අප හැර ගිය ආපෙ කාළයෙ මිත්‍රයෝ

DLM

Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    :):):)

    Dr.Nac කියලා ඩොක්ටර් කෙනෙක් හිටියා ඌත් නෑ..
    Lucky Luke කියලා ඩොක්ටර් කෙනෙක් හිටියා ඌත් නෑ..
    එම් ඇල් දර්ශන කියලා වෛශ්‍යාවක් හිටියා.. ඌත් නෑ..

    Dr.nac nam exam nisa wediya ewnne ne kiwwa:)

    lucky luke nam ena ekak ne kawudo ekek benala da koheda:(

    mr.perera
    migaramk
    chamika
    godak aya den ne ne :(

    mr .perera nam FB innawa EK nam dekke ne
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    හොඳ‍යි නම් තම‍යි හැබැ‍යි සාමන්‍ය දැනීම බින්දුව‍යි.......:lol:
    එක දවසක් එ‍යාගෙම photo එකක් avatar එකට දාගෙන ඉඳලා අ‍යින් කරන්න කි‍යලා කොච්චර කිව්වත් අ‍යින් කලේ නෑ........ අන්තිමට සුදු රෝස අක්කා කිව්වට පස්සේ තම‍යි ‍යන්තම් අ‍යින් කලේ......:rofl:
    එයාද අර අරුනත් එක්ක එල්ලුනේ මොකක්ද කැනඩාවලද කොහෙද වාහනේ හයිස්පීඩ් එලෙව්වයි කියලා බොරුවක් කියල, පස්සේ ඒ ත්‍රෙඩ් එක මකන්න කියලා තව පොරක් කියලා හෙන වලියක් ගියේ..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් බන්..... ඒවගේ අ‍ය නම් එලකිරි‍යේ ඉන්න ඕන තම‍යි.......:dull:

    අනේ උගේ බම්බු පෙම් පිඬ.......:lol:
    :(
    සිරාවටම

    :lol::lol:ලන්තෙන් තමයි ෆන් ගන්න ඉගෙන ගත්තෙ:lol: බබා කරපුවා කියන්න ගියොත් දවස් ගානක් යනවා උට ගහපු පොත කියවපන්
    අපෝ කතා කරලා වැඩක් නෑ බං ඌ ගැන.. මතක් වෙනකොට තනියම හිනා..:lol:

    හා.. හා. ඇති ඇති. ඊට එහා ගියොත් මාමන්ඩියට ලොන් එක ගෙවන්න වෙන පාටයි.. :P
    අපෝ නැහැ බං.. එකම පාරයි මං ඒ නංගිව දැක්කෙ..:)
    ඒ වුණාට ඒකිට වඩා බොස්ගෙ දුව හොඳයි..:rofl:

    ඔව් බං......ඌත් නෑ.......
    කොහේ හරි වරත්තුවක ගිහින් වෙන්න ඇති..........:dull::dull:
    :(
    ඌත් සිරා කොල්ලෙක් බං.. සස්ලිට් කියලා පොරක් එක්ක ඌ ඉස්සර එළකිරි රේඩියෝ ශෝ එහෙම කලා.. තව පට්ට ගීත විචාර එහෙමත් ලිව්වා.. ඒ වගේ එවුන් එළකිරියෙන් යන එක අපරාධයක්..

    :yes::lol:
    ඇයි තව ටිට් කියලා ඉන්න ID එකට කුණුහරුපෙන් බැනලා විඩ්යෝ එකකුත් දැම්මේ:lol:
    :lol:
    ඔව් ඔව්..
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    උ නම් පානදුරේ් බුලට් එකක්
    හැබැයි දන්නේ නෑ දැන්මොකද කරන්නේ කියලා
    :( උඅත මොකක් හරි මෝඩ් ලා එක්ක කේස් එකක් ගියා එ නිසා වෙන්න ඔන එන්නෙ නැත්තෙ හොද එකා රමා
    කෝ අර Awrora කොල්ලයි Aurora කෙල්ලයි. :dull:
    අම්මපා උන් දෙන්නත් නැහැ :(
    ඔව් බන්..... ඒවගේ අ‍ය නම් එලකිරි‍යේ ඉන්න ඕන තම‍යි.......:dull:

