[/COLOR][/SIZE][/B]
ඔව්.. එකපාරක් ඌ ඌවම ප්‍රොමෝට් කරගත්තෙ නූලක් දාලා ෆේක් එකකින් ඇවිත්.. හිනා කාලා මැරෙනව යකෝ මූ කරපු වැඩ.. ඇයි අර හොල්මන් කේස් එක මතකද..? ජනේලෙන් එකෙක් බැලුවා කිව්වෙ.. තරු දිහා බලන් ඉන්නකොටලු පොරට නව අදහස් පහළ වෙන්නෙ..![]()






යෙප්......ඇහ්.. උබේ පවුලත් මේකේ ඉන්නවද?![]()




ඔව් බන්..... ඒවගේ අය නම් එලකිරියේ ඉන්න ඕන තමයි.......බලපං අපරාදෙ බං ඒ වගේ එකෙක් නැතිවෙච්ච එක.. මේකෙ උන්ට කොයි තරම් නම් උදව් කලාද..

අනේ උගේ බම්බු පෙම් පිඬ.......ඔහොම කියන්න එපා බං අපේ ගයියාගේ ප්‍රෙම් පිඩ ට.........![]()

තම මගේ හදවත කකියන දේ තමා මගේ ආදරණීය තිල්ස් නංගියා දැන් නැති එක......
මම මේ කිරියෙ මුළු හදින් ම (පෙම් කරපු නෙවෙයි යකුනේ,තොපි දැං බලං ඉන්නේ ඒක කියයි කියල නේහ්) ගෞරව කරපු ගෑණු දැරිවි. අනිත් අයට උදව් කරපු, සිංදු හොයන්න ලොවෙත් නැති කට්ටක් කාල ඒව අපට දීපු සොදුරු හදක් ඇති (දේශිය බැංකුව නෙවෙයි යකුනේ
) යුවතියක්..............
![]()

[/COLOR][/SIZE][/B]ඔව් බං.. ඒ කාලෙ කොච්චර නම් ෆන් ගත්තද.. යූ නයිනුයි, උඹයි කට්ටිය සෙට් වෙලා..මම අන්තිමට ලෙඩත් වුණා බං නිදිමරලා..
සචියා වේසි ගැන කතා කරලා වැඩක් නෑ බං එකට හිටපු එවුන් උන්නද මලාද කියලා ඌ හොයන්නෙ නෑ..
සිරාවටම යකෝ.. දර්ශනයා දැක්කෙ නෑ..
බලපං අපරාදෙ බං ඒ වගේ එකෙක් නැතිවෙච්ච එක.. මේකෙ උන්ට කොයි තරම් නම් උදව් කලාද..
ඔව්.. එකපාරක් ඌ ඌවම ප්‍රොමෝට් කරගත්තෙ නූලක් දාලා ෆේක් එකකින් ඇවිත්.. හිනා කාලා මැරෙනව යකෝ මූ කරපු වැඩ.. ඇයි අර හොල්මන් කේස් එක මතකද..? ජනේලෙන් එකෙක් බැලුවා කිව්වෙ.. තරු දිහා බලන් ඉන්නකොටලු පොරට නව අදහස් පහළ වෙන්නෙ..
![]()

ලන්තෙන් තමයි ෆන් ගන්න ඉගෙන ගත්තෙ
බබා කරපුවා කියන්න ගියොත් දවස් ගානක් යනවා උට ගහපු පොත කියවපන්මම ජීවිතේට දැකලා නෑ යකෝ එහෙම forum එකක ප්‍රසිද්ධියේ කොල්ලෝ සෙට් එකක්ම එකතුවෙලා එක කෙල්ලෙකුට කුණුහරපෙන් බනින සීන් එකක්........
හැබැයි ඒකි කරපු වැඩවල හැටියට එහෙම බැනලත් මදි.......![]()
Elakiriye hitiya blackroses kiyala buwek. Mata kiriyen set wechcha ekama frnd. Mata godak help karala thiyenava. Miniha dan Maldives wife kenek ekka Maldives wala job ekak karan aathal eke innava. Me thread eka dakkama mata porava mathak vunaa. Ape parana members lata buwaa mathaka athi

හා.. හා. ඇති ඇති. ඊට එහා ගියොත් මාමන්ඩියට ලොන් එක ගෙවන්න වෙන පාටයි..෴සමනලී෴ කියලා නංගි කෙනෙක් හිටියා එළකිරියෙ.. අර ආපු දවසෙම අපේ උන් බයිට් කලේ විකාරෙන්.. අන්න එයා.. ඒ නංගිගෙ තාත්තා මට සෑහෙන්න උදව් කලා බැංකු ලෝන් එකක් ගන්න.. ඒ නංගියා තමා එයාගෙ තාත්තට මං ගැන කියලා ලෝන් කේස් එකට හෙල්ප් කලේ.. ගොඩක් හොඳ නංගි කෙනෙක්.. දෙමාපියොත් හරිම හොඳයි..

