අප හැර ගිය ආපෙ කාළයෙ මිත්‍රයෝ

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    [/COLOR][/SIZE][/B]
    ඔව්.. එකපාරක් ඌ ඌවම ප්‍රොමෝට් කරගත්තෙ නූලක් දාලා ෆේක් එකකින් ඇවිත්.. හිනා කාලා මැරෙනව යකෝ මූ කරපු වැඩ.. ඇයි අර හොල්මන් කේස් එක මතකද..? ජනේලෙන් එකෙක් බැලුවා කිව්වෙ.. තරු දිහා බලන් ඉන්නකොටලු පොරට නව අදහස් පහළ වෙන්නෙ..:lol:

    oka ape paththe inne... mama mulin hithuwe uu hena porakya kiyala! :lol::lol::lol::lol::lol::lol:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බලපං අපරාදෙ බං ඒ වගේ එකෙක් නැතිවෙච්ච එක.. මේකෙ උන්ට කොයි තරම් නම් උදව් කලාද..
    ඔව් බන්..... ඒවගේ අ‍ය නම් එලකිරි‍යේ ඉන්න ඕන තම‍යි.......:dull:
    ඔහොම කියන්න එපා බං අපේ ගයියාගේ ප්‍රෙම් පිඩ ට.........:baffled:
    අනේ උගේ බම්බු පෙම් පිඬ.......:lol:
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    තම මගේ හදවත කකියන දේ තමා මගේ ආදරණීය තිල්ස් නංගියා දැන් නැති එක......:(:(:(:(
    මම මේ කිරියෙ මුළු හදින් ම (පෙම් කරපු නෙවෙයි යකුනේ,:growl::growl::growl: තොපි දැං බලං ඉන්නේ ඒක කියයි කියල නේහ්) ගෞරව කරපු ගෑණු දැරිවි. අනිත් අයට උදව් කරපු, සිංදු හොයන්න ලොවෙත් නැති කට්ටක් කාල ඒව අපට දීපු සොදුරු හදක් ඇති (දේශිය බැංකුව නෙවෙයි යකුනේ:dull::dull:) යුවතියක්..............
    :love::love:

    Akkiwa FB ekenam dakinava :)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    [/COLOR][/SIZE][/B]
    ඔව් බං.. ඒ කාලෙ කොච්චර නම් ෆන් ගත්තද.. යූ නයිනුයි, උඹයි කට්ටිය සෙට් වෙලා..:lol: මම අන්තිමට ලෙඩත් වුණා බං නිදිමරලා..

    සචියා වේසි ගැන කතා කරලා වැඩක් නෑ බං එකට හිටපු එවුන් උන්නද මලාද කියලා ඌ හොයන්නෙ නෑ..

    සිරාවටම යකෝ.. දර්ශනයා දැක්කෙ නෑ..:(

    :(
    බලපං අපරාදෙ බං ඒ වගේ එකෙක් නැතිවෙච්ච එක.. මේකෙ උන්ට කොයි තරම් නම් උදව් කලාද..

    ඔව්.. එකපාරක් ඌ ඌවම ප්‍රොමෝට් කරගත්තෙ නූලක් දාලා ෆේක් එකකින් ඇවිත්.. හිනා කාලා මැරෙනව යකෝ මූ කරපු වැඩ.. ඇයි අර හොල්මන් කේස් එක මතකද..? ජනේලෙන් එකෙක් බැලුවා කිව්වෙ.. තරු දිහා බලන් ඉන්නකොටලු පොරට නව අදහස් පහළ වෙන්නෙ..:lol:

    11.gif
    :lol::lol:ලන්තෙන් තමයි ෆන් ගන්න ඉගෙන ගත්තෙ:lol: බබා කරපුවා කියන්න ගියොත් දවස් ගානක් යනවා උට ගහපු පොත කියවපන්
    මම ජීවිතේට දැකලා නෑ ‍යකෝ එහෙම forum එකක ප්‍රසිද්ධි‍යේ කොල්ලෝ සෙට් එකක්ම එකතුවෙලා එක කෙල්ලෙකුට කුණුහරපෙන් බනින සීන් එකක්........:lol:

    හැබැ‍යි ඒකි කරපු වැඩවල හැටි‍යට එහෙම බැනලත් මදි.......:angry:

    Elakiriye hitiya blackroses kiyala buwek. Mata kiriyen set wechcha ekama frnd. Mata godak help karala thiyenava. Miniha dan Maldives wife kenek ekka Maldives wala job ekak karan aathal eke innava. Me thread eka dakkama mata porava mathak vunaa. Ape parana members lata buwaa mathaka athi

    ඔව් ඔව් ඌ ඉන්නවාද තාම සංතෝශයි:)
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ෴සමනලී෴ කියලා නංගි කෙනෙක් හිටියා එළකිරියෙ.. අර ආපු දවසෙම අපේ උන් බයිට් කලේ විකාරෙන්.. අන්න එයා.. ඒ නංගිගෙ තාත්තා මට සෑහෙන්න උදව් කලා බැංකු ලෝන් එකක් ගන්න.. ඒ නංගියා තමා එයාගෙ තාත්තට මං ගැන කියලා ලෝන් කේස් එකට හෙල්ප් කලේ.. ගොඩක් හොඳ නංගි කෙනෙක්.. දෙමාපියොත් හරිම හොඳයි..
    හා.. හා. ඇති ඇති. ඊට එහා ගියොත් මාමන්ඩියට ලොන් එක ගෙවන්න වෙන පාටයි.. :P
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,681
    3,272
    113
    [/COLOR][/SIZE][/B]