    අනේ උගේ බම්බු පෙම් පිඬ.......:lol:
    :( රිදිලා නෙලන්න බැරි තිත්තයිලුනේ:rofl:
    Akkiwa FB ekenam dakinava :)
    මතක් කරා කියන්න පරන යාලුවො
    :yes::lol:
    ඇයි තව ටිට් කියලා ඉන්න ID එකට කුණුහරුපෙන් බැනලා විඩ්යෝ එකකුත් දැම්මේ:lol:
    :nerd: මම දැක්කෙ නැහැනෙ ලින්ක් තියෙනවාද:nerd::lol::lol: බබා ත්‍රෙඩ් එක දැම්මාට චාටර් වෙන්න ඇත්තෙත් ඌම වෙන්න ඔන
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    Elakiriye hitiya blackroses kiyala buwek. Mata kiriyen set wechcha ekama frnd. Mata godak help karala thiyenava. Miniha dan Maldives wife kenek ekka Maldives wala job ekak karan aathal eke innava. Me thread eka dakkama mata porava mathak vunaa. Ape parana members lata buwaa mathaka athi

    :):yes:
    e kale hitiya hena set ekak Malee akki, Kanch akki, Nikini akki, Boman ayya, X-Pert ayya, Kavi ayya(Thama inavane ;) ), Shaaj ayya, Chira ayya, Samanalee akki ......
    hapa hena list ekakma mathak venava itin :):):D
     
    • Like
    Reactions: gayankuwait

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    ඇග්‍රීශා ඇන්ටි
    ෆියෝනා.
    ටයිර
    ජපන් සයු
    නුවර සයු
    නිලුක්ෂි
    පැරිස්
    සෙට් එකම කාලෙකින් දැක්කෙ නෑ. තව කෙනෙක් හිටිය එයාගෙ නම මතක්වෙන්නෙ නැහැ.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඌත් සිරා කොල්ලෙක් බං.. සස්ලිට් කියලා පොරක් එක්ක ඌ ඉස්සර එළකිරි රේඩියෝ ශෝ එහෙම කලා.. තව පට්ට ගීත විචාර එහෙමත් ලිව්වා.. ඒ වගේ එවුන් එළකිරියෙන් යන එක අපරාධයක්..

    උන් දැන් හෙන වයසයි බන්.. එලකිරි එනවා තිය හිටගෙන ඉන්නවත් පන නැතුව ඇති..
    :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපි නොදන්න චෙස් කිව්වා ..බොරුනම් අරුනයගෙන් අහපන් :baffled::rofl:
    ඊට වඩා හොද නැද්ද නිග්ගා ගේ මෑණියන් ගෙන් අහනවා.....:dull::dull:

    මේ මිත්තරයා. අනිත් උන් ගේ ශිෂ්ණයේ දිග පරිධිය හොයනවට වඩා හොද නැද්ද හස්ත පරිමර්දනය කරල නිදා ගත්තනම්............:dull::dull::dull::dull:
    Dr.nac nam exam nisa wediya ewnne ne kiwwa:)

    lucky luke nam ena ekak ne kawudo ekek benala da koheda:(

    mr.perera
    migaramk
    chamika
    godak aya den ne ne :(

    mr .perera nam FB innawa EK nam dekke ne
    මිස්ටර් පෙරේරා සහ මිසිස් පෙරේරා ඊයේ මෙහේ ඇවිත් ගියෝය:):)
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දත් කිඹුලා කියලා දත් ගලවන පොරක් හිටියා.. එයත් දැක්කෙ නෑ කාලෙකින්..:(
    ඌ නම් දැන් කන පැලෙන්න බීලා බෝක්කුවක් අස්සේ ඇති......:lol:
    :rofl::rofl: එම කියන්න එපා එකි හරි හුරතල්
    අනේ ඔව්......හුරතලේට ඉඳලා ඒකි මේක ඇතුලේ කොච්චර නම් වලි දැම්මද.....:rofl::P
    පට්ට **.....:angry:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    Dr.nac nam exam nisa wediya ewnne ne kiwwa:)

