සුනිමල් ගැන නෙමෙනෙ කියන්නෙමේ ලගක් වෙනක්න් හිටිය ආන්ඩුවේ බොක්කක් බන්. ඔනම එකක් මහින්දගේ හරියි කියන්නේ. ඌත් නැ. මට පොරගේ නම මතක නැ.


සුනිමල් ගැන නෙමෙනෙ කියන්නෙමේ ලගක් වෙනක්න් හිටිය ආන්ඩුවේ බොක්කක් බන්. ඔනම එකක් මහින්දගේ හරියි කියන්නේ. ඌත් නැ. මට පොරගේ නම මතක නැ.


මගේ නිරීක්ෂනයේ හැටියටනම් Arkham Knight කියන්නේ කවුරුවත් හීනෙන්වත් හිතන්නේ නැති එකෙක්ගේ ෆේක් එකක්. මොනවා උනත් හිත හොඳ එකෙක්.
Dead Island සහ moonrock ගේ කතා විලාශය සහ කියන කරන දේවල්වල මම සමානත්වයක් දකිනවා.
Wg jrola lsjafj keyefk nka' wvkafk ke;qj bonkafld![]()

නැ බන් වෙන එකකින් පොර නැඉන්නවානම් මාට්ටු වෙනවා ඔකගෙ කටින්ම
![]()

චිරි චිරි වැස්සත් පේන්න නෑ නේද?

හොක්..හොක්....
එහෙම ද හිතන්නේ.......
ඒ තමා ටොපා.....
... KGB recruitment services වලින් contact කරයි තව ටිකකින් 
ගංජා ගැහුවාද?

තාම තරහ අරක ගැන මුකුත් කලේ නෑ කියලනේ........
එකක් ඉවර කලා. අනික එක හැදුවා හරියට පවතින්න. ඉතිරි එක ඉන්නවා දැහැමින් සෙමෙන් දං.............
මම කලේ නැතුව නෙවෙයි, කල් අරගත්තා කරන්න මොකද ඒක විශේෂ මෙහෙයුමක් නිසා නංගි.........
දැන්වත් තේරෙන්න ඇතැයි කියල හිතනවා............
ඇඬෙනව... KGB recruitment services වලින් contact කරයි තව ටිකකින්
![]()

අනේ මන්දා බං.. Arkham Knight කියන එකා නම් සුප්පා.. ඩෙඩ් අයිලන් සහ මූන්රොක් දෙන්නටම වඩා වෙනස්.. ඌ කාටවත් කින්ඩි දාන්නෑ. උදව්වක් ඉල්ලුවොත් බොක්කෙන්ම කරනවා..
වේසි VM ඔන් කරපිය..
ඒකත් ඇත්ත තමා.. පොර දෙන්නෙ අමුතුම ටෝක්ස් නේහ්..
ඌ එළකිරි එන්නෑ.. ඌ සැපෙන් සනීපෙන් ඉන්නවා..
හිතට වැදුන යාලුවෙක් ඌ
හැබට චිරි චිරියා ලංකාවට යනවා කිවුවා කිවුවාමයි දැක්කෙ නැ ෆලයිටෙක කඩන් වැටුනාද දන්නෙ නැ
ඇයි තව 33000 ඌත් නැ

උබවත් ගොඩ කාලෙකින් දැක්කෙdrcurry1406 , pissupoosa jr., Snowl, shenoxxx,
හැබැට ශෙනා නම් ඉන්නවා ෆ්බි
Snowl කියන්නෙ කෙල්ලෙක් නෙද
චිරි චිරියාව මාත් මතක් කරා කියපන් ආදරෙන්හිතට වැදුන යාලුවෙක් ඌ
![]()
ඔව් ඌ සිරා කොල්ලෙක්..නෑ නෑ...ඒ මම නෙමෙයි.![]()

ආහ්. මතක් උනා.. පොරගේ නම ඉරොසැන්.. ඌත් නැ..
චිරි චිරියා ඉන්නවා යහතිං..
33000 බුවා නම් දැක්කෙ නෑ.. ඌට එළකිරිය එපාවෙලා හිටියෙ ආපු දවස්වල..

එහෙමදආහ්. මතක් උනා.. පොරගේ නම ඉරොසැන්.. ඌත් නැ..

coollifstyle kiyala porak hitiya neda..dan nam penna na
