අප හැර ගිය ආපෙ කාළයෙ මිත්‍රයෝ

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රුසියාවට දෙන්න හම්බෙන්නැ. අපි ක්‍රයිමියාව බේරාගත්තා. නැත්තං අද ක්‍රයිමියාවත් අපායක් තමයි. අනට අනුංගෙ රටවල් ආක්‍රමණය කරන්න කිසිම උවමනාවක් නැහැ. අපි ආමි එක ආපහු බෝඩරෙන් ගත්තා. කියෙව්වලින් දැන් ලුගන්ස්ක්වල ඩොනෙස්ක්වලයි කෙරෙන හමුදා මෙහෙයුම් නතරකෙරෙන්න ඕනෙ. ඊයෙත් කලබල, හමුදා මෙහෙයුම්වලින් මරණ සිද්ධ වෙනවා. අනික ඔයොක්කෝටම වඩා ගෙවන්න තියෙන බිලියන 3.5ක ණය ටිකත් යුක්රෙන ආණ්ඩුව ගෙවන්න ඕනෙ ගෑස්ප්‍රොම් එකට. අපිට කසන්නැහැ නිකන් ගෑස් දෙන්න. මම මෙතන කමෙන්ට් දම දම හිටියට කරන්න ඕනෙ වැඩ ටික කරලයි ඉන්නෙ. :nerd:
    :rofl::rofl:
    ඇඩුණා.....!!!
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඇයි බං ක්‍රීපි ෆෙයරි,ගුඩ් සෙන්ඩර්.....
    ටොපොලොජි කෙල්ල සහ එයා ගේ ෆේක් රොත්ත-ප්‍රෝතියන්,ජගුවර් පෝව්,ක්නයිට් ටෙම්ප්ලාර්, ස්නොව්ල්,බිග් ටොප්...............:baffled::baffled:

    :baffled:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    geethq කියලා දුරේක්ශකාරයෙක් හිටියා. මිනිහා DSLR කැමරාකාරයෙක්. ඌත් නැ..
    ඌ ඉන්නවා මචන් :) යහතින් වැජෙබේනවා මම ලගදිත් ෆ්බි චැට් කරා
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නුවන් බුවා නෑනෙ.. පොර ගැන විස්තරයක් කවුරුවත් දන්නැද්ද..? :(


    නුවන් බුවා එයාගේ පෝස්ට් වගයක් අඩු වුනා කියලා අප්සට් එකේ හිටියා. ඒකද දන්නෙ නෑ දැන් එන්නෙ නැත්තේ. :(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම ආපූම කාලේ හිටියා dead island කියල පොරක් ඌත් නැ..
    සිරාවටම ඌ නම් කාලෙකින් දැක්කෙ නෑ.. වෙන එකවුන්ට් එකකින් එනවා ඇති..:)

    අනූජ මෙත්සර නොහොත් මැට්ටා, ඌත් නැ..
    ඌ ඉගෙනීමේ කටයුතු නිසා එළකිරි එන්නෑ කියලා තමා ආරංචිය..
     
    Apr 8, 2014
    1,411
    35
    0
    geethq කියලා දුරේක්ශකාරයෙක් හිටියා. මිනිහා DSLR කැමරාකාරයෙක්. ඌත් නැ..

    අර අත්කාචෙන් ඉර හඳ බලන්න ගිහින් ඇස් පොට්ට කරගත්තු පුසාද?
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    :rolleyes: එළ එළුවත් නැ. මධුරංග අයිටීත් නැ, මොසිල්ලත් නැ, බක්කත් නැ, බබත් නැ, ලන්තෙත් නැ. :( වෙලාවකට උබත් නැ. මමත් නැ.

    සොර දෙටුවත් නැ, ට්‍රොජා නැ, කේපුතා නැ, රොන් නැ, ආචරයා දැක්කෙත් නැ.

    පරණ එකෙක් අලුත් වෙලා ඇවිත් වගේ :rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය මාට්ටු වුණේ.....
    හොරෙන් බල බලා ඉන්නව අත්තම්මා..............:dull::dull::P
    නැ බන් moonrock තමයි දැන් A***am K***ht කියලා ඉන්නෙ. :lol::rofl:
    හොක්..හොක්....
    එහෙම ද හිතන්නේ.......
    ඒ තමා ටොපා.....
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නුවන් බුවා එයාගේ පෝස්ට් වගයක් අඩු වුනා කියලා අප්සට් එකේ හිටියා. ඒකද දන්නෙ නෑ දැන් එන්නෙ නැත්තේ. :(
    :(:(:(:(
    අම්මටසිරි එහෙමද.. සචිත් වේසිට මං කිව්වා අනන්තවත් පොඩ්ඩක් හොයලා බලපිය කියලා.. මේකා ගණන් ගන්නෙවත් නෑ..
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    නැ බන් moonrock තමයි දැන් A***am K***ht කියලා ඉන්නෙ. :lol::rofl:
    :lol: එහෙමද එ ඌ ද බන් මම නම් හිතන්නෙ නැ:no:
    ඇයි බං ක්‍රීපි ෆෙයරි,ගුඩ් සෙන්ඩර්.....
    ටොපොලොජි කෙල්ල සහ එයා ගේ ෆේක් රොත්ත-ප්‍රෝතියන්,ජගුවර් පෝව්,ක්නයිට් ටෙම්ප්ලාර්, ස්නොව්ල්,බිග් ටොප්...............:baffled::baffled:
    :love::love::love: මගෙ ලගම හිතවතියක්
    ඌ තමයි දැන් moonrock කියලා ඉන්නේ :lol:
    මම දැකලා නැ ඔය කියන කෙනාව:(
    :) මෙ ඉන්නෙ
    නුවන් බුවා නෑනෙ.. පොර ගැන විස්තරයක් කවුරුවත් දන්නැද්ද..? :(

    ප.ලි : තව මාස දෙක තුනකින් තොගේ නමත් මෙතන වැටෙනවා.. :growl:
    මම ටික දවසකින් යනවා
    නුවන් බුවා ගැට්ට කැඩිලා කොළඹ HP ලු:rofl: