EK Married Club-9

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අවස්ථා සම්බන්ධය I

    "මෙහ් අපේ ගෙදර ඇත්තිට එහෙම කියන්න එපා උඹලගේ ගෑනුන්ට මම කුකරි ක්ලාස් දැම්මා කියල හොඳේ "

    මෙය කව්රුන් විසින් කා හට කියන ලද්දක් ද ? නිවැරදි පිලිතුර ANSWER <SPACE> 119 වෙත යවා ඔබගේ ගෙදර ලිඳට වතුර පනිට්ටුවක් දිනාගන්න
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අවස්ථා සම්බන්ධය I

    "මෙහ් අපේ ගෙදර ඇත්තිට එහෙම කියන්න එපා උඹලගේ ගෑනුන්ට මම කුකරි ක්ලාස් දැම්මා කියල හොඳේ "

    මෙය කව්රුන් විසින් කා හට කියන ලද්දක් ද ? නිවැරදි පිලිතුර ANSWER <SPACE> 119 වෙත යවා ඔබගේ ගෙදර ලිඳට වතුර පනිට්ටුවක් දිනාගන්න
    :rolleyes::rolleyes::rolleyes::P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අව්ස්ථා සම්බන්ධය 2
    ඒ - දන්නව ද මම උයන්න ඉගැන්නුවා ***ටයි, *****ටයි. මොකද අරුන් දෙන්න බඩගින්නේ නැත්තං.....
    බී - අපෝ ඔය මනුස්සයො දෙන්න දෙකක් දීල හරි උයවගන්නේ නැද්ද? ෂුවර් ගෑණි උයන්න බෑ කඩෙන් කාපං කිව්වම නැට්ට ** ගහගෙන ගෙදරින් කඩේට ඇදෙනවා ඇති දෙන්නම......

    මෙය කා විසින් කාට කුමන අවස්ථාවේ කියන ලද්දක් දැයි 119ට එස්එම්එස් කොට පෑන් විල්ලක් දිනා ගන්න.
     
    :oo::eek:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අවස්ථා සම්බන්ධය I

    "මෙහ් අපේ ගෙදර ඇත්තිට එහෙම කියන්න එපා උඹලගේ ගෑනුන්ට මම කුකරි ක්ලාස් දැම්මා කියල හොඳේ "

    මෙය කව්රුන් විසින් කා හට කියන ලද්දක් ද ? නිවැරදි පිලිතුර ANSWER <SPACE> 119 වෙත යවා ඔබගේ ගෙදර ලිඳට වතුර පනිට්ටුවක් දිනාගන්න

    :shocked: හුටා....... **ලෙක් කෑ ගහගෙන ගගට පැන්නා........ :P
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අව්ස්ථා සම්බන්ධය 2
    ඒ - දන්නව ද මම උයන්න ඉගැන්නුවා ***ටයි, *****ටයි. මොකද අරුන් දෙන්න බඩගින්නේ නැත්තං.....
    බී - අපෝ ඔය මනුස්සයො දෙන්න දෙකක් දීල හරි උයවගන්නේ නැද්ද? ෂුවර් ගෑණි උයන්න බෑ කඩෙන් කාපං කිව්වම නැට්ට ** ගහගෙන ගෙදරින් කඩේට ඇදෙනවා ඇති දෙන්නම......

    මෙය කා විසින් කාට කුමන අවස්ථාවේ කියන ලද්දක් දැයි 119ට එස්එම්එස් කොට පෑන් විල්ලක් දිනා ගන්න.

    දෙන්නෙක් එකවර ජබුක් :rofl::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අව්ස්ථා සම්බන්ධය 2
    ඒ - දන්නව ද මම උයන්න ඉගැන්නුවා ***ටයි, *****ටයි. මොකද අරුන් දෙන්න බඩගින්නේ නැත්තං.....
    බී - අපෝ ඔය මනුස්සයො දෙන්න දෙකක් දීල හරි උයවගන්නේ නැද්ද? ෂුවර් ගෑණි උයන්න බෑ කඩෙන් කාපං කිව්වම නැට්ට ** ගහගෙන ගෙදරින් කඩේට ඇදෙනවා ඇති දෙන්නම......

    මෙය කා විසින් කාට කුමන අවස්ථාවේ කියන ලද්දක් දැයි 119ට එස්එම්එස් කොට පෑන් විල්ලක් දිනා ගන්න.

    :rolleyes: මේ මොන පයන්නක්ද......?? :confused:

    අපි නම් රස නැතුව හරි ගෙවල් වලින්ම කෑවා.... දැන් නම් රසට කනවා.... සුප් එකකුත් ලැබෙනවා සතිපතා..... :love: :) ස්තූති කිඹුල් මාමේ...... :cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කොහෙද හොට්ටො හැමතැනම කියෙව්වේ.......:growl:
    මේකට වොරන්ටි නෑ කියල මම දන්නවා.....:P
    උඹ අතින් පාඩුනොකරගෙන හිටු.:)

    :frown: ඕකට වොරන්ටි තියෙනවා යකෝ.... ජීනියස් හැම එකකටම වොරන්ටි තියෙනවා..... මම ගත්තා ලැප් බෑග් එකක්.... ඒකටත් වොරන්ටි....... :P මම ඈහුවා මොනවටද වොරන්ටි කියලා..... සිප් වලටලු...... :lol:

    :oo: මේ සිරාවට කියන්නේ....... ඕකට වොරන්ටි තියෙනවා.... ඕක ගෙනත් දීලා, මෙහේ තියෙන එකක් අරන් යන්නෝ..... :yes: මට ඕක වොරන්ටි දාගන්න පුලුවන්..... :yes:

    බලමු සනීප උනහම, ඔය පැත්තේ එන්න අදහසක් තිබේ..... එතකොට එකක් අරන් එන්නම්.... :)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තරියෝ ෆෝන් ඔෆ් කර ගනියෝ..... ෆියර්ලස් නුගේගොඩ වාහනයක් හොයනවා....... :rofl:

    කථා කරා ඕයි මට :angry:...අර පාගොඩ පාරේ වාහනේ නේද ? :baffled: හෆොයි...මම උඹට කියන්න කිව්වා ..ඌ කිව්වා උඹට කිව්වා උඹේ කකුල නිසා බෑ කිව්වා කියල :dull::dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කථා කරා ඕයි මට :angry:...අර පාගොඩ පාරේ වාහනේ නේද ? :baffled: හෆොයි...මම උඹට කියන්න කිව්වා ..ඌ කිව්වා උඹට කිව්වා උඹේ කකුල නිසා බෑ කිව්වා කියල :dull::dull:

    :rofl: ඔව් ඔව්.... පාගොඩ පාරේ කතාවක් තමා කිව්වේ..... මට යන්න විදිහක් නෑ බං..... ඉස්සරහා බ්‍රේක් එකෙන් මේ එහෙට මෙහෙට දුවන්නේ...... වෙනදට විනාඩි 20 ගමනට, දැන් පැයක් යනවා....... :dull: ඒ අව් අස්සේ.... මූ මේ මට වාහන බලන්න යන්න කියනවා....... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    11.gif
    :) ජිල්මාර්ට් නම් මම දන්නෙ නැතො කොහොම හරි මගෙ ලැපටත් රත්නෙ අයියා නිසා
    වොරන්ටිය තාම තියෙනවා කියලා හොයා ගත්තා එකෙන් මට 20000ක් ඉතුරු උනා:)

    :cool: :D :)