නැ බන් moonrock තමයි දැන් A***am K***ht කියලා ඉන්නෙ.![]()
ඒ ඌ නම් වෙන්න බෑ බං..
ඔය උඹ කියන එකා සිරා පොරක්..
මට සෑහෙන්න උදව් කරල තියෙනවා..
ඔය උඹ කියන එකා සිරා පොරක්..
මට සෑහෙන්න උදව් කරල තියෙනවා..

මම උබව දැන් පොස්ට් එකේ ලියලා මැකුවා..
මම ටික දවසකින් යනවා
නුවන් බුවා ගැට්ට කැඩිලා කොළඹ HP ලු![]()
ඔව්.. ඒක නිසා තමයි කිව්වෙ කලින්ම..
බුවා වෙන එකවුන්ට් එකකින් එනවද දන්නෑ බං..

බුවා වෙන එකවුන්ට් එකකින් එනවද දන්නෑ බං..




