නොදකින් මතක් කලමත් අප්පිරියයිනෑ රාබු, නෝකෝල්, ගෝවා පඩයක්ලු ගියේ.![]()

නොදකින් මතක් කලමත් අප්පිරියයිනෑ රාබු, නෝකෝල්, ගෝවා පඩයක්ලු ගියේ.![]()

Dan u tawa tikakin ekak danawa mjayantha karayata pissu u mawa danne na kiyala![]()

කිඹුල මාමේ මේ සින්දුව full එක නෙමේ නේද? full එක හොයාගන්න නැද්ද , ඊයේ අහල ආස හිතුන සිරාවට

එච්චර හදිසිනම් රියල් එකෙන්ම ඈවිත් ඔක කියලා දාපන්කො බන්Confession 57
Confessions tika puke gahagena inne nathiwa ikmanata daapan
~~~~Best confession so far
![]()

මේක ඔරිජිනල් මම දන්න තරමින්. නමුත් මේකේ වොයිස් එක හරි සවුත්තුයි. මං ගාව ඉස්සර කැසට් පීස් ඇල්බම් එකක් තිබ්බා ඔය ඔක්කොම ඔරිජිනල් ටික සුනිල් ශාන්ත, ආනන්ද සමරකෝන් මහත්මයන්ගේ දැන් ඒක සවුත්තු වෙලා.![]()

මම හිතන්නේ මචං මේක වැරදි සිංදුව.......
මොකද මේක “ඕලු“ පිපීලා නෙවෙයි “ඔලු“ පිපීලා......
මම හිතන්නේ 88-89 භීෂණ සමය ගැන ගහපු සිංදුවක් ඕක.......
වෙලාවක පෙන් එකක් ඇන්න ක්ලිනික් එකට වර.....
සිංදු ටික දෙංඥ්ඥං...........

බලු වැඩ. යකෝ ඔය ටික යූ ටියුබ් අප්ලෝඩ් කරපියකෝ. Confession 56
mata nam mage partnerwa hambune elakiri eken...godak hoda gathiguna thiyena aththatama hoda kenek. kalin adare karapu ekkena ekka compare karala baladdi dan hambela inna kena sahena hodai..aththatama sathutui elakiri wage site ekakin awankawa adare karanna wagema awanka adare karana kenek hambuna ekata..api thawa awrudu 2kin marry karanawa.
~~~~
Elakiriye metharam kello sitithda?

පෙන් එක දාන්න වගෙ හදන්නෙ පොර්ට් එකට..අනෙ අපිට මොකො බන් උන්දෙන්නා කෑමති නම්![]()
බලු වැඩ. යකෝ ඔය ටික යූ ටියුබ් අප්ලෝඩ් කරපියකෝ.

Confession 56
mata nam mage partnerwa hambune elakiri eken...godak hoda gathiguna thiyena aththatama hoda kenek. kalin adare karapu ekkena ekka compare karala baladdi dan hambela inna kena sahena hodai..aththatama sathutui elakiri wage site ekakin awankawa adare karanna wagema awanka adare karana kenek hambuna ekata..api thawa awrudu 2kin marry karanawa.
~~~~
Elakiriye metharam kello sitithda?
Confession 57
Confessions tika puke gahagena inne nathiwa ikmanata daapan
~~~~Best confession so far
![]()

මම ඉක්මන් උනාදො කියලත් හිතෙනවා බන් වෙලාවකටයකෝ බලන් යද්දි මේකේ ඉන්න හැම එකාටම කෙල්ලෝ සෙට් වෙලා තියෙන්නේ එලකිරියෙන්නේ. එලකිරිය තියෙන්නේ ලංකාව ඇතුලෙද ලංකාව තියෙන්නේ එලකිරිය ඇතුලෙද? ඇයි යකෝ අපිට විතරක් සෙට් නොවෙන්නේ.

යකෝ බලන් යද්දි මේකේ ඉන්න හැම එකාටම කෙල්ලෝ සෙට් වෙලා තියෙන්නේ එලකිරියෙන්නේ. එලකිරිය තියෙන්නේ ලංකාව ඇතුලෙද ලංකාව තියෙන්නේ එලකිරිය ඇතුලෙද? ඇයි යකෝ අපිට විතරක් සෙට් නොවෙන්නේ.

වරෙං වරෙං......
මේ ..එක් නෙවෙයි...ඇත්තටම උඹල වර්ණනා කරන තරම් සසල හද විල්තෙර හොදයි ද?
බෝරිං නැද්ද?
මොකද භද්‍ර කල්ප 2කකට කලින් රෙකෝඩ් කරපුව නේ බං යන්නේ වැඩිපුරම...........

නෑ රාබු, නෝකෝල්, ගෝවා පඩයක්ලු ගියේ.![]()
සුදු ලූණු හොඳයි තව 