    lucky luke nam ena ekak ne kawudo ekek benala da koheda:(

    mr.perera
    migaramk
    chamika
    godak aya den ne ne :(

    mr .perera nam FB innawa EK nam dekke ne

    බක්කාවත් අමතක වෙන්නෙ නැති චරිතයක් පේරාට කොල් එකක් දෙන්න ඔන:)
    :(
    සිරාවටම

    අපෝ කතා කරලා වැඩක් නෑ බං ඌ ගැන.. මතක් වෙනකොට තනියම හිනා..:lol:

    අපෝ නැහැ බං.. එකම පාරයි මං ඒ නංගිව දැක්කෙ..:)
    ඒ වුණාට ඒකිට වඩා බොස්ගෙ දුව හොඳයි..:rofl:

    :(
    ඌත් සිරා කොල්ලෙක් බං.. සස්ලිට් කියලා පොරක් එක්ක ඌ ඉස්සර එළකිරි රේඩියෝ ශෝ එහෙම කලා.. තව පට්ට ගීත විචාර එහෙමත් ලිව්වා.. ඒ වගේ එවුන් එළකිරියෙන් යන එක අපරාධයක්..

    :lol:
    ඔව් ඔව්..

    බොස් ගේ දුව ඇරියානේ එ උනාට:lol:
     
    • Like
    Reactions: Elysium

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඇග්‍රීශා ඇන්ටි
    ෆියෝනා.
    ටයිර
    ජපන් සයු
    නුවර සයු
    නිලුක්ෂි
    පැරිස්
    සෙට් එකම කාලෙකින් දැක්කෙ නෑ. තව කෙනෙක් හිටිය එයාගෙ නම මතක්වෙන්නෙ නැහැ.
    ගිය ඔක්තොබරේ ආපු උබ කොහොමෙයි උන්ව දන්නේ?
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඊට වඩා හොද නැද්ද නිග්ගා ගේ මෑණියන් ගෙන් අහනවා.....:dull::dull:

    මේ මිත්තරයා. අනිත් උන් ගේ ශිෂ්ණයේ දිග පරිධිය හොයනවට වඩා හොද නැද්ද හස්ත පරිමර්දනය කරල නිදා ගත්තනම්............:dull::dull::dull::dull:

    උඹ මෙතන ඉඳන් දැන් කරන්නේ ඕක නෙමෙයිද ? :lol::rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එයාද අර අරුනත් එක්ක එල්ලුනේ මොකක්ද කැනඩාවලද කොහෙද වාහනේ හයිස්පීඩ් එලෙව්වයි කියලා බොරුවක් කියල, පස්සේ ඒ ත්‍රෙඩ් එක මකන්න කියලා තව පොරක් කියලා හෙන වලියක් ගියේ..
    නෑ නෑ එ‍යා නෙවෙ‍යි.......:lol:
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ඇග්‍රීශා ඇන්ටි
    ෆියෝනා.
    ටයිර
    ජපන් සයු
    නුවර සයු
    නිලුක්ෂි
    පැරිස්
    සෙට් එකම කාලෙකින් දැක්කෙ නෑ. තව කෙනෙක් හිටිය එයාගෙ නම මතක්වෙන්නෙ නැහැ.