ඔව් බං......ඌත් නෑ.......දත් කිඹුලා කියලා දත් ගලවන පොරක් හිටියා.. එයත් දැක්කෙ නෑ කාලෙකින්..


[/COLOR][/SIZE][/B]
ඔව්.. එකපාරක් ඌ ඌවම ප්‍රොමෝට් කරගත්තෙ නූලක් දාලා ෆේක් එකකින් ඇවිත්.. හිනා කාලා මැරෙනව යකෝ මූ කරපු වැඩ.. ඇයි අර හොල්මන් කේස් එක මතකද..? ජනේලෙන් එකෙක් බැලුවා කිව්වෙ.. තරු දිහා බලන් ඉන්නකොටලු පොරට නව අදහස් පහළ වෙන්නෙ..
![]()


ඩිජේ රාම් ඌත් නැහැ
මාතර කිඹුළා.....
මගේ මිත්‍රයා සහ සටන් සගයා.......
![]()
රිදිලා කෑගහයි දැන් !! 
oka ape paththe inne... mama mulin hithuwe uu hena porakya kiyala!![]()


කෝ අර Awrora කොල්ලයි Aurora කෙල්ලයි.![]()
අපේ උන් ඒ කෙල්ලව චාටර් කරපු හැටියට එයි කියල හිතන්න බැහැ. මගෙත් හොඳ යාලුව.෴සමනලී෴ කියලා නංගි කෙනෙක් හිටියා එළකිරියෙ.. අර ආපු දවසෙම අපේ උන් බයිට් කලේ විකාරෙන්.. අන්න එයා.. ඒ නංගිගෙ තාත්තා මට සෑහෙන්න උදව් කලා බැංකු ලෝන් එකක් ගන්න.. ඒ නංගියා තමා එයාගෙ තාත්තට මං ගැන කියලා ලෝන් කේස් එකට හෙල්ප් කලේ.. ගොඩක් හොඳ නංගි කෙනෙක්.. දෙමාපියොත් හරිම හොඳයි..

උඹට වගේ නෙවෙයි ඌට වැඩ ඇති...... ඌ පිටරට ගියේ ඉගෙනගන්නනේ.....![]()

ඉගෙන ගන්නවා කියලා විසි හතර පැයම ඉගෙන ගන්නෙ නැහැනෙ බන් 
හෙ..හෙ.....
එයා දන්නවා කිරියෙ අයව.......
එයත් සාමාජිකාවක්...........
ඔහොම කියන්න එපා බං අපේ ගයියාගේ ප්‍රෙම් පිඩ ට.........![]()


අනෙද කියන්නෙමම ජීවිතේට දැකලා නෑ යකෝ එහෙම forum එකක ප්‍රසිද්ධියේ කොල්ලෝ සෙට් එකක්ම එකතුවෙලා එක කෙල්ලෙකුට කුණුහරපෙන් බනින සීන් එකක්........
හැබැයි ඒකි කරපු වැඩවල හැටියට එහෙම බැනලත් මදි.......![]()

එම කියන්න එපා එකි හරි හුරතල්මෑණියන් ගේ වස්ත්‍රය..........ඒ උඹමනේ ?රිදිලා කෑගහයි දැන් !!
![]()


හොඳයි නම් තමයි හැබැයි සාමන්‍ය දැනීම බින්දුවයි.......෴සමනලී෴ කියලා නංගි කෙනෙක් හිටියා එළකිරියෙ.. අර ආපු දවසෙම අපේ උන් බයිට් කලේ විකාරෙන්.. අන්න එයා.. ඒ නංගිගෙ තාත්තා මට සෑහෙන්න උදව් කලා බැංකු ලෝන් එකක් ගන්න.. ඒ නංගියා තමා එයාගෙ තාත්තට මං ගැන කියලා ලෝන් කේස් එකට හෙල්ප් කලේ.. ගොඩක් හොඳ නංගි කෙනෙක්.. දෙමාපියොත් හරිම හොඳයි..


මෑණියන් ගේ වස්ත්‍රය..........
ඔබතුමා නොදන්නා වස්ත්‍රයක් ගැන කතා නොකර ගිහින් සසගයෙහි යෙදෙන්න මිත්තරයා..........![]()

