කුකුලනේ මගේ බයික්කේ මේ දවස්වල ලොවෙත් නැති වෙන්න විදලා යනවනේ.පුළුවන් හැම වෙලාවේම 60-65kmph අතරට ස්පීඩ් කරලා තමයි යන්නේ.එතනින් එහාට යන්න හිතෙන්නේ නෑ බන් සද්දේ ටිකක් වැඩි සහ වයිබ්රෙට් එක එනවා ඉස්සර වගේම.ඒත 60ට වෙනකන් එහෙම අවුලක් නෑ.
මේ දවස් ටිකේම මම පොඩි පොඩි රේස් ගියා.ඔය කලර් ලයිට් ගාව නවත්තල තියලා යන්න ගද්දි එහෙම.
ඒ හැම වෙලාවකම වගේ 1st එකට තමයි ගියේ.ටිකක් පහු වෙලා හරි ඉස්සර කරන්න පුළුවන් වුනා සමහරුන්ව .උපරිම 60kmph වෙනකන් විතරයි යන්නේ හැබැයි.
ඔහොම යන වෙලාවට 2nd එකෙන් 3rd එකට සහ 3rd එකෙන් 4th එකට මාරු වෙන්න කිට්ටුවම වගේ බයික් එකේ මිස් කිරිල්ලක් තේරෙනවා.සමහර වෙලාවට 5th එකෙත් ඒක තේරෙනවා.තව 2nd එකේ දාගෙන 3rd එකට නොදා එකම වේගෙන් තියාගෙන යද්දිත් ඒ මිස් එක තේරෙනවා.
අනිත් එක තමා ටිකක් වෙලා නවත්තලා තියලා ආයේ ස්ටාට් කරලා 2nd එකේ 30-40m විතර පල්ලමක්
බැහැලා බ්රේක් කලාමත් එන්ජිම නවතින්න හදනවානේ
පැට්රෝල් මදි වීම විය හැක. උදේට ස්ටාර්ට් කරල ගොනා වගේ රෙස් කලාම මිස් වෙනවද?

මං නම් මේ දවස් ටිකේ ටිකක් හයියෙන් යැවුන එන්ජිම සාත්තුවක් දුන්න නිසා. දැන්නම් 100 ගේමක්ම නෑ. ඒවුනාට ටෙස්ට් කරන්න යන්නෑ ආයි නම්..


HID හයි කරන්න ආවම ඕක බලාගමු.

රෙද්දේ කඩ වල නෑනේ ඔරිජිනල් කේබලේ සයිස්ම බඩු.
අද රාජගිරියෙ යන්න ගිහින් ආපහු හරවන් ආවා යන්න බැරි තරම් ට්රැෆික් එකකට අහුවුනා.
කොයි වෙලේ දොක්කපතෝන් වෙයිද දන්නෑ
අනේ මේ කියවන උන්ගේ හයියෙන් යැවිලි...... මම අද ඥ් කුකුලෙක් එක්ක රේස් ගියා..... බුවා මට යාන්නම් කියලා ඈරලා ගියා...... අනේ මම මාළඹේට තනි කකුලෙන් එනකොට, බුවත් ඉන්නවා මාළඹේ කලර් ලයිට් එකේ...... මම හිතුවේ යාපු යෑමට මෙලහකට බුවා රාජගිරියේ කියලා..... මම ඉස්සරහා බ්රේක් විතරක් නිසා, හෙමින් ගිහිල්ලත් බුවාව අල්ලගත්තා මගදිම.... මේවා දැක්කහම උ.වේ.ස. පෙන්වගෙන එයි දූවගෙන අදාල පුද්ගලයා...... 

බලල හොද තැනකින් ගනින් කේබල් එක.හොයාගන්න පුලුවන් වෙයි
එහෙම උනොත් බයික් එක දාල යන්න වෙනව 

හෆ්ෆා..... කකුල බෙර කොටයක් වගේ ඉදිමිලා.......