    Fiona FB inava :) dan wadath eka busy nanga :D
    Nuwara sayu kiyala ekenek hitiyada:baffled: nathan Zaku nangida?
    Paris akkinam Ek enavane :D
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඒ උඹමනේ ? :P රිදිලා කෑගහයි දැන් !! :rofl:
    :lol::lol::rofl:
    මෑණියන් ගේ වස්ත්‍රය..........
    ඔබතුමා නොදන්නා වස්ත්‍රයක් ගැන කතා නොකර ගිහින් සසගයෙහි යෙදෙන්න මිත්තරයා..........:angry::angry:
    :rofl: රිදිලා
    අපි නොදන්න චෙස් කිව්වා ..බොරුනම් අරුනයගෙන් අහපන් :baffled::rofl:
    :rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඌ නම් දැන් කන පැලෙන්න බීලා බෝක්කුවක් අස්සේ ඇති......:lol:

    අනේ ඔව්......හුරතලේට ඉඳලා ඒකි මේක ඇතුලේ කොච්චර නම් වලි දැම්මද.....:rofl::P
    පට්ට **.....:angry:

    අපිට හුරතල් නෙ:angry::angry::angry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Dr.nac nam exam nisa wediya ewnne ne kiwwa:)

    lucky luke nam ena ekak ne kawudo ekek benala da koheda:(

    mr.perera
    migaramk
    chamika
    godak aya den ne ne :(

    mr .perera nam FB innawa EK nam dekke ne
    ආහ්.. එහෙමද මචෝ.. මං හිතුවෙ ඌටත් එළකිරි එපාවෙලා කියලා..

    පෙරේරා නම් සිරා කොල්ලෙක්.. මිගාරයා නම් ගූ නෑවනේ.. ඌ කොහොමත් එළකිරි එන එකක් නෑ.. චාමික අයියා නම් එනවා ඉඳලා හිටලා..

    අපේ උන් ඒ කෙල්ලව චාටර් කරපු හැටියට එයි කියල හිතන්න බැහැ. මගෙත් හොඳ යාලුව.:baffled:
    :(
    අනේ මන්දා බං.. ඒකි පට්ට මෝඩ වැඩක් කරලා තියෙනවා.. එයාගෙ තාත්තා මාත් එක්ක කිව්වෙ.. ඒ මනුස්සයත් හරිම හොඳයි බං..

    හොඳ‍යි නම් තම‍යි හැබැ‍යි සාමන්‍ය දැනීම බින්දුව‍යි.......:lol:
    එක දවසක් එ‍යාගෙම photo එකක් avatar එකට දාගෙන ඉඳලා අ‍යින් කරන්න කි‍යලා කොච්චර කිව්වත් අ‍යින් කලේ නෑ........ අන්තිමට සුදු රෝස අක්කා කිව්වට පස්සේ තම‍යි ‍යන්තම් අ‍යින් කලේ......:rofl:
    ඔව් මචෝ.. ඒ නංගි වැඩිදුර හිතන්නෙ නෑ බං.. ඒකයි අවුල.. එයා ෆේස්බුක් එකේ එයාගෙ පිංතූර දාලා මල වින්නැහියක් කරගෙන බං.. මට තාත්තා කිව්වෙ එයාගෙ.. ඒකිගෙ මූණ කපලා සෙක්ස් ෆොටෝ වගයකට බට් කරලා නෙට් එකට දාලා කවුද බල්ලෙක්.. ඔය බෑන්ක් එකේ කට්ටියත් දැකලලු.. අනික මෙයා මිනිස්සු විශ්වාස කරනවා වැඩියි.. ඒකයි ඉල්ලං කන්නෙ.. දැන් එයාගෙ නිදහස අඩු කරලා කිව්වා තියෙන්නෙ.. වැඩිය ඉන්ටර්නෙට්, ෆෝන් පාවිච්චි කරන්න දෙන්නෑ කිව්වා..

    මං මුලින් හිතන් හිටියෙ ෆේක් එකක් කියලා.. ඇයි බං සාමාන්‍යයෙන් කෙල්ලො ඇත්ත පිංතූර දානවා අඩුයිනේ.. අනික ඒ නංගි ලස්සනයි.. ඒ නංගි මාත් එක්ක ෆිට් වුනේ මෙයාව බයිට් කරපු වෙලේ මං පැනලා ඒකිගෙ පැත්ත ගත්තනේ..