Dewrangi කියන්නෙත් ඔයාද..?
එල එල මං කියන්නම් මචෝ..ඔව් ඌ සිරා කොල්ලෙක්..
එල එල..
හ්ම්.. පොර දැක්කෙත් නෑ මාස ගාණකින්..
ජින්තුවා;16711589 said:ඇයි බොල මම, මාත් මිසින් වෙලා හිටිය කාලයක්![]()




උබ ඉන්නවාද තාම කිඩ්නි එහෙම වැඩද තාමdrcurry1406 , pissupoosa jr., Snowl, shenoxxx,
කො බන් තව දාපල්ලා නැති උන දේවල් මතක් වෙනකොට. එ කාලෙ ඉදපු බනිස් කාරයාත් නැ.ඌ නම් කුරුනැගල පැත්තෙ මොකක්ද ගෙම් එකක් කරනවලු![]()


ඔහොම හරියට සමාන කලොත් තව තව දේවල් එලි වෙනවා.Ashmi, dewrangi දෙදෙනාම විවාහක මැදි වයසේ දරුවන් ඉන්න අය නිසත් ලියන කවිවල ඇති සමානකම් (සෙන්ටර් කිරීම, පද පේලිවලට පසු තිත් තැබීම ) වැනි දේ නිසාත් මටත් ඔය සැකයම ඇත.
coollifstyle kiyala porak hitiya neda..dan nam penna na
pink panther එයත් නැ.

හංසා නම් ෆ්බි ඉන්නවා ඌ එලකිරි එන්නෙ නැහැ කියලා කිවුවා ඌ යහතින් හොදින් ඉන්නවා මචන්
රොශානයටනම් මොකද උනෙ කියලා දන්නෙ නැඅර අමුතු ටෝක් දෙන කෙනා ද ඔය කියන්නෙ..?
උ ගැන්ග් බැන්ග් උනා සොයාගන්න බැරි උනා ඉම්සා. තව මුස්ලිම් ලංකට් කියලා එකෙක් හිටියා උ තමයි දැන් මෙ තම්බි ෆෙක් ටික රන් කරන්නෙ.Ashmi, dewrangi දෙදෙනාම විවාහක මැදි වයසේ දරුවන් ඉන්න අය නිසත් ලියන කවිවල ඇති සමානකම් (සෙන්ටර් කිරීම, පද පේලිවලට පසු තිත් තැබීම ) වැනි දේ නිසාත් මටත් ඔය සැකයම ඇත.

බබා නැති එලකිරිය පරිප්පු නැති හොටලය වගෙඑහෙමද?
මල් බබාත් නැනේ දැන්![]()

ඌ වෙන එකකින් එනවලු සචිත් දන්නවා ඇති බබාගෙ ගල් කොල්ලානේ ඔය සචිත් කියන එකා

Ashmi, dewrangi දෙදෙනාම විවාහක මැදි වයසේ දරුවන් ඉන්න අය නිසත් ලියන කවිවල ඇති සමානකම් (සෙන්ටර් කිරීම, පද පේලිවලට පසු තිත් තැබීම ) වැනි දේ නිසාත් මටත් ඔය සැකයම ඇත.
![]()
උබ ඉන්නවාද තාම කිඩ්නි එහෙම වැඩද තාම

අර අමුතු ටෝක් දෙන කෙනා ද ඔය කියන්නෙ..?
අපි ඉතින් ත්රාසයට භිතියට කැමති උන් නේ ත්රෙඩ් එකට කැමතිනම් ඔප්පු කරන්නඋ ගැන්ග් බැන්ග් උනා සොයාගන්න බැරි උනා ඉම්සා. තව මුස්ලිම් ලංකට් කියලා එකෙක් හිටියා උ තමයි දැන් මෙ තම්බි ෆෙක් ටික රන් කරන්නෙ.

pink panther එයත් නැ.

Ashmi, dewrangi දෙදෙනාම විවාහක මැදි වයසේ දරුවන් ඉන්න අය නිසත් ලියන කවිවල ඇති සමානකම් (සෙන්ටර් කිරීම, පද පේලිවලට පසු තිත් තැබීම ) වැනි දේ නිසාත් මටත් ඔය සැකයම ඇත.
බලාගෙන ගියාම සැහෙන උන් ටිකක් නැනේ![]()
![]()
උබ ඉන්නවාද තාම කිඩ්නි එහෙම වැඩද තාම
එහෙමද?
මල් බබාත් නැනේ දැන්![]()



හ්ම්ම්.....මම දන්නවා හන්සයා ආපහු එන්නේ නෑ කියලා බන්.....මට කේස් එක මතකයි......හංසා නම් ෆ්බි ඉන්නවා ඌ එලකිරි එන්නෙ නැහැ කියලා කිවුවා ඌ යහතින් හොදින් ඉන්නවා මචන්
රොශානයටනම් මොකද උනෙ කියලා දන්නෙ නැ


ත්රෙඩ් එක දැක්කට පස්සේ log වෙන්න හිතුනද......
