගිරියෙ යන්න ගිහින් ආපහු හරවන් ආවා යන්න බැරි තරම් ට්‍රැෆික් එකකට අහුවුනා.:(
    අෆ්ෆා :(
    කාර්බ් එකේ මොනවත් බැදිලද :rolleyes: ඒත් ගොඩක් දුවල නෑ නේද තාම :nerd:
    අනේ මන්දා කුකුලෝ තාම 15600km
    ඈස්චර්ය පෙට්‍රල් නිසා තමා මොනවහරි බැඳුනොත්.මම 95 ගහන්නෙත් දැන්
    තව කල් යනවා පුටේ ඕව තේරෙන්න. මං කිව්වයි කියල මතක තියා ගත්තනම් හොඳයි.:dull:
    ඒක නම් ඇත්ත බන්.වැඩි හරියක් වැඩ්ඩෝ ඉන්නේ පොතේ තියෙන දේම කරන උන් නෙවෙයිනේ.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආ කුකුළණි...... ඉස්සරහා බ්‍රේක් එක විතරක් පාවිච්චි කරලා, ඩබල් දාලා, කොළඹත් ගිහින් ආවා හවස...... :P සිහියෙන් යන එකෙක්ට, ඉස්සරහා බ්‍රේක් එකෙනුත් අඩු කඩා ගන්නේ නැතුව ගිහින් එතහැකි කොළඹ...... :D හෆ්ෆා..... කකුල බෙර කොටයක් වගේ ඉදිමිලා....... :(
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අනේ මන්දා කුකුලෝ තාම 15600km ඈස්චර්ය පෙට්‍රල් නිසා තමා මොනවහරි බැඳුනොත්.මම 95 ගහන්නෙත් දැන්
    පොඩි සුද්දයක් දාල බලමු එහෙනම් කෝකටත් :)

    ආ කුකුළණි...... ඉස්සරහා බ්‍රේක් එක විතරක් පාවිච්චි කරලා, ඩබල් දාලා, කොළඹත් ගිහින් ආවා හවස...... :P සිහියෙන් යන එකෙක්ට, ඉස්සරහා බ්‍රේක් එකෙනුත් අඩු කඩා ගන්නේ නැතුව ගිහින් එතහැකි කොළඹ...... :D හෆ්ෆා..... කකුල බෙර කොටයක් වගේ ඉදිමිලා :(
    පිටි පස්සෙ බ්‍රේක් එක විතරක් යූස් කරලත් මන් ගිහින් තියෙනව ඉස්සරහ කැලිපර් එක ගලවල සුද්ද කරපු දවසක.ගියර් එකෙන් ස්ලෝ කරකර යන්න පුලුවන් :)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පොඩි සුද්දයක් දාල බලමු එහෙනම් කෝකටත් :)

    පිටි පස්සෙ බ්‍රේක් එක විතරක් යූස් කරලත් මන් ගිහින් තියෙනව ඉස්සරහ කැලිපර් එක ගලවල සුද්ද කරපු දවසක.ගියර් එකෙන් ස්ලෝ කරකර යන්න පුලුවන් :)

    මං කිලෝමීටර් 94ක් පැදල තියනව පස්ස බ්‍රේක් එකෙන් විතරක්. :Pහැබැයි ඉතින් ඉස්සරහ එක යන්තම් හරි තිබ්බ.ඉස්සරහ බ්‍රේක් පෑඩ් හොඳටම ගෙවිල යකඩෙ වදින ගානට තිබ්බෙ. එක පාරක් හරි දෙපාරක් හරි ඉස්සරහ අල්ලන්නැතුව බැරිවුනා.:no:
     
    Status
    Not open for further replies.