සහතික ඇත්ත බන්.අනෙ මචන් ඔය සින්දු හෑන්ගිලාම තියෙන තරමට ලස්සනයි..එ වගෙම ආරක්ශාකාරියි..මොකද නෑත්තම් අර පිස්සු යක්කු ඔකටත් හොටෙල් කෑලිෆොනියා ගහයි![]()
මම හිතන්නේ මචං මේක වැරදි සිංදුව.......
මොකද මේක “ඕලු“ පිපීලා නෙවෙයි “ඔලු“ පිපීලා......
මම හිතන්නේ 88-89 භීෂණ සමය ගැන ගහපු සිංදුවක් ඕක.......
වෙලාවක පෙන් එකක් ඇන්න ක්ලිනික් එකට වර.....
සිංදු ටික දෙංඥ්ඥං...........




ඒකනේ නමත් වැරදී, අර නෙලුවා නෙලුවා කෑල්ල එහෙමත් නෑ. එල එල අනිව එන්නම් දත් ටිකත් සුද්ද කරන් යන්න







උයත් අර බ්ලැකා කිව්ව වගේ පරණ සිංදු මොඩිපයි කරලා දාන්න ඕලු පිපීලා වගේ ඒවහොටෙල් කැලිෆෝනියා තාලෙට 
) ඔන්න මේකිට මීටර් වෙලා........දුවගෙන ආව කියහං කෝ.....උඩින් ජර්කින් එකකුයි, ඩෙනිමයි ගහගෙන, රබර් සෙරෙප්පු දෙකකුත් දාගෙන...ඒත් ලියපු ටියුට් එක ගෙනත් නෑ. මට ඌරු ජුවල්
කියලා....