අප හැර ගිය ආපෙ කාළයෙ මිත්‍රයෝ

Qrious

Banned
Sep 16, 2012
873
33
0
Dewrangi කියන්නෙත් ඔයාද..?

Ashmi, dewrangi දෙදෙනාම විවාහක මැදි වයසේ දරුවන් ඉන්න අය නිසත් ලියන කවිවල ඇති සමානකම් (සෙන්ටර් කිරීම, පද පේලිවලට පසු තිත් තැබීම ) වැනි දේ නිසාත් මටත් ඔය සැකයම ඇත.
 
gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    එල එල මං කියන්නම් මචෝ..:) ඔව් ඌ සිරා කොල්ලෙක්..

    එල එල.. :)

    හ්ම්.. පොර දැක්කෙත් නෑ මාස ගාණකින්..
    11.gif

    ජින්තුවා;16711589 said:
    ඇයි බොල මම, මාත් මිසින් වෙලා හිටිය කාලයක් :(
    :lol::lol::lol::rofl::rofl: උබ ඉන්නවාද තාම කිඩ්නි එහෙම වැඩද තාම
     
    Apr 8, 2014
    1,411
    35
    0
    drcurry1406 , pissupoosa jr., Snowl, shenoxxx,

    සෙනා මම දැක්කා. පිස්සු පුසා දැක්කෙත් නැ. :oo: කො බන් තව දාපල්ලා නැති උන දේවල් මතක් වෙනකොට. එ කාලෙ ඉදපු බනිස් කාරයාත් නැ.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Ashmi, dewrangi දෙදෙනාම විවාහක මැදි වයසේ දරුවන් ඉන්න අය නිසත් ලියන කවිවල ඇති සමානකම් (සෙන්ටර් කිරීම, පද පේලිවලට පසු තිත් තැබීම ) වැනි දේ නිසාත් මටත් ඔය සැකයම ඇත.
    ඔහොම හරියට සමාන කලොත් තව තව දේවල් එලි වෙනවා.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    pink panther එයත් නැ.

    roshancs05, lakshithalcr, hansa1018

    මුන් තුන්දෙනාවම සෑහෙන කාලෙකින් දැක්කේ නෑ.........:oo:
    :(:( හංසා නම් ෆ්බි ඉන්නවා ඌ එලකිරි එන්නෙ නැහැ කියලා කිවුවා ඌ යහතින් හොදින් ඉන්නවා මචන්:) රොශානයටනම් මොකද උනෙ කියලා දන්නෙ නැ
     
    Apr 8, 2014
    1,411
    35
    0
    අර අමුතු ටෝක් දෙන කෙනා ද ඔය කියන්නෙ..?

    :lol: උ ගැන්ග් බැන්ග් උනා සොයාගන්න බැරි උනා ඉම්සා. තව මුස්ලිම් ලංකට් කියලා එකෙක් හිටියා උ තමයි දැන් මෙ තම්බි ෆෙක් ටික රන් කරන්නෙ.
     
    Apr 8, 2014
    1,411
    35
    0
    Ashmi, dewrangi දෙදෙනාම විවාහක මැදි වයසේ දරුවන් ඉන්න අය නිසත් ලියන කවිවල ඇති සමානකම් (සෙන්ටර් කිරීම, පද පේලිවලට පසු තිත් තැබීම ) වැනි දේ නිසාත් මටත් ඔය සැකයම ඇත.

    උබ කියාපන්කො මං ගැනත්. :rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    එහෙමද?:P
    මල් බබාත් නැනේ දැන්:(
    බබා නැති එලකිරිය පරිප්පු නැති හොටලය වගෙ:(:( ඌ වෙන එකකින් එනවලු සචිත් දන්නවා ඇති බබාගෙ ගල් කොල්ලානේ ඔය සචිත් කියන එකා:lol::rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Ashmi, dewrangi දෙදෙනාම විවාහක මැදි වයසේ දරුවන් ඉන්න අය නිසත් ලියන කවිවල ඇති සමානකම් (සෙන්ටර් කිරීම, පද පේලිවලට පසු තිත් තැබීම ) වැනි දේ නිසාත් මටත් ඔය සැකයම ඇත.

    අනේ මම ඔය සමානකම් ගැන දන්නේ නෑ.මම ලියන විදිහටයි මම ලියන්නේ..මම එයාව අඳුරන්නේවත් නෑ.:no:
     
    Apr 8, 2014
    1,411
    35
    0
    තව අර එක්ස් මුස්ලිම් අහ්මඩ් කියලා බුවෙක් හිටියා. කවිලියන කෙල්ලෙක් හිටියා නම මතක නැ.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අර අමුතු ටෝක් දෙන කෙනා ද ඔය කියන්නෙ..?

    :lol: උ ගැන්ග් බැන්ග් උනා සොයාගන්න බැරි උනා ඉම්සා. තව මුස්ලිම් ලංකට් කියලා එකෙක් හිටියා උ තමයි දැන් මෙ තම්බි ෆෙක් ටික රන් කරන්නෙ.
    අපි ඉතින් ත්‍රාසයට භිතියට කැමති උන් නේ ත්‍රෙඩ් එකට කැමතිනම් ඔප්පු කරන්න:rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    pink panther එයත් නැ.
    :(
    මොසියත් නෑ..

    Ashmi, dewrangi දෙදෙනාම විවාහක මැදි වයසේ දරුවන් ඉන්න අය නිසත් ලියන කවිවල ඇති සමානකම් (සෙන්ටර් කිරීම, පද පේලිවලට පසු තිත් තැබීම ) වැනි දේ නිසාත් මටත් ඔය සැකයම ඇත.
    අන්න ඒක නිසා තමයි මං ඇහුවෙ.. ඒත් අලුතින් එකවුන්ට් එකක් හදන් එන්න තරම් දෙයක් වෙලා නැහැනේ එයාට..

    බලාගෙන ගියාම සැහෙන උන් ටිකක් නැනේ :oo::oo::oo::oo::oo::oo::oo::oo:
    ඔව් බං.. හිටපු හොඳම එවුන් සෙට් එකක් නෑ..

    11.gif

    :lol::lol::lol::rofl::rofl: උබ ඉන්නවාද තාම කිඩ්නි එහෙම වැඩද තාම
    :love:

    එහෙමද?:P
    මල් බබාත් නැනේ දැන්:(
    :lol:
    මේකෙ ඉන්න එවුන් ඌව බයිට් කරපු බයිට් කෙරිල්ලට එළකිරි එයිද බං.. දුටු තැන බයිට් කරනවනේ.. පෙර කරපු කරුමයක්ද කොහෙද..:(

    මිගාර වේසි කොයිද දන්නෑ..:lol:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :(:( හංසා නම් ෆ්බි ඉන්නවා ඌ එලකිරි එන්නෙ නැහැ කියලා කිවුවා ඌ යහතින් හොදින් ඉන්නවා මචන්:) රොශානයටනම් මොකද උනෙ කියලා දන්නෙ නැ
    හ්ම්ම්.....මම දන්නවා හන්ස‍යා ආපහු එන්නේ නෑ කි‍යලා බන්.....මට කේස් එක මතක‍යි......:sorry:

    රොෂාන‍යා පණ පිටින් ඉන්නවද කි‍යලා බලන්න ඕන......:dull:
    ත්‍රෙඩ් එක දැක්කට පස්සේ log වෙන්න හිතුනද......:P