උඹ දැන් කොහෙද තාම රටද නැත්නම් ලංකාවේද? කොහොමද ජීවිතේ
මං කුවෙට් ඉන්නෙ බන් තාම උබ රටද තාම හොදින් ඉන්නවා බන් මෙ දවස් වල වයිෆ් ලංකාවෙ නිසා එන්න චාන්ස් එකක් තියෙනවා පරන බයිලා ගහලා යන්න

මට මතක විදියට රොෂානයා හිටියේ ලංකාවේ නෙවෙයි......සමහරවිට එන්න වෙලාවක් නැතිව ඇති......![]()
ඔව් ඔව් එත් බන් ඌ වයසක එකෙක් නෙමෙනෙ





තව 