    ඔව්.. එකපාරක් ඌ ඌවම ප්‍රොමෝට් කරගත්තෙ නූලක් දාලා ෆේක් එකකින් ඇවිත්.. හිනා කාලා මැරෙනව යකෝ මූ කරපු වැඩ.. ඇයි අර හොල්මන් කේස් එක මතකද..? ජනේලෙන් එකෙක් බැලුවා කිව්වෙ.. තරු දිහා බලන් ඉන්නකොටලු පොරට නව අදහස් පහළ වෙන්නෙ..:lol:

    11.gif

    :yes::lol:
    ඇයි තව ටිට් කියලා ඉන්න ID එකට කුණුහරුපෙන් බැනලා විඩ්යෝ එකකුත් දැම්මේ:lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    oka ape paththe inne... mama mulin hithuwe uu hena porakya kiyala! :lol::lol::lol::lol::lol::lol:
    :lol:
    ඔව් බං.. මාත් හිතන් හිටියෙ එහෙම තමා අර ත්‍රේඩ් එකේ මුල හරිය කියවනකොට.. පස්සෙ මට ඇඬුනා..:lol:

    මූගෙ ගුණ වර්ණනා කරලා ඉස්සර කවිත් ලිව්වා කට්ටිය..

    කෝ අර Awrora කොල්ලයි Aurora කෙල්ලයි. :dull:
    හ්ම්.. උන් දෙන්නම දැක්කෙ නෑ.. Awrora නම් හොඳ එකා..
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    ෴සමනලී෴ කියලා නංගි කෙනෙක් හිටියා එළකිරියෙ.. අර ආපු දවසෙම අපේ උන් බයිට් කලේ විකාරෙන්.. අන්න එයා.. ඒ නංගිගෙ තාත්තා මට සෑහෙන්න උදව් කලා බැංකු ලෝන් එකක් ගන්න.. ඒ නංගියා තමා එයාගෙ තාත්තට මං ගැන කියලා ලෝන් කේස් එකට හෙල්ප් කලේ.. ගොඩක් හොඳ නංගි කෙනෙක්.. දෙමාපියොත් හරිම හොඳයි..
    අපේ උන් ඒ කෙල්ලව චාටර් කරපු හැටියට එයි කියල හිතන්න බැහැ. මගෙත් හොඳ යාලුව.:baffled:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    උඹට වගේ නෙවෙ‍යි ඌට වැඩ ඇති...... ඌ පිටරට ගි‍යේ ඉගෙනගන්නනේ.....:baffled::P
    :lol::lol: ඉගෙන ගන්නවා කියලා විසි හතර පැයම ඉගෙන ගන්නෙ නැහැනෙ බන් :lol:
    හෙ..හෙ.....
    එයා දන්නවා කිරියෙ අයව.......
    එයත් සාමාජිකාවක්...........

    ඔහොම කියන්න එපා බං අපේ ගයියාගේ ප්‍රෙම් පිඩ ට.........:baffled:
    :love::love::love: අනෙද කියන්නෙ
    මම ජීවිතේට දැකලා නෑ ‍යකෝ එහෙම forum එකක ප්‍රසිද්ධි‍යේ කොල්ලෝ සෙට් එකක්ම එකතුවෙලා එක කෙල්ලෙකුට කුණුහරපෙන් බනින සීන් එකක්........:lol:

    හැබැ‍යි ඒකි කරපු වැඩවල හැටි‍යට එහෙම බැනලත් මදි.......:angry:

    :rofl::rofl: එම කියන්න එපා එකි හරි හුරතල්
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒ උඹමනේ ? :P රිදිලා කෑගහයි දැන් !! :rofl:
    මෑණියන් ගේ වස්ත්‍රය..........
    ඔබතුමා නොදන්නා වස්ත්‍රයක් ගැන කතා නොකර ගිහින් සසගයෙහි යෙදෙන්න මිත්තරයා..........:angry::angry:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ෴සමනලී෴ කියලා නංගි කෙනෙක් හිටියා එළකිරියෙ.. අර ආපු දවසෙම අපේ උන් බයිට් කලේ විකාරෙන්.. අන්න එයා.. ඒ නංගිගෙ තාත්තා මට සෑහෙන්න උදව් කලා බැංකු ලෝන් එකක් ගන්න.. ඒ නංගියා තමා එයාගෙ තාත්තට මං ගැන කියලා ලෝන් කේස් එකට හෙල්ප් කලේ.. ගොඩක් හොඳ නංගි කෙනෙක්.. දෙමාපියොත් හරිම හොඳයි..
    හොඳ‍යි නම් තම‍යි හැබැ‍යි සාමන්‍ය දැනීම බින්දුව‍යි.......:lol:
    එක දවසක් එ‍යාගෙම photo එකක් avatar එකට දාගෙන ඉඳලා අ‍යින් කරන්න කි‍යලා කොච්චර කිව්වත් අ‍යින් කලේ නෑ........ අන්තිමට සුදු රෝස අක්කා කිව්වට පස්සේ තම‍යි ‍යන්තම් අ‍යින් කලේ......:rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මෑණියන් ගේ වස්ත්‍රය..........
    ඔබතුමා නොදන්නා වස්ත්‍රයක් ගැන කතා නොකර ගිහින් සසගයෙහි යෙදෙන්න මිත්තරයා..........:angry::angry:

    අපි නොදන්න චෙස් කිව්වා ..බොරුනම් අරුනයගෙන් අහපන් :baffled::rofl: